Subtitles Portal - Identity Card (2014) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 5 of 5

Thread: Subtitles Portal - Identity Card (2014) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,523
    Likes Received
    1475 times

    Subtitles Portal - Identity Card (2014) සිංහල උපසිරැසි සමඟින්


    Identity Card (2014) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    Identity Card (2014) සිංහල උපසිරැසි සමඟින් (125 min 31 sec)
    Uploaded on 11-13-2015 at 07:37 PM by HEDZ
    Hindi Movies - DailyMotion




    තවත් චිත්‍ර‍පටියක් අරන් එන්නයි මේ සුදානම. මේකටත් කිසිම භාෂාවක උපසිරැසියක් අන්තර්ජාලේ පලවෙලා නැහැ.මේකත් අසාලිවිමකින් කරපු චිත්‍ර‍පටියක්. Drama,Comedy, Thriller ඝනයට අයත් වෙන මේ චිත්‍ර‍පටිය 2014 වසරේ තිරඟවුවක්.මෙහි අපි දැකලා පුරුදු නළු නිලියෝ නෙමෙයි රංඟනයෙන් දායක වෙන්නේ. එහෙම අලුත් මුහුණු තිබිමත් එක අතකට හොදක් කියලා බලද්දි දැනේවි. කතාව පටන් ගන්නේ රුපවාහිනි ආයතනයක මාධ්‍යවේදිනියක් ඉන්නවා. ඇය කරන වැඩසටහන් කිහිපයක්ම අසාර්ථක වෙනවා. මේ නිසා ඇය පාලක මණ්ඩලයෙන් තවත් වැඩසටහනක් කරන්න අවස්ථාවක් ඉල්ලනවා. කොහොම හරි ටිවි චැනල් එකේ අය තිරණය කරනවා ඇයට තව එක අවස්ථාවක් දෙන්න වැඩසටහනක් නිර්මාණය කරන්න. ඇය මේ වැඩසටහන නිර්මාණය කරන්න කෂ්මීර් වලට යනවා. කාෂ්මිර් කියන්නේ යුධකලාපයක් කියලා දන්නවා නේ. කොහොම හරි ඇය අතින් එහෙදි තමන්ගේ හැදුනුම්පත නැති වෙනවා. ඇය මුස්ලිම් ජාතික තරුණියක්. දැන් හැදුනුම්පතත් නැති වෙලා. ඇය අතේ කැමරාවකුත් තියාගෙන ඉද්දි පොලිසියට හමුවෙනවා. පොලිසිය හිතන්නේ ඇය පකිස්ථානු ඔත්තුකාරයෙක් කියලා. ඇය ඉන්දියාවේ කියලා ඔප්පු කරගන්න ඇය ලඟ දැන් හැදුනුම්පතකුත් නැහැ. මෙතැනින් පස්සේ ඇයගේ ජිවිතේ මොනා වේවිද? චිත්‍ර‍පටිය අරගෙනම බලන්නකෝ.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

    700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Tags: comedy, drama, madura, thriller

    Identity Card (2014) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha's Avatar
    Join Date
    Apr 2015
    Location
    අපේ ගෙදර
    Posts
    2,954
    Likes Received
    0 times
    THANK YOU

  3. #3
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,413
    Likes Received
    2538 times

  4. #4
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,295
    Likes Received
    813 times

  5. #5
    Junior Member sriyantha perea is an unknown quantity at this point
    Join Date
    Nov 2014
    Posts
    1
    Likes Received
    0 times
    sub eka st venna netho....

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts