ඔන්න ඔයාලටත් ආරාධනා කරනවා මේ තාක්ෂණික මෙන්ම තවත් බොහෝ මාවත් ඔස්සේ දැනුම සහ ආශ්වාදය බෙදා හරින අපේ සිංහල YouTube චැනල් එක SUBSCRIBE කරලා ඒකත් එක්ක එකතු වෙලා මේ ගමන ඉස්සරහට යන්න සහයෝගය ලබාදෙන්න කියලා.
මේ මොහොත වෙනකොට මුල් සබ්ස්ක්රයිබර්ස් ා දාහට බොහොම ආසන්නයෙන් ඉන්නේ. ඉස්සරහටත් කලින් වගේම වටිනා කියන වීඩියෝ ගේන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මහන්සියෙන් කරන ලංකාවේ දෙයක් වුණු මේ උත්සාහයට උදව් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ බොහොම පහසු දෙයක්. යූටියුබ් එකට ගිහින් රතුපාට සබ්ස්ක්රයිබ් බොත්තම ඔබන්න විතරයි තියෙන්නේ.https://www.youtube.com/channel/UCTa..._Fyg3LRbUlHGZg
එහෙනම් යාළුවනේ හැමෝටම ස්තූතියි..!![]()
Bookmarks