සූමති + මංජු

+ Reply to Thread
Page 1 of 38 1 2 3 11 ... LastLast
Results 1 to 10 of 379

Thread: සූමති + මංජු

  1. #1
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times

    Talking සූමති + මංජු

    කාලයක් තිස්සේ බ්‍රහ්මචාරි හිටපු අපේ මංජු කොල්ලගේ දැහැන් බිදින්න සුමති කියලා කෙලි පැටික්කියකට හැකි උනා කියලා තමා ආරංචිය.දෙන්නගේ ආදරේ හරියට නිකම් අනේ මන්දා කියා ගන්න බැලු.සුමතිගේ කඩහඩ හරියට නයිට් කඩේක කොත්තු රොටි ගහන තරම් මිහිරියිලු. මංජුවාගේ හිත හොරෙන් හොරෙන් සුමති හොරකම් කරාලු.මේ දවස් වල මංජු සුදු වෙන්න Fair & Handsome කියලා ක්‍රිම් එකකුත් උලනවලු.මොනා කරලා හරි මංජුගේ ආදරේ සඵල වේවා!!!

    ලගදි දවසක මාතර පැත්තේ යද්දි අපිට මංජුව ගස් වැල් මුහුද ගාව වගේ මෙහෙම ඉන්නවා දැක ගන්න පුලුවන් වේවි.
    ..වැස්සත් නැතත් කුඩයක් අරන් යාවි..කුඩේ ඇතුලේ දෙන්නා ...අනේ මට විලිලැජ්ජයි කියන්න..

    මොනවා උනත් මංජුවගේ ආදරේ සඵල වෙලා ලගදිම අපිට වෙඩින් කේක් කැල්ලක් කන්න ලැබේවා කියලා එක සිතින් ප්‍රර්ථනා කරමු..

    ඔබේ සිතට දැනෙන හැගිම හා අපේ මංජු කොල්ලාගේ ලවට සූභ පතලා මෙහි අකුරු කරලා මංජුගේ සිත ධෛර්මත් කරන ලෙස ඉල්ලා සිටිනවා

  2. #2
    Top Contributor CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN's Avatar
    Join Date
    Apr 2011
    Posts
    11,222
    Likes Received
    582 times

  3. #3

    ලවට ජය ..

  4. #4
    Senior Member Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel's Avatar
    Join Date
    Oct 2011
    Posts
    3,524
    Likes Received
    389 times
    එළ එළ ආලෙන් බැඳී වෙලී චිරාත් කාලයක් සතුටින් ආදර මල් මාවතක යාමට ලැබේවා !,

  5. #5
    Senior Member සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ's Avatar
    Join Date
    Oct 2011
    Location
    යන එන මං නැති වෙලා
    Posts
    7,649
    Likes Received
    262 times
    මජ්ජුගේ ලවුවටටටටටටටටටටට.............. ජය වේවා............

  6. #6
    Senior Member sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa's Avatar
    Join Date
    Nov 2011
    Location
    ආගාදය
    Posts
    2,333
    Likes Received
    308 times
    සූමති + මංජු ට ‍මගෙන් මුලු හදවතින්ම සුභ පැතුමි

  7. #7
    Contributor MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU's Avatar
    Join Date
    Apr 2011
    Location
    පාතාලේ
    Posts
    39,699
    Likes Received
    163 times
    යකෝ මාර ලෙඩක් නේ

    සුමති කියන්නේ පිරිමියෙක්නේ නොදකිං

  8. #8

    මේවනං සහගහන අපරාද හොදට ඉන්න මට නේද මේ පද හදන්නේ මම සැලෙයි මේවට හූ....................................

  9. #9
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    Quote Originally Posted by MANJU View Post
    මේවනං සහගහන අපරාද හොදට ඉන්න මට නේද මේ පද හදන්නේ මම සැලෙයි මේවට හූ....................................
    බලපන්කෝ සූභ පැතුවමත් මගුලක් කියවනවනේ.

  10. #10
    Senior Member Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel has a spectacular aura about Castiel's Avatar
    Join Date
    Oct 2011
    Posts
    3,524
    Likes Received
    389 times
    Quote Originally Posted by MANJU View Post
    යකෝ මාර ලෙඩක් නේ

    සුමති කියන්නේ පිරිමියෙක්නේ නොදකිං
    ඒ කියන්නේ,

+ Reply to Thread
Page 1 of 38 1 2 3 11 ... LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts