Aeon Flux (2005) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 7 of 7

Thread: Aeon Flux (2005) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,781
    Likes Received
    1475 times

    Aeon Flux (2005) සිංහල උපසිරැසි සමඟින්

    Aeon Flux (2005) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)






    කොහොමද යාලුවනේ.ඔන්න ඉතින් මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය ඔය ගොල්ලන්ට ගේනාවා.මේ නිර්මාණය ඔබ වෙත ගෙනාවේ
    තනියම නෙවේ.අපේ මිතුරු අසිත සඳරුවන් සහෝදරයගෙත් උදවුවෙන්.මේක ටිකක් පරණ චිත්‍රපටයක්...ඒ කියන්නනේ 2005 දෙසැම්බර් 2 වනදා තිරගතවුන චිත්‍රපටයක්.මේකේ IMDB අගයනන් තියෙන්න 5.4 ක් වුනත් මේකේ කථාව ඉතා හොඳ තත්වයක තියනවා.....Action,Sci-Fi ඝනයට අයත් වන මේ කථාව, තාක්ෂනය මගින් ස්භාවධර්මය වෙනස් කිරීමට යෑමෙන් මිනිසාට ඇතිවන උවදුරු කියාපානවා.මේ කිවුව ටික ඇති චිත්‍රපටයේ බාහිරත්වය ගැන,අපි දැන් කථාව දිහාට හැරෙමු.....

    වසර 2415 වන විට වෛරසයක් නිසා මිනිසුන් සුළු පිරිසක් ඉතුරු වී අනිත් සියළු දෙනා මිය යනවා...අවසාන පිරිස බේරෙන්නේ වෛරසයට විරුද්ධව හදනු ලබන එන්නතක් මගින්.....එහෙත් මේ එන්නතේ අතුරු ප්‍රතිපලය හොද දෙයක් උනේ නෑ....එමගින් නිසරු මිනිසුන් බිහි උනා.ජනගනය අඩුවන විට මොවුන් වෙනත් ක්‍රමයක් භාවිත කරන්න උනා ජනගහනය පවත්වා ගන්න.මොවුන් ඒ සදහා අනුගමනය කල ක්‍රියා පිළිවෙතට විරුද්ධ වුන කණ්ඩායමක් සිටියා....එහි දක්ෂ සාමාජිකාවක් සිටිනවා...ඇය මොවුන්ට විරුද්ධව දැඩිව ක්‍රියා කරනවා.ඇය පිලිබදව ඇති ඇය නොදත් දේවල් මොනවද?.ඇයට මෙම ක්‍රියාවන් නවත්වන්නටහැකි වේවිද? .ලෝකය යලි ස්ථාවර තත්වයට පත් වෙයිද?මේ සියල්ල නැරබීමට ඔබ සැමට අරාධනා කරනවා.තවත් උපසිරැසි නිර්මාණයක් සමග හමුවෙමු....



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හසිත ඉසුරුජිත් හා අසිත සඳරුවන් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Aeon Flux (2005) Sinhala Subtitles
    (click here to watch and comment)

  2. #2
    Senior Member Shevon_rox has a spectacular aura about Shevon_rox has a spectacular aura about Shevon_rox's Avatar
    Join Date
    Oct 2011
    Posts
    694
    Likes Received
    183 times

  3. #3
    Senior Member Anushiz has a spectacular aura about Anushiz has a spectacular aura about Anushiz's Avatar
    Join Date
    Nov 2011
    Location
    Home sweet home
    Posts
    838
    Likes Received
    160 times
    මේක නම් බලලා නැහැ හැබැයි නම නම් හුරුපුරුදුයි. ගොඩක් ස්තුතියි දෙන්නාටම සිංහල උපසිරැසි දුන්නාට. තව ලස්සන ෆිල්ම් එකක් දෙන්න

  4. #4
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,665
    Likes Received
    1038 times
    ගොඩාක් ස්තූතියි

  5. #5
    Senior Member Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M's Avatar
    Join Date
    Jan 2014
    Location
    Error 404, Location Not Found
    Posts
    12,081
    Likes Received
    0 times

  6. #6
    Junior Member Prabu27 is an unknown quantity at this point
    Join Date
    Jan 2018
    Posts
    1
    Likes Received
    0 times
    Ai me torrent eka downlode karanna bari

  7. #7
    Member lional is an unknown quantity at this point
    Join Date
    Feb 2017
    Location
    ඊශායලය, ජෙරුසලම් නගරය
    Posts
    32
    Likes Received
    0 times
    මේකෙ සබ් එක බාන්න බැහැ


+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts