Spectre (2015) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 10 of 10

Thread: Spectre (2015) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,840
    Likes Received
    1475 times

    Spectre (2015) සිංහල උපසිරැසි සමගින්

    Spectre (2015) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)



    කොහොමද සෙට් එකට මුලින්ම කියන්න ඕන අද මට විශේෂ දවසක් මොකද මගේ සියවෙනි උපසිරැසිය තමයි අද මේ විදියට ඔයාලට අරගෙන එන්නේ.ඇත්තටම හුඟක් සතුටුයි මේ ආපු ගමන ගැන ඒ වගේම තවත් සතුටුයි ZOOM.LK වෙබ් අඩවිය සිය පස්වන සංවත්සරය සමරන කාලයේදීම මගේ සියවැනි උපසිරැසි නිර්මාණයත් ඔයාලට මේ විදියට අරගෙන එන්න ලැබීම ගැන.ZOOM.LK වෙබ් අඩවියට තවත් සාර්තකව අපිට දැනුම රසාස්වාදය අරගෙන එන්න හැකියාව ලබෙන්න කියලා මේ වෙලාවේ ප්‍රර්ථනා කරනවා.ඒ වගේම ZOOM.LK වෙබ් අඩවියත් සමග රැඳී සිටිමින් දිගු ගමනක් යන්න සැමටම ආරාධනා කරනවා,ZOOM.LK වෙබ් අඩවියේ සිංහල උපසිරැසි ඉතිහාසය ගැන කතා කරනකොට අප වෙබ් අඩවියෙන් ඔයාලට මුලින්ම සිංහල උපසිරැසි ගන්වලා චිත්‍රපටයක් ලැබෙන්නේ 2011 ජනවාරි 16 වන දින ඒ Death Race 2 චිත්‍රපටය ඒ චිත්‍රපටයේ උපසිරැසි ගැන්වීම් කටයුතු කරන්නේ Maheshi Kapugamage අක්ක ඉතින් ZOOM වෙබ් අඩවියේ උපසිරැසි කලාවේ ආරම්භයට මුලිකත්වය ගත්තේ ඒ සහෝදරිය තමයි.මේ වනවිට උපසිරැසි 200 කට වඩා නිර්මාණය කරලා තියෙන අපේම සහෝදරවරු කිහිපදෙනෙක්ම ඉන්නවා ඉතින් අපට මේතාක් දුර එන්න හැකියාව ලැබුනේ ZOOM.LK එකත් එක්ක ඉන්න ඔයාලගේ සහයෝගය නිසාම තමයි ඉතින් ඒ සහයෝගයට අපි සැවොම ස්තුතිවන්ත වෙනවා.මගේ උපසිරැසි ජිවිතය ගැන කියනවා නම් මම මුලින්ම අඩවියට සම්බන්ධ
    වෙන්නේ 2012 වර්ෂයේ නමුත් මගේ උපසිරැසියක් මුලින්ම අඩවියේ පල වෙන්නේ2014 මාර්තු 3 වෙනිදා ඒ "10 Things I Hate About You" කියන චිත්‍රපටයත් එක්ක නමුත් 2014 වර්ෂයේ එතරම් වේගයෙන් උපසිරැසි නිර්මාණය කරන්න හැකියාව ලැබුනේ නැහැ මොකද 2014 වර්ෂයේ තමයි මම උසස්පෙල විභාගයට පෙනී හිටියේ ඔය විදියට 2015 අප්‍රේල් 14 පනස්වෙනි උපසිරැසියත් අද මේ විදියට ඔයාලට සියවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එනවා.ඇත්තටම මේ ආපු ගමන ලේසි පහසු එකක් උනේ නැහැ උපසිරසියක් නිර්මාණය කරනවා කියන එක උපසිරැසියක් එක්ක චිත්‍රපටයක් නරඹනවා වගේ සුන්දර නැහැ.ඒක සෑම උපසිරැසි නිර්මාණකරුවෙක් වගේම උපසිරසියක් නිර්මාණය කරන්න උත්සහා කරපු කෙනෙක් පවා දන්නවා ජිවිතේ මල් මාවතේ ගල් කියන්න වගේ උපසිරැසි මාවතෙත් සෑහෙන ගල් තමයි තියෙන්නේ නමුත් ඒ හැමදේකදීම අඩවියේ ඇඩ්මින් අයියා ඇතුළු උපසිරැසි කණ්ඩායමේ සහෝදරයින්ගේන් විශාල සහයක් ලැබුනා අනික සෑම උපසිරැසි නිර්මාණකරුවෙක්මෙ ්චර මහන්සිවෙලා මේ දේවල් කරන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙවෙයි.ඉතින් ඔයාලගෙන් ලැබෙන පුංචි ස්තුතිය අපි හැමෝටම හුඟක් වටිනවා ඒක තමයි අපි බලාපොරොත්තු වෙන එකම දේත්

    හරි එහෙමනම් ඉතිහාස කතාව ඇතිනේ දැන් වර්තමානයට එමු මගේ සියවෙනි උපසිරැසි නිර්මාණය විදියට මම ඔයාලට අරගෙන එන්න හිතුවේ නවතම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය සුපුරුදු විදියට මේ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය සඳහා පන පොවන්නේ සුපිරි ක්‍රියාදාම නළු Daniel Craig ඒ වගේම ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායක වෙන්නේ Lea Seydoux සුපුරුදු විදියටම මේ බොන්ඩ් චිත්‍රපටයෙත් ක්‍රියාදාම වලින් නම් අඩුවක් නැහැ ඒ වගේම සුපුරුදු පරිදි බොන්ඩ්ගෙ නිල රථය වෙන්නේ නවතම ඇස්ටන් මාටින් DB10 රථයක් චිත්‍රපටයට මේ වෙනකොට ලැබිල තියෙන IMDB අගය 7.1 ක් පැය දෙකහමාරකට ආසන්න කාලයක් දිවෙන මේ සලරුව අයත් වෙන්නේ ක්‍රියාදාම,ත්‍රාස නක ඝනයට සුපුරුදු විදියටම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Sam Mendes චිත්‍රපටයේ අන්තර්ගතය ගැන නම් මම මුකුත්ම කියන්නේ නැහැ දැන් කියෙව්වා ඇතිනේ එහෙමනම් ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් හමුවෙමු.




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි


    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Spectre (2015) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)

  2. #2
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,367
    Likes Received
    2538 times

  3. #3
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,643
    Likes Received
    0 times
    100 වෙනි උපසි‍රැසියට උණුසුම් සුභ පැතුම්

  4. #4
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,643
    Likes Received
    0 times
    100 වෙනි උපසි‍රැසියට උණුසුම් සුභ පැතුම්

  5. #5
    Senior Member hasan will become famous soon enough
    Join Date
    Apr 2015
    Posts
    254
    Likes Received
    0 times
    සුබ පැතුම් 100 වෙනි සබ් එකට AND THANKS FOR SUB

  6. #6
    Senior Member sandunlakmal will become famous soon enough sandunlakmal will become famous soon enough
    Join Date
    Dec 2011
    Posts
    440
    Likes Received
    0 times
    Thank you. Good luck for your effort

  7. #7
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times
    100 weni sub nirmanayata suba pathum.....Good Work.keep it up.....


  8. #8
    Senior Member TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan's Avatar
    Join Date
    Jul 2014
    Location
    ආපායේ
    Posts
    1,968
    Likes Received
    0 times


    Good Job Bro, Keep It Up...

  9. #9
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,332
    Likes Received
    813 times

  10. #10
    Junior Member isampath is an unknown quantity at this point
    Join Date
    Jan 2018
    Posts
    4
    Likes Received
    0 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts