Subtitles Portal - Ekkadiki Pothavu Chinnavada (2016) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Subtitles Portal - Ekkadiki Pothavu Chinnavada (2016) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,565
    Likes Received
    1475 times

    Subtitles Portal - Ekkadiki Pothavu Chinnavada (2016) සිංහල උපසිරැසි සමඟින්


    Ekkadiki Pothavu Chinnavada (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    Ekkadiki Pothavu Chinnavada (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 33 sec)
    Uploaded on 08-11-2017 at 08:54 PM by HEDZ
    Tamil Movies - DailyMotion

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    තවත් ආදර කතාවක් අරගෙන අපේ යාලුවෝ ටික බලන්න ආයෙ ආවා. හරිම ලස්සන කතාවක් තියෙනවා මේකේ. 2016 නොවැම්බර් 18 වන දින පලමු තිරගතවීම ආරම්භ කරන මෙම චිත්‍රපටිය විනාඩි 139ක කාලයක් පුරා ධාවනය වෙනවා. තෙලිගු භාශාවෙන් නිර්මානය වෙන මෙම චිත්‍රපටිය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ Nikhil Siddharth විසින් ඒ වගේම නිලිය විදිහට Hebah Patel සහ Nandita Swetha දෙදෙනා දායක වෙනවා. IMDB අගය 7.6 අගයක් ඇති මෙම චිත්‍රපටිය හොද එකක් කියලා නම් හිතෙනවා ඇතිනේ. එහෙනම් බලමු මේක මොකක්ද කියලා

    චිත්‍රපටිය ආරම්භයේදිම අපේ නලුවා එහෙමත් නැත්නම් අර්ජුන් හදිස්සියෙන්ම විභාගෙත් ලියලා කසාද බදින්න කියලා රෙජිස්ටාර් කාර්යාලයට යනවා. එයා එහෙ ගිහින් එයාගෙ පෙම්වතිය අයීෂා එනකම් බලන් ඉන්නවා. උදේ ඉදන් හවස් වෙනකම් බලන් ඉන්නවා. ඒත් ආවෙ නෑ. මේ සිදුවීමෙන් හොදටම කලකිරුන අර්ජුන් ආයෙ කවදාවත් කිසිම දෙයක් වෙනුවෙන් බලන් ඉන්නෙ නෑ කියන මතයේ ඉන්නවා. දවසක් එයාගෙ අයිය කෙනෙක් නිසා මෙයාට අධ්‍යාත්මික ස්ථානයකට යන්න වෙනවා. ඒ ගිය මෙයාට තව ගෑනු ලමයෙක් දකින්න ලැබෙනවා. එයාගෙ හැසිරීම් විදිහ නිසා අර්ජුන් එයාට ආදරය කරන්න ගන්නවා. ඒ ගෑනු ලමයා ඇවිත් ඉන්නේ එයාගෙ නංගිට හොල්මනක් වැහිලා නිසා ඒක අයින් කරන්න. ඉතින් මෙහෙම හොදින් ආශ්‍රය කරන් ඉන්න මේ ගෑනු ලමයා මෙයාටත් හොරෙන් උදෑසනක එම ස්තානයෙන් යන්න යනවා. ඒ ඇයි කියලා ඔයාල බලන්නකෝ. ඒ වගේම ඔයාලට තව ගොඩක් පුදුමයන් කිහිපයක් ඒ අවස්ථාවෙන් පස්සේ දකින්න ලැබෙයි. එහෙනම් මම ගියා. හැමෝටම අදහසක් දාල යන්න කියනවා. ස්තූතියි


    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

    *මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති පිටපත සදහා පමණක් ගැලපේ.
    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    720P 1.3GB WEB RIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    720P 1.3GB WEB RIP Torrent File එක මෙතැනින් ලබාගන්න


    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Tags: adventure, horror, romance, roshan, telugu, thriller

    Ekkadiki Pothavu Chinnavada (2016) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,338
    Likes Received
    813 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts