Ebates වලින් මුදල් උපයමු. 100%
-
Ebates වලින් මුදල් උපයමු. 100%
Ebates ගැන දන්න නොදන්න අයට හැමෝටම මේක බලල Ebates ගැන අවබෝදයක් ගන්න පුලුවන්. ඔයාලට ebay එකෙන් හරි aliexpress එකෙන් හරි හෝ එහෙම නැත්තන් වෙනත් ඕනෑම online shopping site එකකින් මොනවහරි ගන්න ඕනෙනම් නිකන්ම ඒ site එකෙන් ගන්න එපා. මෙන්න මේ කියන site එක හරහා ගන්න. මොකද එතකොට නිකන් ගන්නවට වඩා discount එකක් එක්කම ටිකක් අඩුවට ගන්නත් පුලුවන්. ඒ වගේම මේ ලින්ක් එකෙන්(https://www.ebates.com/r/TASHIL38?eeid=28187) ඔයා register උනොත් ඔයාට $10 ආපහු cash back කරනවා. එහෙම කරන්නෙ ඔයා register වෙලා $25ක බඩු ගත්තොත් තමයි. එහෙම බලුවොත් ඇත්තටම ඔයාට වියදම් වෙලා තියෙන්නෙ $15 විතරයි. ඒ වගේම ඔයාගෙ account එකට ලැබෙන ඔයාගෙ referral ලින්ක් එකෙන් ඔයාට තව යලුවො මේ විදියට join කරන්න පුලුවන් උනොත් ඒ එක්කෙනෙක්ගෙන් $25ක මුදලක් ඔයාට ලැබෙනව. ඉතින් ඔයාට මාසෙකට 4 දෙනෙක් 5 දෙනෙක් රෙගිස්ටෙර් කරලා ඒ අයත් $25 complete කරලා qualified උනොත් ඔයාට මාසෙකට හොද ආදයමක් ලබාගන්න පුලුවන්. ඒ වගෙම paypal හරහා ඒ මුදල් ඔයාගෙ bank account එකට ගෙන්න ගන්නත් පුලුවන්. 100% විශ්වාසදායි ක්රමයක් තමයි මේ Ebates කියන්නෙ. හරියටම විස්තර ඇතුව කරන විදිය මුල ඉදන් දැනගන්න ඕනෙ නම් මේ Video එක බලන්න.
https://youtu.be/7PO2NcsNUwg
වැඩි විස්තර ඕනෙනම් පහලින් comment එකක් දාන්න.ලන්කාවට සල්ලි ගන්න විදියෙ paypal account එකක් හදාගන්න එකේ ප්රශ්න තියෙනවනම් පහලින් එකක් දාන්න. හොදට වැඩේ කරගෙන යන්න. Good luck
Thank You
Tags for this Thread
Posting Permissions
- You may not post new threads
- You may not post replies
- You may not post attachments
- You may not edit your posts
Forum Rules
Bookmarks