සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න


+ Reply to Thread
Page 1 of 34 1 2 3 11 ... LastLast
Results 1 to 10 of 339

Thread: සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,448
    Likes Received
    1475 times

    Red face සිංහල උපසිරැසි පිළිබඳ නිතර නැගෙන ප්‍රශ්න

    සිංහල උපසිරැසි පිළිබඳව නිතර නැඟෙන ප්‍රශ්න කීපයකට විසඳුම් මෙන්න.

    1.සිංහල උපසිරැසි බලන්න හිතන්න කළින් කළ යුතුම දේවල්:

    a)සිංහල යුනිකේත(unicode) පරිගණකයේ පිහිටුවාගෙන තියෙන්නෙ ඕන.

    (පරිගණකයේ ෆිල්ම්ස් බලන අයට විශේෂයි.)
    මෙතනින් අරන් install කරගන්න.

    b)winrar පරිගණකයේ පිහිටුවාගෙන තියෙන්නෙ ඕන.
    මෙතනින් අරන් install කරගන්න.


    2.තමන් ලඟ තියෙන ෆිල්ම් එකට මේ උපසිරැසි ෆයිල් එක ගැලපෙනවද කියලා දැනගන්නෙ කොහොමද?

    මුලින්ම තමන් ලඟ තියෙන ෆිල්ම් එකේ නම තියෙන්නෙ කොහොමද බලන්න.
    උ.දා: ෆිල්ම් එකේ නම තියෙන්නෙ "film_name.avi" කියලා නම්, ඒකට හරියන උපසිරැසි ෆයිල් එක වෙන්නෙ ඒ නමින්ම තියෙන, ඒ කියන්නෙ "file_name.srt" කියන උපසිරැසි ෆයිල් එක.

    ************************************************** *****
    සැ.යු: ෆිල්ම්වල වීඩියෝ ෆයිල්ස් බොහෝවිට ආකෘති(formats) කීපයකින් නිකුත් වෙනවා.ඒ ඒ ආකෘති අනුව උපසිරැසි ෆයිල් වෙනස් වෙනවා.බොහෝවිට Zoom.lk අපි ඔයාලට දෙන්නෙdvdrip/BluRay Rip කියන ආකෘතියට අදාල උපසිරැසි විතරයි. සියලුම ෆිල්ම්ස්වලට අනෙත් ආකෘති වලට අදාලව උපසිරැසි දෙන්නත් අපි යථා කාලයේදී බලාපොරොත්තු වෙනවා.
    ************************************************** ******

    අපි අලුතින්ම නිකුත් කරන IDX උපසිරැසි ගැන දැනගන්න මෙතනින් පිවිසෙන්න.
    .idx format එකේ උපසිරැසි බලන්නෙ කොහොමද?


    3. උපසිරැසි වැඩ කරන්නෙ මොන මොන playersවලද?

    ගොඩක් වෙලාවට වැඩි දෙනෙක් මේ ප්‍රශ්නය අපිට යොමු කරනවා. වීඩියෝ format එක කුමක් වුවත් සාමන්‍යයෙන් බොහෝ playersවල බලන්න පුළුවන්.නමුත් සිංහල උපසිරැසි ඒ හැම එකකම වැඩ කරනවා කියලා සහතික වෙන්න බැහැ.

    සාමාන්‍යයෙන් සිංහල උපසිරැසි බලන්න පුළුවන් players කීපයක්:
    Gom player
    KM player
    Media player classic(K-Lite codec pack එක install කර තිබීම අත්‍යාවශ්‍යයි)

    Windows Media Player(K-Lite codec pack එක install කර තිබීම අත්‍යාවශ්‍යයි)
    Winamp Media Player(K-Lite codec pack එක install කර තිබීම අත්‍යාවශ්‍යයි)
    VLC Media Player


    [/LEFT]

    4.උපසිරැසි අදාල වීඩියෝවත් එක්ක හරියටම play කරන්නෙ කොහොමද?

    මෙහිදී එක එක players විවිධ ක්‍රම භාවිතා කළත්, මොන player එකේ වුනත් අදාල උපසිරැසි ෆයිල් එක drag and drop (උපසිරැසි ෆයිල් එක ඇදලා අදාල වීඩියෝ එකට දැම්මම) කලාම play වෙනවා.හරවත් විදියට කියනවා නම්, වීඩියෝ ෆයිල් එක තියෙන folder එකේම, වෙනත් උපසිරැසි ෆයිල් ඇත්නම් එතනින් ඉවත් කරලා අදාල සිංහල උපසිරැසි ෆයිල් එක save කරන්න.

    දැන් කළින් කියපු 1,2,3 පියවර අනුගමනය කරලා නම්, අනිවාර්යෙන්ම ඔබට සිංහල උපසිරැසි නිසියාකාරව දිස්වෙන්න ඕනෙ.

    මතක තබා ගන්න ඔබ ඩවුන්ලොඩ් කරගන්නා උපසිරැසි ගොනුව අපි winrar කරලා තියෙන්නේ එක අනිවාර්යෙන් extract කරන්නම ඕන..එතකොටයි උපසිරැසි ගොනුව ඔබට ලැබෙන්නේ

    මේ සම්බන්ධව මොනයම් හෝ ගැටළුවක් ඇත්නම්, ඒ බව අපට කාරුණිකව දැනුම් දෙන්න.


    Those who cannot read this,please refer the following document

    Sinhala subtitles FAQs


    ------------------------------------------------------
    Direct Links වලින් ගන්න ෆිල්ම් බලන්නේ කොහොමද?

    අපි ඔබේ පහසුව වෙනුවෙන් චිත්‍රපට ටොරන්ට් ආකාරයෙන් නොමැතිව කෙලින්ම ඔබේ පරිගනකයට ඩවුන්ලොඩ් කරගත හැකි වන විදියට Direct Links ලබා දිමට කටයුතු කරනවා. ඔබ අපි දි තිබෙන Direct Links සියල්ලම ඩවුන්ලොඩ් කරගත් පසුව එය RAR ගොනු වශයෙන් සදහන්ව ඇත්නම් එහි පලවෙනි File Extract කරගන්න.එවිට ඔබට මුලු චිත්‍රපටය ලැබේවි.
    නමුත් යම් එහෙකින් එය RAR කර නැත්නම් hjsplit මෘදුකාංගයෙන් ඔබට එය එකතු කිරිමට හැකිය.hjsplit මෘදුකාංගය ඔබගේ පරිගනකයේ නැත්නම් HJSplit for Windows මේ ලින්ක් එකට ගොස් ඩවුන්ලොඩ් කරගැනිමට හැකිය.
    මේය ඩවුන්ලොඩ් කරගත් පසුව ඔපන් කරන්න Join යන්න කිලික් කර පැමිනෙන වින්ඩොවේ ඔබ ඩවුන්ලොඩ් කරගත් චිත්‍රපටයේ ෆයිල් එක ලකුණු කර Ok කරන්න.

    යම් ගැටලුවක් වේ නම් මේම ත්‍රේඩ් එකේ එය සදහන් කරන්න.
    Last edited by Tictic; 06-10-2012 at 07:26 PM.

  2. #2
    Top Contributor CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN's Avatar
    Join Date
    Apr 2011
    Posts
    11,222
    Likes Received
    582 times
    මේකනම් ගොඩක් වැදගත් වෙයි අපේ අලුත් මිත්‍රයන්ට..
    මේ එක්කම අදාල software ලබාදීමත් අගය කරනවා..
    ස්තුතියි ....



  3. #3
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,791
    Likes Received
    1011 times
    මේහේම දැම්ම එක නම් හුගක් වටිනවා

  4. #4
    Contributor Angel_senuri is just really nice Angel_senuri is just really nice Angel_senuri is just really nice Angel_senuri is just really nice Angel_senuri's Avatar
    Join Date
    Dec 2010
    Location
    ~Heaven~
    Posts
    6,390
    Likes Received
    218 times
    thanks a lot for this. mama me K-lite codecs gana danan hitiye na. thanks
    Last edited by Angel_senuri; 08-30-2011 at 08:29 PM.

  5. #5
    Senior Member copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper's Avatar
    Join Date
    Feb 2011
    Posts
    4,220
    Likes Received
    196 times
    ela mehema damma ekanam hodai

  6. #6
    Senior Member Roshika is a jewel in the rough Roshika is a jewel in the rough Roshika is a jewel in the rough Roshika's Avatar
    Join Date
    Jun 2011
    Location
    CMB
    Posts
    958
    Likes Received
    64 times
    mekanam watinawa thanks

  7. #7
    Senior Member Sali07 will become famous soon enough Sali07's Avatar
    Join Date
    Aug 2011
    Location
    @Home
    Posts
    2,336
    Likes Received
    8 times
    Thanks for the info

  8. #8
    Top Contributor *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi* is a splendid one to behold *maheshi*'s Avatar
    Join Date
    Jan 2011
    Location
    ***find me if u can***
    Posts
    4,620
    Likes Received
    349 times
    mehema dapu ekanam hodai thamai

  9. #9
    Senior Member sts is a jewel in the rough sts is a jewel in the rough sts is a jewel in the rough sts is a jewel in the rough sts's Avatar
    Join Date
    Jun 2011
    Posts
    2,880
    Likes Received
    36 times
    )

  10. #10
    Senior Member Pubudu lakmal has a spectacular aura about Pubudu lakmal has a spectacular aura about Pubudu lakmal has a spectacular aura about Pubudu lakmal's Avatar
    Join Date
    Jul 2011
    Location
    Kalutara
    Posts
    813
    Likes Received
    21 times
    එල එල ගොඩම තමා...

+ Reply to Thread
Page 1 of 34 1 2 3 11 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts