ජොබ් එකක් හොයාගන්න
-
-
Junior Member
සිහින රැකියාවට අත්වැලක්!
සිහින රැකියාවට අත්වැලක්!
මේ වන විට, ශ්රී ලන්කාව තුල රැකියා අපේක්ෂකයන්ගේ සීග්රගාමී වර්ධනයක් දක්නට ලැබේ.මෙයට හේතුව වන්නේ,ඔවුනට තමන් සොයන සිහින රැකියාව කරා යාමට නිසි මග පෙන්වීමක් රැකියා ක්ෂේත්රයේ නියැලෙන ආයතන වලින් නොලැබීමයි. නමුත් අද වන විට දිවයිනේ රැකියා අපේක්ෂකයින් සඳහා නිසි දැනුම ලබා දෙන බොහොමයක් ආයතන බිහිවී ඇත.
ඔබගේ සිහින රැකියාව ඉතාමත් වේගවත් ලෙස සොයා ගැනීම සඳහා https://www.dreamjobs.lk/ වැනි ආයතන කරා පහසුවෙන් ලඟා විය හැක. රැකියා අපේක්ෂකයන්ට අත්වැලක් සපයන https://www.dreamjobs.lk/ වැනි ආයතන, අයදුම්කරුවන් සමඟ මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමෙන් පසු ඔවුන්ගේ කුසලතාවයන් හා පෞරුෂත්වයට ගැලපෙන සමාගම් හා තනතුරු සොයා දෙනු ලැබේ.
DreamJobs.lk වැනි බඳවාගැනීමේ ආයතන, රැකියා ක්ෂේත්රයේ තිබෙන පුරප්පාඩුන් පිලිබඳ, ඔවුන් සමඟ ලියාපදින්චි වී ඇති රැකියා අපේක්ෂකයන්ව නිරන්තරයෙන්ම දැනුවත් කරන අතර ඔවුන්ගේ සිහින රැකියාව කරා යාමට මනා අත්වැලක් සපයයි.
මෙවන් වූ දිගු කාලීන සබඳතා DreamJobs.lk වැනි ආයතන සමග පවත්වාගෙන යාමෙන්,රැකියා අපේක්ෂකයින් බලාපොරොත්තුවෙන් සිටි සිහින රැකියාව සොයා ගැනීම තව දුරටත් ඔවුනට සිහිනයක්ම නොවනු ඇත.
-
Junior Member
ශ්රී ලංකාවේ නව රැකියා වෙබ් අඩවි? මොකක්ද?
-
Junior Member
The best place to find Jobs in Sri Lanka
Cityjobs.lk is best place in Sri Lanka to find jobs through the latest online platform.
Posting Permissions
- You may not post new threads
- You may not post replies
- You may not post attachments
- You may not edit your posts
Forum Rules
Bookmarks