දවසේ android app එක PART 1


Results 1 to 10 of 13

Thread: දවසේ android app එක PART 1

Threaded View

  1. #1
    Senior Member hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010's Avatar
    Join Date
    Sep 2012
    Location
    දුම් මැස්සේ...
    Posts
    1,585
    Likes Received
    213 times

    Lightbulb දවසේ android app එක PART 1

    අද මම ඔය ගොල්ලන්ට හඳුන්වා දෙන්න යන්නේ විශේෂ android app එකක් ගැන ..සමහරු නම් මේක දන්නවා ඇති ... එත් අනිත් android phone පාවිච්චි කරන යට පොඩි දැනුවත් කිරීමකුයි මේ..

    අද android app එක තමයි
    Battery Doctor (Battery Saver)



    මේකේ මම දැකපු සුවිශේෂ ලක්ෂණය තමයි අපි phone එක charge එකට ගැහුවට පස්සේ ,අවස්ථා 3 කදී charge වෙන බව පෙන්වනවා..

    අනිත් එක තමයි මේකේ interface එක සිත්ගන්න සුළුයි..




    බැටරියේ ආයු කාලය දිගු කරගන්නේ කොහොමද කියල උපදෙස් දීල තියෙනවා ..



    download කරලා බලන්න ...




    Battery Doctor (Battery Saver)

    තවත් android app එකකින් නැවත හමුවෙන්නම්..

    හොඳයි කියල හිතෙනවනම් පහළ වම් පැත්තේ තියෙන තරු ලකුණට කොටන්න ....
    Last edited by hasitha2010; 06-26-2013 at 08:42 PM.

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts