අපි ගහද්දි Bowling Pitch උන් ගහද්දි Batting Pitch


Results 1 to 10 of 19

Thread: අපි ගහද්දි Bowling Pitch උන් ගහද්දි Batting Pitch

Threaded View

  1. #1
    Member Sankaja is an unknown quantity at this point Sankaja's Avatar
    Join Date
    Oct 2011
    Posts
    56
    Likes Received
    10 times

    Angry අපි ගහද්දි Bowling Pitch උන් ගහද්දි Batting Pitch

    අපි ගහද්දි Bowling Pitch උන් ගහද්දි Batting Pitch
    ඔයාලා මොකද මේ ගැන කියන්නේ?



    මේක උන්ගේ දක්ෂතාවය ද?
    නැත්තම් අපේ උන්ගේ අදක්ෂ කමද?
    නැත්තම් වෙන මොකක්හරි jil mart එකක්ද?

    අපේ team අදක්ෂ වෙන්ඩ බෑ, මොකද අපේ උන්ගේ වැඩ මතක් කරාම. එතකොට මේක උන්ගේ දක්ෂතාවය වෙන්ඩ බෑ, උන් කාපු කෑමවල් මතක් කරාම. හරිම අමාරුයි තේරුම් ගන්ඩ.
    Luck එක බලපානවා කියමුකෝ, එතකොට අපේ රටට කවදා වත් Luck එකක් නැද්ද ඉන්දියාවට ගහල දිනන්ඩ. තේරුම් ගන්ඩ බැරියෝ.................


    මේ ගැන ටිකක් කථා කරමුද පොඩ්ඩක් දැන ගන්ඩ හැමෝටම....


    හොද swing bowler කෙනෙක් එක්ක ජයසුරිය වගේ පට්ට බැටෙක් හිටියනම් හරි යයිද?
    all rounders ලා 2නෙක් team එකට ඩ ගන්ඩ තිබ්බ නම් Australia වගේ 11 ම Batsman ලා.
    එතකොට T20, ODI captain ලා ගැන මොකෝ අදහස?
    Last edited by Sankaja; 06-22-2013 at 08:24 PM.

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts