දවසේ android app එක PART 09


Results 1 to 10 of 11

Thread: දවසේ android app එක PART 09

Threaded View

  1. #1
    Senior Member hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010's Avatar
    Join Date
    Sep 2012
    Location
    දුම් මැස්සේ...
    Posts
    1,585
    Likes Received
    213 times

    Talking දවසේ android app එක PART 09

    අද දවසේ Android App එක විදියට මම ඔයගොල්ලොන්ට හඳුන්වා දෙන්න යන්නේ තවත් සුපිරි App ගැනයි ..

    එකේ නම Call Blocker



    මේ App එක NQ App series එකේ තවත් App එකක්. ( NQ Series App ගැන අපි ඉදිරියෙදී කතා කරමු .)




    අපි හැමෝම දන්නවනේ පාවිච්චි කරනකොට අපිට ඕන Call ත් තියෙනවා ඕන නැති Callත් තියෙනවා . ඒ වගේම කරදරකාරී Call, SMS වගේ දේවල් ඉතා පහසුවෙන් Block කරන්න මේ App එකෙන් පුළුවන්.




    කරන්න තියෙන්නේ පොඩි දෙයයි . කරදරකාරී Numbers, Block Listඑකට ඇතුලත් කරන්න විතරයි.
    අපට ඕන නම් SMS විතරක් Filter කරන්න , එහෙම නැත්නම් Call විතරක් Filter කරන්න, එහෙම නැත්නම් Call/SMSදෙකම Block කරන්න මේ App එකෙන් හැකියාව ලබාදී තිබෙනවා ..


    මෙතනින් ගන්න

    තවත් සුපිරි App එකකින් හමුවෙන්නම්

    වැඩේ ප්‍රයෝජනයි කියල හිතෙනවා නම් පහල වම් පැත්තේ තියෙන තරුවට කොටාගෙන යන්න ..

    Last edited by hasitha2010; 07-04-2013 at 09:00 PM.

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts