දවසේ Android App එක PART10


Results 1 to 10 of 21

Thread: දවසේ Android App එක PART10

Threaded View

  1. #1
    Senior Member hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010's Avatar
    Join Date
    Sep 2012
    Location
    දුම් මැස්සේ...
    Posts
    1,585
    Likes Received
    213 times

    Talking දවසේ Android App එක PART10

    අදත් මම සුපුරුදු පරිදි දවසේ Android App ලිපි මාලාව යටතේ තවත් app එකක් හඳුන්වා දෙන්නයි සුදානම් වෙන්නේ

    එකේ නම තමයි Android Booster FREE



    Android Phone පාවිච්චි කරන අය දන්නවා ඇති phone එක ටික දවසක් දෙකක් පාවිච්චි කරන කොට phone එක පොඩ්ඩක් laggy වෙනවා , ඒ කියන්නේ ටිකක් හිර වෙන ගතියක් එනවා , එක ගොඩක් වෙලාවට එන්නේ අනවශ්‍ය Apps ගොඩක් දා ගත්තම . ඒ වගේම Cache එකතු වීම නිසාත් Phone එක slow වෙන්න ගන්නවා .


    එකට හොඳම විසදුම තමයි Android Booster පාවිච්චි කරන එක. මේක (NQ Series) එකේ app එකක්. මම කලිනුත් NQ series වල app එකක් හඳුන්වා දුන්න මතක ඇති . මතක නැත්නම් මෙතනින් බලන්න.



    මේ app එකෙන් phone එකේ තියෙන අනවශ්‍ය running apps තියෙනවා නම් ඒවා නවත්වනවා. ඒ වගේම මේකෙදි Optimize කියන බොත්තම click කරන්න විතරයි තියෙන්නේ. ඉබේම Optimize වෙනවා. ඒ විතරක් නෙවෙයි Battery Manager එකකුත් එනවා. එකෙන් අපට බැටරිය වැඩි කාලයක් තියාගන්න අවශ්‍ය options පෙන්වා තිබෙනවා.

    අනිත් එක තමයි මේ app එකට widget එකක් තියෙනවා . එකෙන් onecick mode එකෙන් phone එක optimize වෙනවා..
    පහත රුපය බලන්න ..



    මේ වගේ තවත් Apps ගොඩක් App Store එකේ තියෙනවා .

    ඔයගොල්ලොත් try කරලා බලන්න ..

    මෙතනින් ගන්න

    තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් ..

    වැඩේ හොඳයි කියල හිතෙනවනම් පහල වම පැත්තේ තරුවට කොටගෙනම යන්න ...

    Last edited by hasitha2010; 07-08-2013 at 09:06 PM.

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts