අද මම ඔය ගොල්ලොන්ට ඉදිරිපත් කරන්නේ තවත් ප්‍රයෝජනවත් App එකක්.

මේකේ නම Sinhala SMS


අපේ zoom එකේ යාලුවෙකුත් අහල තිබ්බා සිංහලෙන් type කරන App එකක් නැද්ද කියල. මේ App එකෙන් අපට සිංහලෙ SMS යවන්න පුළුවන් . සිංහල type කරන්න අමාරු නෑ .Keyboard layout දෙකක්ම තියෙනවා . තමන්ට පහසු keyboard එක තෝරාගන්න පුළුවන් .



මේ App එක නිර්මාණය කරලා තියෙන්නේ Microimage ආයතනය .

හැබැයි පොඩි කොස්සකට තියෙන්නේ මේ App එක අනිත් පැත්තේ ඉන්න කෙනාගෙත් install කරලා තියෙන්න ඕනි..
හරි .. වැඩිය හිතන්න යන්න එපා .. වෙනසකටත් එක්ක try කරලා බලමු ..


මෙන්න මෙතනින් ගමු ..

තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් ..

වැඩේ ප්‍රයෝජනයි කියල හිතෙනවා නම් පහල වම් පැත්තේ තියෙන තරුවට කොටාගෙනම යන්න ...