දවසේ Android App එක PART 14


Results 1 to 7 of 7

Thread: දවසේ Android App එක PART 14

Threaded View

  1. #1
    Senior Member hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010's Avatar
    Join Date
    Sep 2012
    Location
    දුම් මැස්සේ...
    Posts
    1,585
    Likes Received
    213 times

    Red face දවසේ Android App එක PART 14

    ගොඩක් කාලෙකින් GAME එකක් ගෙන්න බැරි උන නිසා, ඔන්න අද මම පොඩි GAME එකක් ගෙනාවා.

    එකේ නම Eat em All



    මේකේ තියෙන විශේෂත්වය තමයි මේ GAME එක හදල තියෙන්නේ ලංකාවේ පරිගණක ශිල්පින් පිරිසක් විසින් .




    GAME එක සරලයි වගේ පෙනුනට ඇත්තටම ටිකක් මොළේ කල්පනා කරලා ගහන්න ඕනි GAME එකක්.



    මේකේ සිද්දිය තමයි , "ටූපි " ලා ගේ ගමට පිටසක්වල ජීවින් පිරිසක් ඇවිල්ල පහර දීල ,ඔවුන්ගේ ගම විනාශ කරලා දානවා. ඊට පස්සේ පිටසක්වල ජීවින් ඔවුන්ගේ බිත්තර ඒ "ටූපි " ලගේ ගමේ දාල යනවා. ඕකට තද උන "ටුපි" ගමේ අය පිටසක්වල ජිවින්ගේ බිත්තර විනාශ කරන මෙහෙයුම තමයි අපට කරන්න තියෙන්නේ .



    ඔයගොලොත් ගහල බලන්නකෝ ..

    මෙතනින් ගන්න ..

    තවත් සුපිරි App එකකින් හමුවෙන්නම් ..

    වැඩේ හොඳයි නම් පහල වම් පැත්තේ තියෙන තරුවට කොටාගෙනම යන්න .

    Last edited by hasitha2010; 08-07-2013 at 09:46 PM.

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts