Zoom එක වැඩ නැති උන නිසා ගොඩක් කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනා නේ . ඔන්න අදත් මම ගෙනාවේ Camera App එකක් .
ඒක එසේ මෙසේ App එකක් නෙවෙයි .

මේක ඇවිල්ලා Camera FV-5 Lite

සාමාන්‍යයෙන් අපේ Android default camera App එකේ එච්චර වැඩ කැලි නෑ නේ . මේ App එකෙන් ඒ ඔක්කොම වැඩ කෑලි දානවා .. Camera නම් ඕනෑතරම් app store එකේ තියෙනවා .


එත් ඒවායේ හැඩ විතරයි .Phone එකත් slow වෙනවා .

professional photographers කෙනෙක් විදිහට වැඩ දාන්න පුළුවන්.




මේ app එකේ ගොඩක් options තියෙනවා.ISO අගය , white balance , auto focus mode,infinity focus modes




]මෙතනින්[/SIZE] ගන්න

තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම්
වැඩේ හොඳයි කියල හිතෙනවනම් පහල තරුවට කොටාගෙනම යන්න