බෞද්ධ කොඩිය ඉවත් කරන්න කිවුවා තමයි – නවිපිල්ලේ


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 11

Thread: බෞද්ධ කොඩිය ඉවත් කරන්න කිවුවා තමයි – නවිපිල්ලේ

  1. #1
    Member elakiriya will become famous soon enough
    Join Date
    Aug 2012
    Posts
    87
    Likes Received
    32 times

    බෞද්ධ කොඩිය ඉවත් කරන්න කිවුවා තමයි – නවිපිල්ලේ

    බෞද්ධ කොඩිය ගැන ප්‍රශ්න කළා - නවී පිල්ලේ සාමය සහ සංහිඳියාව පිළිබඳ පැවති සාකච්ඡාවක දී නිදහස් චතුරශ්‍රයේ ඔසවා ඇති බෞද්ධ කොඩිය පිළිබඳව මහ කොමසාරිස් නවී පිල්ලේ ප්‍රශ්න කළ නමුත්, ඩී. එස්. සේනානායක පිළිරුව පිළිබඳ ඇය කිසිදු ප්‍රකාශයක් නොකළ බව ජිනීවා නුවර එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසම කියා සිටියි. එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස් නවී පිල්ලේ නිදහස් චතුරශ්‍රයේ ඉදි කර ඇති ඩී. එස්. සේනානායක පිළිරුව ඉවත් කිරීම පිළිබඳ ඇයගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වූ දින කිහිපය තුල කිසිදු අවස්ථාවක දී වචනයක් හෝ කතා නො කළ බව ස්ථිර වශයෙන් කිව හැකි බව මානව හිමිකම් කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක රූපට් කොල්විල් ප්‍රකාශ කරයි. මේ චෝදනා පිළිබඳ විධිමත් ප්‍රකාශයක් ඉදිරි දින කීපය තුල දී නිකුත් කිරීමට නියමිත බව රූපට් කොලවිල් ජන මාධ්‍ය වෙත නිකුත් කළ ඊ මේල් පණිවුඩයක් මගින් දැනුම් දී ඇත. සාමය සහ සංහිඳියාව පිළිබඳ පැවති සාකච්ඡාවක දී නිදහස් චතුරශ්‍රයේ ඔසවා ඇති බෞද්ධ කොඩිය පිළිබඳ මහ කොමසාරිස් වරිය ප්‍රශ්න කර තිබෙන බව ද මෙම ප්‍රකාශයේ සඳහන් වෙයි. දේශයේ නිදහස සහ අධිරාජ්‍යවාදයේ නිමාව සනිටුහන් කෙරෙන රටේ සියලු වැසියන්ට අතිශයින් වැදගත් සංකේතයක් වන නිදහස් චතුරශ්‍රයේ, එක් ආගමකට අයත් ධජයක් ඔසවා තැබීම පිළිබඳ ඇය විමසා සිටි බවත්, ශ්‍රී ලංකාව තුල ජීවත් වන අන්‍ය ලබ්ධිකයින් මෙය අසංවේදී ක්‍රියාවක් ලෙස සැලකීමට ඉඩ තිබෙන බව ඇය පෙන්වා දුන් බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රකාශය සඳහන් කරයි. නිදහස් චතුරශ්‍රයේ ඔසවා ඇති බෞද්ධ කොඩිය වෙනුවට සියලු ආගම්, සියලු ජාතීන් එක්සත් කිරීමේ සංකේතය වන ජාතික ධජය ඔසවා තැබීමේ සාමාන්‍ය සම්ප්‍රදායට එකඟ ව කටයුතු කිරීමට මහ කොමසාරිස් නවී පිල්ලේ ආණ්ඩුවට වෙත යෝජනාවක් ඉදිරිපත් කල බව ද මහ කොමසාරිස්වරිය ගේ ප්‍රකාශක රූපට් කොලවිල් නිකුත් කළ ප්‍රකාශයේ දැක්වෙයි. - See more at: http://www.gossiplankaz.com/2013/09/....QpjurgG9.dpuf

  2. #2
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,383
    Likes Received
    7945 times

  3. #3
    Senior Member achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010's Avatar
    Join Date
    Mar 2013
    Posts
    2,340
    Likes Received
    239 times

  4. #4
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,660
    Likes Received
    1038 times

  5. #5
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,348
    Likes Received
    2538 times

  6. #6
    Senior Member Chaminda Bandara is on a distinguished road Chaminda Bandara's Avatar
    Join Date
    Sep 2012
    Posts
    123
    Likes Received
    12 times
    මුන්ට අපේ කොඩිය විතරයි පෙනෙන්නේ. තමිබිගේ අඩ හදයි තරැවයි උන්ගේ පුකේ ඉදලා ගහගෙන ඉන්නවා මුන්ට ඕක පේන්නේ නෑ. තව ප්ලේන් 3ක මුන්ගේ රටේ හප්පන්න ඕන.

  7. #7
    Senior Member apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara's Avatar
    Join Date
    Dec 2012
    Location
    සොයමින් ඇත
    Posts
    1,552
    Likes Received
    274 times
    Quote Originally Posted by Chaminda Bandara View Post
    මුන්ට අපේ කොඩිය විතරයි පෙනෙන්නේ. තමිබිගේ අඩ හදයි තරැවයි උන්ගේ පුකේ ඉදලා ගහගෙන ඉන්නවා මුන්ට ඕක පේන්නේ නෑ. තව ප්ලේන් 3ක මුන්ගේ රටේ හප්පන්න ඕන.
    Aniwa

  8. #8
    Senior Member ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya's Avatar
    Join Date
    Oct 2012
    Location
    සංසාරේ
    Posts
    2,034
    Likes Received
    369 times
    mekita puke idala pissu bn

  9. #9
    Senior Member shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987 has a brilliant future shashi1987's Avatar
    Join Date
    May 2012
    Location
    අතේ දුරින්
    Posts
    7,690
    Likes Received
    1715 times
    හෙන ගහපිය.

  10. #10
    Senior Member pavara will become famous soon enough pavara will become famous soon enough pavara's Avatar
    Join Date
    Jan 2013
    Posts
    539
    Likes Received
    0 times

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts