නොමිලේ
මෙන්න මට හොය හොයා හිටපු මල් වැහි පෙද (සුනිල් එදිරිසිංහ)
අලුත්ම ඇල්බම් එක මට හම්බවුනා
ඔනා කට්ටිය මේ ත්රේඩ් එකකෙන් ඉල්ලන්න මාර ලස්සන සිංදු ටිකක් තියෙන්නේ
මම ඉල්ලන හැමෝටම PM එකකින් දෙන්නම්
65MB
මේ තරම් සියුමැලිද කලුගල්
හිතන්නටවත් බැරිනිසා
මම ගියා අව්කන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා...
Bookmarks