ආ යාළුවනේ ගොඩක් කාලෙකින් Android App වලින් හමුව් වෙන්න බැරි උනානෙ. පහුගිය දවස් වල වැඩ ගොඩකට අහු උනා.හරි කමක් නෑ.අද දවසේ තවත් app එකක් එක්ක මම ආවා.

මේ app එකේ නම Don't Forget-Auto Reminders






ඇත්තටම මේක අපේ සාමාන්‍ය ජීවිතයට වැදගත් වෙන app එකක් කිවොත් නිවැරදියි. අපි සාමාන්‍යන් එදිනෙදා වැඩ කටයුතු කරන කොට පොඩි පොඩි දේවල් අපේ කාර්‍යබහුලත්වය නිසා අමතක වෙලා යනවා .



අනිත් app වලට සාපේක්ෂව මේකෙ options ගොඩක් තියෙනවා..



උදාහරණයක් විදියට කාගෙ හරි උපන් දිනයක්,මොකක් හරි වැදගත් අවස්තාවක් ,කාට හරි කෝල් එකක් sms එකක්, මේ app එක මගින් අපිට මතක් කර දෙනවා.


අපිට ඕන වෙලාවක,දෛනිකව,සති පතා,මාසිකව ,ඒ වගේම වාර්ශිකව reminders සකස් කරන්න පුලුවන්.

ඒ වගේම screen widget එකකුත් තියෙනවා.



ඔයගොල්ලොත් try කරල බලන්න.

මෙතනින් ගන්න

නැවත සුපිරි app එකකින් නැවත මුනගැහෙන්නම්.
වැඩේ හොඳයි කියල හිතෙනව නම් පහත තරුවට කොටාගෙනම යන්න.