තෑන්ක්ස් රත්තරන්.. ඒත් තව සුට්ටි කාලයක් ඉවසන්න වෙනවා... රේප් කොලා ඔන්න...
thanks machan ..
mamath meka hoya hoya hitiye...
rep 4++++
වාව්! දැන් ෆොන් එකෙනුත් බලන්න පුලුවන් නේද
පට්ට හිරෝ, තෑන්ක්ස් වේවා.
Sony ගන්න එපා බන්. Samsung හරි HTC හරි ගනින්. සෝනි වල අවුලක් නෑ. ඒත් 2nd hand market එක මදි. බීරියගෙන් ඇහුව නම් සෝනි ගැන තියන අවුල් කියල දෙයි. මම පාවිච්චි කරන්නෙත් HTC One X එකක්. Note 3 එක නම් 134000 වගේ වෙනවා ලංකාවේ
අපෝ ඉක්මනට ඔය HTC විකුනහන් ඕවා වොරන්ටි පැනල හදන්න ගියහම තේරෙයි... ඔකේ කෑලි නැහැ ලංකාවේ .............
මගෙත් තිබිලා කැඩිලා [BACK යන්න ටච් කරන තැන ] කැලි හොයල හදාදී හොද ගානකුයි කාලෙකුයි [ මාස 5 ]ගියා .....
කොහොමත් මම ෆෝන් එක අවුරුදු ගානක් පාවිච්චි කරන්නේ නෑ. Quality එක අතින් ෆෝන් එක හොඳ නිසා තමා මම කැමති. උඹේ එකට එහෙම සීන් එකක් උනාට මගේ යාළුවො ගොඩක් දෙනෙක් ඉන්නවා HTC One, HTC One X, HTC One XL වගේ ඒවා පාවිච්චි කරන අය. උන්ටත් අවුලක් උනේ නෑ. කොහොමත් මේකත් වෙන හොඳ එකක් ගන්න සෙට් උනොත් දෙනවා බන්. Note 2 එකක් නම් අද උනත් ගන්න පුළුවන් Exchange පාරක් දාල. ඒත් ලොකු වැඩි නිසා හරියන්නේ නෑ
Bookmarks