මා බිහිකළ අම්මාගේ...


+ Reply to Thread
Results 1 to 8 of 8

Thread: මා බිහිකළ අම්මාගේ...

  1. #1
    Senior Member රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා's Avatar
    Join Date
    Oct 2012
    Location
    ලොවෙත් නෑ
    Posts
    580
    Likes Received
    787 times

    Lightbulb මා බිහිකළ අම්මාගේ...

    මා බිහිකළ අම්මාගේ ගුණ ගයන්න හැකිවේදෝ එකයි දෙකයි තුනයි කියාලා.....

    මචන්ලා..... ඔයාල හැමෝම මේ වීඩියෝ එක බලන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා....
    බලන්න මේ තරුණයා අඩන හැටි..... Plz don't take any drugs..





    උන දේවල් වුනා....දැන් නොසැලී සිටින්න.....,ආත්ම විශ්වාසය තියා ගන්න......ඉදිරි ජිවිතයට මුහුණ දෙන්න....ඔබලා ප්‍රමාද නැත.....පැහැදිලි ගමනක් යන්න තවමත් කාලය ඔබලා සතුව ඇත.......වැටුන අඳුරට බැණ වැදීමෙන් වත් වැලපීමෙන්වත් වැඩක් නැත... නමුත් ඒ ගැන සිහි තබාගෙන මෙනෙහි කරමින් ඉදිරි ජිවිතයට මුහුන දෙන්න.හැම දරුවෙක්ම මෙයින් පාඩමක් ඉගෙන ගනීවා.



    පොලොවේ වැලි කැට ගනින්න හැකිවේදෝ... එකයි දෙකයි තුනයි කියාලා...
    සයුරේ රල කද මනින්න හැකි වේදෝ... පොල් කටුවෙන් ඉවත හෙලාලා...
    මා බිහිකළ අම්මාගේ ගුණ ගයන්න හැකිවේදෝ එකයි දෙකයි තුනයි කියාලා....


    ඔයාලට හිතුන දේවල් ලියලා යන්න අමතක කරන්න එපා...
    Last edited by රත්නෙ ලමයා; 10-06-2013 at 12:00 PM.

  2. #2
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,349
    Likes Received
    2538 times
    උන දේවල් වුනා....දැන් නොසැලී සිටින්න........

    හැම දරුවෙක්ම මෙයින් පාඩමක් ඉගෙන ගනීවා


    Good Post ,,Niyamai Brother.... & Rep 4 +++

  3. #3
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,383
    Likes Received
    7945 times
    නියමයි යාළුවා
    අපේ සෙට් එකටම වටිනා ත්‍රෙඩ් එකක්
    12ක් ඇන්නා

  4. #4
    Top Contributor asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan's Avatar
    Join Date
    Nov 2012
    Location
    ඇතුගල පාමුල
    Posts
    12,392
    Likes Received
    1724 times
    නියමයි සහෝ..ඔන්න රෙප් දීලා ඇති.හැමෝම බලන්න ඕන වීඩියෝ එකක්.ඔන්න බම්ප්
    bump

  5. #5
    Senior Member රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා's Avatar
    Join Date
    Oct 2012
    Location
    ලොවෙත් නෑ
    Posts
    580
    Likes Received
    787 times
    යාලුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි....

  6. #6
    Member sanjaya20 is on a distinguished road sanjaya20's Avatar
    Join Date
    Mar 2013
    Posts
    62
    Likes Received
    23 times
    ma song eka kauru kiyana ekkakda

  7. #7
    Senior Member රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා is a name known to all රත්නෙ ලමයා's Avatar
    Join Date
    Oct 2012
    Location
    ලොවෙත් නෑ
    Posts
    580
    Likes Received
    787 times
    Quote Originally Posted by sanjaya20 View Post
    ma song eka kauru kiyana ekkakda
    don't know bro

  8. #8
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,660
    Likes Received
    1038 times
    good post rep+++

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts