Brindavanam (2010) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 10 of 10

Thread: Brindavanam (2010) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,547
    Likes Received
    1475 times

    Brindavanam (2010) සිංහල උපසිරැසි සමගින්

    Brindavanam (2010) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)






    ඔන්න එහෙනම් මම කියපු විදිහටම තවත් ලස්සන චිත්‍රපටියක් අරගෙන ආව.මේක මම කලින් දුන්නු rachcha film එකට
    වඩා ගොඩක් වෙනස්.මේකෙ ප්‍රධාන නළුව තමයි N.T.R . මොහු oosaravelli , baadshah වගේ ජනප්‍රිය චිත්‍රපටි ගණනාවකින්ම
    තමන්ගෙ රංගන හැකියාව පෙන්නල තියෙන දැවැන්ත නළුවෙක්.ඒ වගේම තමයි N.T.R ඉන්න සමහර චිත්‍රපටි වල ඔහුට
    පෙම්වතියන් දෙදෙනෙක් ඉන්නවනෙ.මේකත් ඒ වගේ චිත්‍රපටියක් තමයි.මේකෙත් N.T.R ට පෙම්වතියන් දෙන්නෙක් ඉන්නව.
    මේකෙ N.T.R ගෙ පෙම්වතියන් විදිහට රගපාන්නෙ samantha සහ kajal aggrawel.මේකෙ තවත් දැවැන්ත චරිතයක් ඉන්නව ඒ තමයි අපි කවුරුත් දන්න prakash raj.මොහුව හැමෝම දන්නෙ දුෂ්ටය විදිහටනෙ. මේකෙ දුෂ්ටයද දුෂ්ටය නෙමේද කියල ඔයාලම බලන්නකො....

    ම්...චිත්‍රපටිය ගැන ටිකක් කියනව නම් මේක ගොඩක්ම ජීවිතේ බැදීම් ගැන කියන ලස්සන චිත්‍රපටියක්.ක්‍ර යාදාමත් තිබුණට මේක සංවේදී අවස්ථා ගොඩක් තියෙන චිත්‍රපටියක්.අපේ විදිහට කියනව නම් පට්ටම චිත්‍රපටියක්. මේකෙ ක්‍රිෂ් (N.T.R) කියන්නෙ ගොඩක් සල්ලි තියෙන පවුලක කොල්ලෙක්.ක්‍රිෂ් යාළුවෙලා ඉන්නෙ ඉන්දු (samantha) කියන ගෑණු ළමයත් එක්ක. ඉන්දුගෙ හොද යාළුවෙක් තමයි භූමි (kajal aggrawel) කියන්නෙ.ගෙදරින් භූමිව බලෙන් බන්දල දෙන්න යනව.ඉතිං ඕක නවත්තන්න හිතාගෙන තමයි ඉන්දු ක්‍රිෂ්ව භූමිගෙ පෙම්වතා විදිහට බ්‍රින්දාවනම් වලට යවන්නෙ.මේ ගැන ඒ ගෙදර කව්රුත් දන්නෙ නෑ.මේ පවුල සාම්ප්‍රධායික පවුලක් ඉතිං මේ රගපෑම අහුඋනොත් sorry ම තමයි.ඒ අස්සෙ භූමිත් ක්‍රිෂ්ට ආදරේ කරන්න ගන්නව.ඒ විතරක් නෙමෙයි ඉන්දු කියන්නෙත් භූමිගෙ නෑදෑ කෙනෙක් කියල කට්ටිය දැනගන්නෙ පහුවෙලා.එතකොට පෙරහැර ගිහින් ඉවරයි....කොහොමද චිත්‍රපටිය කියල ඔයාලම බාගෙන බලන්නකො. එහෙනම් තව ලස්සන චිත්‍රපටියකින් හම්බවෙනකම් ඔබට ජය....!



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුලාන් සම්පත් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න


    Brindavanam (2010) Sinhala Subtitles
    (click here to watch and comment)

  2. #2
    Senior Member Shevon_rox has a spectacular aura about Shevon_rox has a spectacular aura about Shevon_rox's Avatar
    Join Date
    Oct 2011
    Posts
    694
    Likes Received
    183 times
    තෙලෙගු ෆිල්ම් බස්සන්න තවත් යාළුවෙක් ඇවිත් වගේ රන්චා ෆිල්ම් එක නම් මැක්සා! මේකට සබ් දුන්න එකත් හොදයි

  3. #3
    Senior Member copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper's Avatar
    Join Date
    Feb 2011
    Posts
    4,220
    Likes Received
    196 times
    බලපල්ලාකෝ එකෙත් හැටි N.T.R ට කෙල්ලෝ දෙන්නයි අපිට එකෙක්වත් නෑ...
    බොහෝම ස්තුතියි සුලාන් සම්පත් මචන් මේ වගේ පට්ටම ෆිල්ම් එකක් ගෙනාවට. මේ ෆිල්ම් සබ් දෙන පිනෙන්.
    N.T.R වගේ කෙල්ලෝ දෙන්නෙක්ම ලැබේවා.

  4. #4
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,662
    Likes Received
    1038 times
    ගොඩාක් ස්තූතියි

  5. #5
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,413
    Likes Received
    2538 times

  6. #6
    Top Contributor asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan's Avatar
    Join Date
    Nov 2012
    Location
    ඇතුගල පාමුල
    Posts
    12,384
    Likes Received
    1724 times

  7. #7
    Junior Member centauria is an unknown quantity at this point centauria's Avatar
    Join Date
    Dec 2013
    Posts
    2
    Likes Received
    0 times
    Shakti Telugu Full Length Movie || Jr.NTR, Ileana
    me film akata sub dannako
    ntr ge film okkotama danawanam hodai

  8. #8
    Senior Member hpranga is an unknown quantity at this point hpranga's Avatar
    Join Date
    Aug 2013
    Posts
    457
    Likes Received
    0 times

  9. #9
    Senior Member Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M's Avatar
    Join Date
    Jan 2014
    Location
    Error 404, Location Not Found
    Posts
    12,085
    Likes Received
    0 times

  10. #10
    Junior Member ruwan walla. is an unknown quantity at this point
    Join Date
    Sep 2017
    Posts
    5
    Likes Received
    0 times
    මේකත් සීඩර්ලා නැහැ Direct Link එකක් හොයලා දෙනවද?? Plz

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts