You're.Beautiful [2009] S01 E15 සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 5 of 5

Thread: You're.Beautiful [2009] S01 E15 සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,449
    Likes Received
    1475 times

    You're.Beautiful [2009] S01 E15 සිංහල උපසිරැසි සමගින්

    You're.Beautiful [2009] S01 E15 සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)



    කතාවෙ 15 කොටසටත් ඇවිල්ලා නොදැනීම. ඔන්න ඉතින් මේ කොටසෙදි තමයි අවසානයට වෙන දේ හැඩගැහෙන්නෙ. ගු මි නම් ඇමෙරිකාවෙ ඉදලා එන එකයි, යූ හෙයි යී තේ ක්යොන්ග් දෙන්නා වෙන්වෙන එකයි, මේ වගේ ගොඩක් දේවල් වෙන්නෙ මේකෙදි තමයි. සබ් එක දාන්න පටන් අරන් කියලා ආරංචියක් ආවා. ඕක දෙනකොට මං මේවා ඉවර කරලා තියෙන නිසා බයක් නැතුව ඔක්කොම ඔයාලට එකපාරටම ගන්න පුළුවන් වෙයි. මේ සබ් එක ගන්න අය තමන්ගෙ වටිනා කාලයෙන් පොඩ්ඩක් කැප කරලා ඔයාලගෙ අදහස් යෝජනා චෝදනා ඔක්කොම ලියලා යන්න. ඒක මට ඊළග උපසිරැසි වලදි ගොඩක් වැදගත් වෙයි. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.





    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සචින් ප්‍රභාෂ් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    You're.Beautiful [2009] S01 E15 Sinhala Subtitles
    (click here to watch and comment)

  2. #2
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,433
    Likes Received
    7945 times
    Thanks

  3. #3
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,661
    Likes Received
    1038 times
    ගොඩාක් ස්තූතියි

  4. #4
    Top Contributor asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan has much to be proud of asitha sandaruwan's Avatar
    Join Date
    Nov 2012
    Location
    ඇතුගල පාමුල
    Posts
    12,384
    Likes Received
    1724 times

  5. #5
    Junior Member Ha Ri is an unknown quantity at this point
    Join Date
    Jan 2016
    Posts
    1
    Likes Received
    0 times
    episode 16 subtitle nadda?

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts