සිංහල උපසිරැසි 1000ක්


+ Reply to Thread
Page 1 of 4 1 2 3 ... LastLast
Results 1 to 10 of 38

Thread: සිංහල උපසිරැසි 1000ක්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,961
    Likes Received
    1475 times

    සිංහල උපසිරැසි 1000ක්



    2010 සිංහල උපසිරැසි කලාවට අලුත් අත්පොත් තබමින් නව මාර්ගයක් පෙන්වමින් සිංහල උපසිරැසියට වඩා වැඩි යමක් හදුන්නවා දිමේ ප්‍රමුඛයා විමේ හැකියාව අපට හිමි උනා.එයට අතීතය විසින් සාක්ෂි දරනවා ඇත.එවා කුමක්ද යැයි සලකා බැලු විට පළමු වතාවට චිත්‍රපටි ට්‍රේලර් එකකට උපසිරැසි යොදමින් ලොරැක්ස් සිනමා නිර්මාණය හා අල්කාට්‍රාස් රුපවාහිනි කතාමාලාවල ට්‍රේලර් සදහා අප විසින් උපසිරැසි යොදමින් අන්තර්ජාලයට නිකුත් කලේ වෙබ් අඩවියක් විසින් කල පලවෙනි වතාවටය.ඒ සමගම සින්බැඩ් කතාමාලාවෙන් ලොව පුරා විකාශනයට සමගාමිව රුපවාහිනි මාලාවක්ද නිකුත් කිරිමට වෙබ් අඩවියක් ලෙසින් ආරම්භ කල ප්‍රමුඛයා වන්නට අපට පුලුවන් විය.ඒ සමගම අන්තර් ජාලයේ පලමු රුපවාහිනි කතාමාලා සිංහල උපසිරැසි සමගින් ලබා දිම ආරම්භ කලේද අප විසිනි.සිංහල උපසිරැසි කලාව අප ආරම්භ නොකලත් එයට නව මාවතක් විවර කර දිමට අප සමත් විය.චිත්‍රපටයක උපසිරැසි ලැබුන සැනින් අප නිකුත් කල වැඩ පිලිවෙලට එකල අපට චෝදනා එල්ල කලේ වෙලාවක් කලාවක් නැතුව උපසිරැසි ලබා දෙන සයිට් එකක් ලෙසය.නමුත් අද එය අනිත් අයද අනුගමනය කරනු ලබයි.අප මේ සියල්ල පැවසුවේ අපගේ ලොකු කම කිමට වත් අප කරපු දේවල් කිමට වත් නොවෙයි.අප කල දේ යම් තරමකින් හෝ මතක් කිරිමට හා වෙබ් අඩවි ඉතිහාසයේ අදද අප අලුත් පිටුවක් පෙරලන බව ඔබට දැන්විමටත්ය. ඒ සම්පුර්ණ කතාමාලාවක් එක දිනයකදි ඔබ වෙතට තිළින කිරිමයි.ඒ කොටස් 25කින් සපිරුණු දිර්ඝ කතාමාලාවක සියළු කොටස් අප අද දිනයේ ලබා දෙනවා ඇත. ඒ අපගේ 1000 වැනි උපසිරැසි නිර්මාණය සැමරිම වෙනුවෙනි.අදින් පසුව කුමන හෝ තවත් වෙබ් අඩවි කතාමාලා එක විට සබ් නිකුත් කරන්න පටන් ගන්නවා වන්නට පුලුවන්.එවිට අපට ආඩම්බර විට හැක්කේ අප ඒ අදහසද මුලින්ම ලබා දිම නිසාවෙනි.ඇත්තටම අප උපසිරැසි 1000ක් නිකුත් කල අදට සති කිහිපයක් ගතවි ඇති අතර දැනට 1100අධික උපසිරැසි ගණනක් ලබා දි ඇත. වෙබ් අඩවිය පසුගිය කාලයේ ගත කල අදුරු යුගය හේතුවෙන් අප මේ පාර අපගේ උපසිරැසි 1000 සැමරුම මේ වගේ දෙයකින් පමණක් සමරන්නට හිතාගත්තා.

    අද උපසිරැසි 1000 සැමරුම සමරන අවස්ථාවේදි මා ස්තුති කල යුතු කිහිපදෙනෙක් සිටිනවා.ඒ අපගේ උපසිරැසි කණ්ඩායමේ සියළු සමාජිකයන්ය.විපතක් වු විට පැන යන එක්කෙනක් දෙන්නෙක් හැරුණු කොට අනික් සියළුම සමාජිකයන් ZOOM වෙත තැබු විශ්වාසයට මා හිස නමා ආචාර කරනවා.ඒ වගේම අප වැටුනා මෙන් දහස් ගුණයක් වේගයෙන් අද අප ඉදිරියට පැමිණෙමින් සිටින්නෙමු.අප ලබා දුන් සියළු උපසිරැසි නම් වශයෙන් නම් කොට ලිපියක් ඉක්මනින් ලබා දෙන අතර.අප විසින් නිකුත් කරන ලැබු සියළු උපසිරැසි පහත ලින්ක් වලින් ලබා ගත හැකිය.

    http://www.zoom.lk/forums/media.php?do=browse


    සිංහල උපසිරැසි කලාවට නව මාවත් විවර කරමින් වෙබි අඩවි කලාව උඩුයටිකුරු කල අපට සිංහල උපසිරැසි හැරුණූ කොට තවත් අලුත් දැ සොයා යාමට කාලය එලඔ තිබේ.ඒ සදහා ලගදිම අප අත්පොත් තැබිමට පටන් ගන්නා අතර ඒ පිළිබද අප වෙබ් අඩවියෙන් ලගදිම දැනුවත් කරනු ලැබේ.මේ සදහා ආයතක කිපයක් දැනටමත් Enn network අප සමග කතිකා කර ඇති අතර ZOOM වෙබ් අඩවිය මෙන්ම තවත් පෙරළිකාර දෙයක් කිරිමට අප සුදානමින් සිටින්නෙමු.රැදි සිටින්න අප සමගින්.......


    අදත් හෙටත් සදාකල්ම මේ ඔබගේ ආදරණිය වෙබ් අඩවිය WWW.ZOOM.LK

  2. #2
    Contributor princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish's Avatar
    Join Date
    Aug 2011
    Location
    .: මගේ මාළිගාවේ :.
    Posts
    9,870
    Likes Received
    1310 times
    එල එල . . ..
    ඉදිරි ගමනට සුභ පැතුම් !

  3. #3
    Senior Member Nipuna51 is on a distinguished road Nipuna51's Avatar
    Join Date
    Aug 2012
    Location
    washington d.c
    Posts
    287
    Likes Received
    83 times
    ජයෙන් ජය

  4. #4
    Senior Member pavara will become famous soon enough pavara will become famous soon enough pavara's Avatar
    Join Date
    Jan 2013
    Posts
    539
    Likes Received
    0 times
    එල එල . . ..
    ඉදිරි ගමනට සුභ පැතුම් !

    ජයෙන් ජය

  5. #5
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,453
    Likes Received
    7945 times
    Jayen jayama wewa!

  6. #6
    Top Contributor Gayan Gamage will become famous soon enough Gayan Gamage will become famous soon enough Gayan Gamage's Avatar
    Join Date
    Oct 2012
    Location
    කැලණිය
    Posts
    345
    Likes Received
    81 times
    රසික සිත් සතන් සනසවාලමින් දිගු කලක්
    උපසිරැසි කලාවේ වැජඹෙන්නට හැකිවේවායි පතන්නෙමු...!!!


  7. #7
    Junior Member Sasitha is on a distinguished road Sasitha's Avatar
    Join Date
    Jan 2012
    Location
    Unknown
    Posts
    24
    Likes Received
    5 times
    Zoom තමයි No.1
    සුම් එකට ජය වේවා.....

  8. #8
    Senior Member chathurazeez has a spectacular aura about chathurazeez has a spectacular aura about chathurazeez has a spectacular aura about chathurazeez's Avatar
    Join Date
    Mar 2012
    Location
    Home Sweet Home
    Posts
    1,239
    Likes Received
    341 times
    Jayama wewa zoom ekata. digu gamanakata asiri!

  9. #9
    Junior Member sahantf is an unknown quantity at this point
    Join Date
    Apr 2012
    Posts
    18
    Likes Received
    8 times
    Ela ZooM EkTa JaYan JaYa
    Last edited by sahantf; 10-28-2013 at 08:33 PM.

  10. #10
    Top Contributor DilanH is a jewel in the rough DilanH is a jewel in the rough DilanH is a jewel in the rough DilanH's Avatar
    Join Date
    Jan 2012
    Location
    Matale
    Posts
    292
    Likes Received
    125 times
    එල එල ජයෙන් ජය

+ Reply to Thread
Page 1 of 4 1 2 3 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts