Tv series ගෙදරටම!


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 18

Thread: Tv series ගෙදරටම!

  1. #1
    Super Moderator Tictic will become famous soon enough Tictic's Avatar
    Join Date
    Dec 2010
    Posts
    137
    Likes Received
    7 times

    Tv series ගෙදරටම!

    ZOOM අප වෙබ් අඩවියේ පලකල රුපවාහිනිකතාමාලා වල ඩිවිඩි පට දැන් ඔබගේ නිවසටම ගෙන්වා ගැනිමේ හැකියාව පවති.අප විසින් ඔබ වෙත එවනු ලබන්නේ අප වෙබ් අඩවියේ පලවෙන වගේම දැනට සම්පුර්ණ වු කතාමාලා පමණි. අපි විසින් කලින් පල කල ත්‍රේඩ් එකකට ලැබු ප්‍රතිචාර හා අප වෙබ් අඩවියේ කතා නැරඹිමට කැමැති අය වෙනුවෙන් අප විසින් කෙටි කාලයක් සදහා ඔබ වෙත මෙසේ නිවසටම ඩිවිඩි පට එවිමේ සේවාවක් පටන් ගැනින.මුල් කාලයේ ඔබට මතක ඇති අප නොමිලේ මේ සේවාව ක්‍රියාත්මක කලත් දැනට පවතින් තත්වය අනුව තැපැල්ගාස්තු හා ඩිවිඩි පටයේ මුදල ඔබ වෙත දැරිමට සිදුවෙන බව කණාගටුවෙන් වුවද දන්වන්නට සිදුවේ දන්වන්නට සිදුවේ.

    අප වෙත ඇති කතාමාලා සියල්ල පහත පරිදි වේ.
    • Sherlock - Season 1 - 2 Complete (with sinhala subtitle)
    • Arrow - Season 1 Complete (with sinhala subtitle)
    • Lost Room - Season 1 Complete (with sinhala subtitle)
    • Alcatraz - Season 1 Complete (with sinhala subtitle)
    • Walking Dead - Season 3 Complete (with sinhala subtitle)
    • Touch - Season 1 - 2 Complete (with sinhala subtitle)
    • Banshee - Season 1 Complete (with sinhala subtitle)
    • Braking Bad -Season 1 - 2 Complete (with sinhala subtitle)
    • Revolution - Season 1 Complete (with sinhala subtitle)
    • Tranceporter - Season 1 Complete (with sinhala subtitle)
    • 24 - Season 8 Complete (with sinhala subtitle)
    • Vampire Diaries - Season 1 Complete (with sinhala subtitle)
    • Lost - Season 1 Complete (with sinhala subtitle)


    [email protected] වෙත වැඩි විස්තර සදහා ඊමේල් පණිවිඩයක් යොමු කරන්න

  2. #2
    Senior Member Dilzan is a jewel in the rough Dilzan is a jewel in the rough Dilzan is a jewel in the rough Dilzan is a jewel in the rough Dilzan's Avatar
    Join Date
    Jun 2012
    Location
    හොදින් ඉන්නවා
    Posts
    2,320
    Likes Received
    555 times
    කොහොමද ගණන් මිනුම් එහෙම? තව විස්ටර ටිකක් දෙම්මනම් තමයි හොද dvd එක data විදිහටද තියෙන්නේ? season 1ක් 1ක dvd 1ක write කරලද තියෙන්නේ? තව විස්තර දැනගන්න අපේ යාලුවෝ කැමති වේවි....... මමත්

  3. #3
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,458
    Likes Received
    7945 times
    Elakirine

  4. #4
    Senior Member Shenal Fernando is just really nice Shenal Fernando is just really nice Shenal Fernando is just really nice Shenal Fernando is just really nice Shenal Fernando is just really nice Shenal Fernando's Avatar
    Join Date
    Feb 2013
    Location
    Kandy
    Posts
    621
    Likes Received
    179 times
    එල එල තව විස්තරයක් ඔනේ

  5. #5
    Member HasithaCreation is an unknown quantity at this point HasithaCreation's Avatar
    Join Date
    Jan 2013
    Posts
    57
    Likes Received
    0 times
    තව විස්තර ටිකක් තිබ්බනං සුපිරි..........................

  6. #6
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,665
    Likes Received
    1038 times
    patta pata pata.....

  7. #7
    Top Contributor nisallakshan will become famous soon enough nisallakshan will become famous soon enough nisallakshan's Avatar
    Join Date
    Apr 2013
    Location
    හැමතැනම
    Posts
    222
    Likes Received
    0 times

    Smile

    Thamkxx thawa wisthara ona..

  8. #8
    Senior Member Kistlak will become famous soon enough Kistlak's Avatar
    Join Date
    May 2012
    Location
    Where ??
    Posts
    363
    Likes Received
    0 times
    කොහොමද ගණන් මිනුම් එහෙම? තව විස්ටර ටිකක් දෙම්මනම් තමයි හොද dvd එක data විදිහටද තියෙන්නේ? season 1ක් 1ක dvd 1ක write කරලද තියෙන්නේ? තව විස්තර දැනගන්න අපේ යාලුවෝ කැමති වේවි....... මමත් !!

  9. #9
    Senior Member RANDY DVD ZONE is on a distinguished road RANDY DVD ZONE's Avatar
    Join Date
    Aug 2012
    Location
    gedarama tamai
    Posts
    282
    Likes Received
    9 times
    තව වැඩි විස්තරයක් තිබ්බ නම් හොදයි නේද?

  10. #10
    Senior Member Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker's Avatar
    Join Date
    Apr 2013
    Location
    ඇයි එන්න ද?
    Posts
    3,467
    Likes Received
    56 times

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts