Paypal #2 - ලංකාවෙ අපිටත් money recieve පුලුවන් Payapal එකක්


View Poll Results: good post or not good post

Voters
20. You may not vote on this poll
  • good

    20 100.00%
  • not good

    0 0%
+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 15

Thread: Paypal #2 - ලංකාවෙ අපිටත් money recieve පුලුවන් Payapal එකක්

  1. #1
    Senior Member pavara will become famous soon enough pavara will become famous soon enough pavara's Avatar
    Join Date
    Jan 2013
    Posts
    540
    Likes Received
    0 times

    Thumbs up Paypal #2 - ලංකාවෙ අපිටත් money recieve පුලුවන් Payapal එකක්

    ඔයාට ඕන මොන විදියෙ Paypal එකක්ද කියල තීරණය කරගන්න. මොකද ආසාවට facebook account හදනව වගෙ Paypal හදන්න බැහැ. හැදුව කියල අවුලක් නෑ, ඒත් නිකන් ලෙඩ වැටෙන එක විතරයි වෙන්නෙ. Paypal හදන විදිය ගොඩක් අය කියල දෙනව, ඒත් හරියටම කියල දුන්නෙ iplus බ්ලොගය හරහා. අවාසනාවට දැන් ඒ බ්ලොගය වැඩ කරන්නෙ නැහැ. එයාගෙ ක්‍රමය 100%ක් විශ්වාස කරන්න පුලුවන්, මොකද එයා Paypal ගැන නොදැන අම්බානෙක කරදර වෙලා, සල්ලි නාස්ති වෙලා ඒ අත්දැකීම් එක්ක අපිට එහෙම නොවෙන්න තමා කියල දීල තිබුනෙ. ඒ නිසා හැම විස්තරයක්ම හරියට කියවල කරන්න. මේක මම හිතල දාන විදියක් එහෙම නෙවෙයි ඕන්, ගොඩක් හොයල හොයල අත්දැකීම් එක්කම කියන්නෙ.

    :cool:වැදගත්:cool:

    අන්තරජාලයෙ මුදල් හොයල ලංකාවට ගෙන්නගන්න ඕන අය මේ ක්‍රමයට හදන්න. අපි හදන මේ Paypal එක හරහා E-bay ගණුදෙනු කරන්න යන්න එපා.
    මේ ක්‍රමයට හදන්න කලින් IP hide කරන softaware මොකුත් පාවිච්චි කරන්න එපා. proxy වෙනස් කරන්න අරව මේව මොකුත්ම කරන්න එපා.
    යොදාගන්න e-mail ලිපිනයෙත් ඇත්තම විස්තර තියනව නම් හොදයි.
    computer එකෙන් එකම Paypal ගිණුමකට විතරක් ලොග් වෙන්න. cafe වලින් එහෙම ලොග් වෙන්න එපා.

    කලින් හදපු Paypal එකක් තියනවද?

    කලින් හදපු Paypal එකක් තියනව නම් computer එක format කරල හදන එක තමා වඩා හොද. එහෙම නැත්තන් browser එක මාරු කරල හදාගන්න හරි firefox වල cookies, cache clear කරල හරි අලුත් එක හදන්න පටන් ගන්න.

    ඇත්තම විස්තර දීල Paypal එක හදන්නෙ ඇයි?

    අපි මේ කරන්නෙ හොර වැඩක්නෙ, සුද්දට සැක හිතුනොත් account limit කරනව. එතකොට ඒකෙ තියන සල්ලි withdraw කරන්න බැරිවෙනවා.
    ඒ විදියට සුද්ද අපිට මොකක් හරි ලෙඩක් දැම්මොත් අපි කියන්නෙ, අපි විදේශයෙ රැකියාවකට ගිහින් ඉන්නකොට මේ Paypal එක හැදුව, දැන් ලංකාවෙ ඉදල ඒක පාවිච්චි කරනව කියල.
    අන්න එතකොට අපි දුන්න විස්තර ඇත්ත කියල ඔප්පු කරන්න passport copy, ගෙදර address එක ඔප්පු කරන්න මොනව හරි බිල් copy යක්, bank statement එකක් වගේ සුද්ද ඉල්ලන දේවල් ටිකක් යවන්න වෙනවා. (NIC එක නැතුව ඉංග්‍රිරිසියෙන් අනන්‍යතාව ඔප්පු කරන්න පුලුවන් ඒව තමා යවන්න ඕන)

    අපෙත් account limit වෙයිද?

    මේක තියෙන්නෙ අපේ අතේ. අපි ප්‍රවේශම් නම් සුද්ද අපිව අල්ලනව බොරු. උඩින් කියපු වැදගත් කරුණු අමතක නොකර ඉන්න එතකොට කරදරයක් වෙන්නෙ නැහැ.

    මොකද්ද හොදම රට තෝරගන්න?

    ලංකාවෙ බහුතරය හදන්නෙ මැලේසියන් විදියට, තව පිලිපීන. සංගප්පූරු විදියට උනත් හදන්න පුලුවන්.

    මැලේසියන් විදියට Paypal ගිණුම හදමු.

    01. මුලින්ම මේ ලෝගො එක උඩ ක්ලික් කරල සයිට් එකට යන්න
    https://www.paypal.com/my/cgi-bin/we...fef61ab7e9fe63

    03. දැන් රට විදියට මැලේසියා තෝරල "Get started" ක්ලික් කරන්න



    04. දැන් අපේ පෞද්ගලික විස්තර දෙන්න ඕන. මතක තියාගන්න මෙතන බොරු විස්තර දුන්නොත් අමාරුවෙ වැටෙයි හොදේ.



    05. ඔන්න මේ ටික නම් වරද්දන්න එපා හොදේ!!

    malasiyan විදියට paypal හැදුවට අපි ලංකාවෙ මතකනෙ, දැන් අපි මැලේසියාවෙ රැකියාවකට ගිහින් ඉන්නෙ. ඒ නිසා රට malasiya උනාට, Nationality එකSri Lanka කියල දෙන්න.
    ඊට පස්සෙ ගෙදරදට bill ලැබෙන address එක ඒ විදියටම දෙන්න.
    ඔයාලගෙ postal code එක දන්නෙ නැත්තම් google search පාරක් දාල හොයන්න.
    මැලේසියාවෙ no එකකුත් හොයාගන්න හොදේ ;)
    මේ ටික fill කරල "Agree and create account" ඔබන්න.



    06. දැන් වැඩේ හරි, මේ වගේ එකක් ආවම "go to my account" click කරල මුලට යන්න.



    07. දැන් මේ වගේ Overview එකක් තියෙයි.මුලින්ම ගණුදෙනු කරන්න කලින් පොඩි වැඩ ටිකක් කරන්න තියනව.

    මුලින්ම බලන්න 1 කොටුව දිහා, E-mail එක confirm කරන්න ඕන.
    ඊළගට security question දෙකක් දෙන්න. (මේව ගැන නම් වැඩිය කියන්නෙ නැහැ, කරගන්න බැරි කෙනෙක් ඉන්නව නම් comment කරන්න, කියල දෙන්නම්)



    උඩ පිංතූරෙ 2 කොටුව බලන්න.

    Primary Currency විදියට තියෙන්නෙ MYR, මේක අපිට පුරුදු USD වලට මාරු කරගමු.
    3 කොටුව බලන්න, මෙතන verified කියල වැටෙන්නෙ අපි card එකක add කරගත්තට පස්සෙ හොදේ





    දැන් අපේ වැඩේ 75% ක් ඉවරයි. දැන් බලයි කෝ ඉතිරි 25% කියල :p ඒකත් සම්පූර්ණ වෙන්නෙ අපි ගණුදෙනු කරන බැංකු card එක මේකට link කරගත්තම. මේකට HNB debit card එකක් හරි, Commercial debit card එකක් හරි ලේසියෙන්ම link කරල verify කරගන්න පුලුවන්. කලින් paypal use කරපු කෙනෙක් නම් ක්‍රමය දන්නවනෙ. එහෙනම් මේ ලිපිය නවත්තනව මං

  2. #2
    Senior Member prasannalive is a splendid one to behold prasannalive is a splendid one to behold prasannalive is a splendid one to behold prasannalive is a splendid one to behold prasannalive is a splendid one to behold prasannalive is a splendid one to behold prasannalive's Avatar
    Join Date
    Jul 2012
    Location
    Gampaha
    Posts
    1,488
    Likes Received
    373 times
    Good Post Machan godak watinawa

    Machan Uba me widihata karala salli Account ekata da gena tiyanawada..

    You must spread some Reputation around before giving it to pavara again.

  3. #3
    Senior Member hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010's Avatar
    Join Date
    Sep 2012
    Location
    දුම් මැස්සේ...
    Posts
    1,587
    Likes Received
    213 times
    good post machan..

  4. #4
    Senior Member pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu's Avatar
    Join Date
    Nov 2012
    Location
    TOP SECRET
    Posts
    2,335
    Likes Received
    192 times
    I've a sri lankan verified paypal made from HNB Debit Card But I can't receive money

  5. #5
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,662
    Likes Received
    1038 times
    ස්තූතියී මචෝ

  6. #6
    Senior Member dushan135 is on a distinguished road dushan135's Avatar
    Join Date
    Jul 2012
    Posts
    234
    Likes Received
    0 times
    ai hadana paypal eken ebay eke badu ganna epa kiyanne????

  7. #7
    Contributor USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG's Avatar
    Join Date
    Jun 2013
    Location
    මෙන්න මෙතන
    Posts
    1,956
    Likes Received
    1 times

  8. #8
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,341
    Likes Received
    813 times
    Thanks for sharing

  9. #9
    Senior Member biri is a name known to all biri is a name known to all biri is a name known to all biri is a name known to all biri is a name known to all biri is a name known to all biri's Avatar
    Join Date
    Sep 2012
    Location
    ගෙදර
    Posts
    1,833
    Likes Received
    933 times
    ai hadana paypal eken ebay eke badu ganna epa kiyanne????
    මන් හිතන්නේ නැහැ PAY PAL එකෙන් EBAY බඩු වලට ගෙව්ව්වට කිසි අවුලක් නැහැ .......මම අවුරුදු 3 ඉදන් EBAY එකෙන් බඩු ගන්න කිසි අවුලක් වෙලා නැහැ .......
    කස්ටිය HNB එක use කරන එක හොදෛ cOMMESIAL මෙලෝ රහක් නැහැ ........
    I've a sri lankan verified paypal made from HNB Debit Card But I can't receive money
    HNB එකටනම් සල්ලි reCIVED වෙනවා කිසි අවුලක් නැතුව

    PAY PAL ගෙවන එක තම අරක්ෂ්ම විදිහ .....

  10. #10
    Junior Member wicky1 is an unknown quantity at this point
    Join Date
    Apr 2013
    Location
    Kandy
    Posts
    29
    Likes Received
    0 times
    ඔය A/C එකෙන් e bay බඩු ගත්තට අවුලක් නැද්ද ?

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts