මම හා මම හොදින් දන්නා උඹත්


+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast
Results 1 to 10 of 24

Thread: මම හා මම හොදින් දන්නා උඹත්

  1. #1
    Senior Member THECN will become famous soon enough THECN's Avatar
    Join Date
    Jul 2012
    Posts
    501
    Likes Received
    69 times

    Question මම හා මම හොදින් දන්නා උඹත්

    උඹ ආලෙන් වෙලා ගන්න ට්‍රයි කරා.....
    ඒකී ... වෙන එකෙකුත් එක්ක කෝලන් කරනවා ...


    හ්...ම්
    ඉතින් මට මොකද ...


    උඹට මුකුත් නැත්තම් ඇයි මේක ලිව්වේ .....

    පලමු දින
    මා දුටුවත් නොදැක්කා සේ
    නුඹ රුව මා අවට........
    මටත් නොදැනිම නුඹේ විය මගේ සිත.

    නුඹ මතම..
    පවුරු පදනම් බැන්දෙමි හෙටක් ගැන.
    නොකියාම නුඹටත් මගේ සිත.......

    තුන් දිනක් ඇවැමෙන්...
    නුඹව සෙව්වෙමි කියන්නට මගේ සිත.

    සිතද රැගෙන, දෑත් පටලමින්.
    දුටුවෙමි.......නුඹ
    ඔහුගේ හිමිකාරි වී හිදින.

    හෙටට තව එක් දිනකි.
    දුකද සඟවා.
    වැදුම්ගෙය තුලම මියගිය
    මගේ නූපන් සිතට.......

    THECN

    [ පුරා සති තුනක් තිස්සේ ඇය මෙන්ම. මා වටා ගැටුනු කාලය හා සම්බන්ධව සත්‍යය සිදුවීමකි. ]




    අනේ පලයන් යන්න ... උඹ නොදන්න මම




    ඔව් මට මුකුත් තියෙනවා තමයි .... එත් එකීට දුකක් නැතිවෙන්න කියලා හිතනවා බන් ..




    තොට කිව්වා අනේ සාදු.. දැන් ඉතින් මේක කිය කිය හිටපන් ....




    '' තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කලුවර හඩාවැටෙද්දි
    ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
    මැණික් පහන්වැට දැල්වේවා.. ''






    හ්............ම් ................ හුස්ම ගත්තත් හිත රිදෙනවා ....






    හ්...ම් උඹට රිදෙනවා වගේම මට දැනෙනවා ... උඹට රිදෙන්නේ මගේ හැම අස්සක් මුල්ලක් පුරාම උඹ ඒකී ගැන පුරවපු ආදරේ තමයි .....


    හ්...ම්





    මම උඹේ හිත ඒ උනාට මමත් දැන් අසරණයි බන් .... උඹට වගේම මටත් ඒකිව ඕනේ ...








    ඉන්පසු නිමාවක් නොදුටු , කුමක් වේදැයි නොදන්නා, නොතේරෙනා දිගු නිහැඩියාවකි .....


    සිත මියගිහින්වත් ද ? ..............



























  2. #2
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    කියන්න දෙයක් හිතාගන්න බෑ

  3. #3
    Senior Member THECN will become famous soon enough THECN's Avatar
    Join Date
    Jul 2012
    Posts
    501
    Likes Received
    69 times
    Quote Originally Posted by Punisher View Post
    කියන්න දෙයක් හිතාගන්න බෑ
    හ්......ම් මටත් කරන්න දෙයක් හිතා ගන්න බෑ බන් ....

  4. #4
    Senior Member Dilzan is a jewel in the rough Dilzan is a jewel in the rough Dilzan is a jewel in the rough Dilzan is a jewel in the rough Dilzan's Avatar
    Join Date
    Jun 2012
    Location
    හොදින් ඉන්නවා
    Posts
    2,320
    Likes Received
    555 times

  5. #5
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,383
    Likes Received
    7945 times
    මේක උඹමද ලිව්වේ? පට්ට සීන් එක. ආලෙන් වේලෙන්න ගියොත් කොහොමත් කෝලමක් වෙලා තමා ඉවර වෙන්නේ

  6. #6
    Senior Member pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu's Avatar
    Join Date
    Nov 2012
    Location
    TOP SECRET
    Posts
    2,332
    Likes Received
    192 times
    සහෝ ඔයා එයාට ගොඩක් ආදරේ බව පේනවා ඒත් එයා ඔයාට ඒතරම් ආදරේ නැතිව ඇති ඔයා ඇගේ සතුට දිහා බලලා හිත හදාගන්න

  7. #7
    Senior Member Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker's Avatar
    Join Date
    Apr 2013
    Location
    ඇයි එන්න ද?
    Posts
    3,465
    Likes Received
    56 times

  8. #8
    Senior Member THECN will become famous soon enough THECN's Avatar
    Join Date
    Jul 2012
    Posts
    501
    Likes Received
    69 times
    Quote Originally Posted by Dilzan View Post


    Quote Originally Posted by මරු හිරා View Post
    මේක උඹමද ලිව්වේ? පට්ට සීන් එක. ආලෙන් වේලෙන්න ගියොත් කොහොමත් කෝලමක් වෙලා තමා ඉවර වෙන්නේ

    '' තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කලුවර හඩාවැටෙද්දි
    ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
    මැණික් පහන්වැට දැල්වේවා.. '' මේක හැර..
    මම තමයි මේ සේරම ලිව්වේ ...... කැම්පස් එක් සීන් එකක් නිසා .. සති තුනක් තිස්සේ දැකපු කෙල්ල .... මාත් එක්ක හොදට හිනා වෙලා හිටියේ .. මම අහන්න කියලා හිත හදාගෙන යද්දි ... කෙල්ල වෙන එකෙකුත් එක්ක ... ඉන්නවා ...
    ඒක මම දැක්ක විතරයි කෙල්ල දැන් මගේ මුණවත් බලන්නේ නෑ ... මම මුණට හම්බ වෙද්දි.. වටේම ගස් ගල් ගණන් කරනවා ... මමත් බලාගත්ත අත බලාගෙන යනවා මිසක් වෙන මොනවා කරන්නද .... ? ....
    මම ආදරේ කරා කියන්නවත් හම්බ උනේ නෑ .... ඒ ආදරේ එතනින්ම ඉවරයි ..


    Quote Originally Posted by pasan ravindu View Post
    සහෝ ඔයා එයාට ගොඩක් ආදරේ බව පේනවා ඒත් එයා ඔයාට ඒතරම් ආදරේ නැතිව ඇති ඔයා ඇගේ සතුට දිහා බලලා හිත හදාගන්න
    අනිවාරයෙන් සහෝ ..... ඒ කෙල්ලට නොකියපු මගේ ආදරේ අමතක කරලා දානවා .....

    Quote Originally Posted by Seeker View Post

    Last edited by THECN; 12-23-2013 at 01:00 PM.

  9. #9
    Senior Member pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu's Avatar
    Join Date
    Nov 2012
    Location
    TOP SECRET
    Posts
    2,332
    Likes Received
    192 times
    මටත් මෙහෙම එකක්ම වෙයිද

  10. #10
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    Quote Originally Posted by THECN View Post




    '' තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කලුවර හඩාවැටෙද්දි
    ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ
    මැණික් පහන්වැට දැල්වේවා.. '' මේක හැර..
    මම තමයි මේ සේරම ලිව්වේ ...... කැම්පස් එක් සීන් එකක් නිසා .. සති තුනක් තිස්සේ දැකපු කෙල්ල .... මාත් එක්ක හොදට හිනා වෙලා හිටියේ .. මම අහන්න කියලා හිත හදාගෙන යද්දි ... කෙල්ල වෙන එකෙකුත් එක්ක ... ඉන්නවා ...
    ඒක මම දැක්ක විතරයි කෙල්ල දැන් මගේ මුණවත් බලන්නේ නෑ ... මම මුණට හම්බ වෙද්දි.. වටේම ගස් ගල් ගණන් කරනවා ... මමත් බලාගත්ත අත බලාගෙන යනවා මිසක් වෙන මොනවා කරන්නද .... ? ....
    මම ආදරේ කරා කියන්නවත් හම්බ උනේ නෑ .... ඒ ආදරේ එතනින්ම ඉවරයි ..


    හිතින් විතරක් ආදරේ කරලා මෙහෙම දුකක් දැනෙනවා නම් අවුරුදු ගණන් ඉදලා මෙහෙම වෙනස් වෙච්ච කෙල්ලෙක් හිටියොත් කොහොමට දැනේවිද?
    මම එහෙම වෙලත් ඉවසාගෙන ඉන්නේ බන්! ඔන්න ඕක අමතක කරලා දාපන්.දුක ගැනම මතක් කලොත් දුක වැඩියි

+ Reply to Thread
Page 1 of 3 1 2 3 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts