ඕනිද සතුටෙන් ජීවත් වෙන්න?


+ Reply to Thread
Page 3 of 3 FirstFirst 1 2 3
Results 21 to 26 of 26

Thread: ඕනිද සතුටෙන් ජීවත් වෙන්න?

  1. #21
    Senior Member Reshan will become famous soon enough Reshan's Avatar
    Join Date
    Jul 2012
    Location
    My Studio
    Posts
    414
    Likes Received
    56 times
    Quote Originally Posted by madushan1000 View Post
    මම සමාජයේ හුඟක් අය වගේ,
    අතීතය ගැන පසු තැවෙමින් වත්,
    අනාගතය ගැන සිහින මවමින්වත්,
    ජීවත් වෙන්නෙක් නෙවෙයි,
    මම ජීවත් වෙන්නෙ ඊයෙවත්,හෙටවත් නෙවෙයි,
    අද,මේ මොහොතෙ,

    අනාගතය ගැන ලස්සන හීනත්,
    අතිතයෙන් අහුලපු සුන්දර වගේම,අසුන්දර මතකයනුත්,
    මටත් තියනවා තමයි,
    ඒත් ඒ සියල්ලෙනම ලබාගත්ත පන්නරය එක්ක,මම ජීවත් වෙන්නෙ මේ මොහොතෙ,

    මොහොතකට කලින් හිතේ තිබුනු කරදරය අමතක කරලා,
    ඇස්දෙකෙන් කඳුලු පනිනකං හිනා වෙන්න,
    මට පුලුවං උනේ එහෙමයි,
    ඔයාලටත් හිනා වෙන්න ඕනිනම්,

    වැඩිය හිතන්න එපා,
    බැඳීම් අඩුවෙන්න අරින්න,
    පුලුවන්තරම් දේවල් අමතක කරන්න,
    විඳින්න,මේ මොහොත,
    හිතට දැනෙන මහා සැහැල්ලුවත් එක්කම.............................


    හිතේ තියෙන සමහර සිතුවිලි වචනවලට හරවන්න වගේම ඒවා අකුරු කරන්න සමහර වෙලාවට ගොඩක් අමාරුයි.
    ඔබතුමාගේ මේ පදපේලි වල කොයිතරම් දෙයක් කියවෙනවද.
    බොහොම ස්තූතියි.
    උදව්වක් වුනාට අකුරුකරගත නොහෑකිව ලතවුනු මගේත් සිතිවලට සමානවූ ඔබේ අදහස් ගොනුකර සටහන් කලාට මෙතරම් අපූරුවට.

  2. #22
    Senior Member sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa is a name known to all sujeewa's Avatar
    Join Date
    Nov 2011
    Location
    ආගාදය
    Posts
    2,333
    Likes Received
    308 times
    rep +

  3. #23
    Senior Member madushan1000 will become famous soon enough madushan1000's Avatar
    Join Date
    Mar 2011
    Location
    sl
    Posts
    816
    Likes Received
    7 times
    මගෙ අම්මොඔඔඔඔඔඔඔඔ..මේක මං කොච්චර කාලෙකට කලින් දාපු එකක්ද..........

  4. #24
    Senior Member Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990 is a name known to all Isuru1990's Avatar
    Join Date
    Oct 2011
    Location
    සිහළ දේශය.
    Posts
    702
    Likes Received
    288 times

    rep+

  5. #25
    Senior Member Time Traveler has disabled reputation Time Traveler's Avatar
    Join Date
    Jul 2012
    Location
    කාලය
    Posts
    31,235
    Likes Received
    2390 times

    ලස්සන, වටිනා අදහස් කිහිපයක්නේ. සිරාවටම මමත් කැමතියි ඔය අදහස්වලට. බොහොම ස්තූතියි මචං ඔය අදහස් ටික සූම්එකේ කට්ටියත් එක්ක බෙදාගත්තාට!
    රෙප්+

  6. #26
    Senior Member ESPN is on a distinguished road ESPN's Avatar
    Join Date
    Aug 2012
    Location
    SL
    Posts
    245
    Likes Received
    17 times

+ Reply to Thread
Page 3 of 3 FirstFirst 1 2 3

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts