IDX Subtitles Android වලින් වගේම iOS එකෙනුත් බලමු


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 13

Thread: IDX Subtitles Android වලින් වගේම iOS එකෙනුත් බලමු

  1. #1
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,383
    Likes Received
    7945 times

    Thumbs up IDX Subtitles Android වලින් වගේම iOS එකෙනුත් බලමු

    මේ ත්‍රෙඩ් එක දාන්න පුළුවන් උනේ අපේ jk perera පෙරේරා සහෝ දීපු KMP එක නිසා තමයි. ඔන්න මම ඒක ටෙස්ට් කරලා බලල තමයි මේ හැමෝටම දැනගන්න කියන්නේ. කලින් මම Mvideo Player එක මගින් idx සබ් බලන විදිහ කියල දුන්නනේ. ඒකත් දැනගන්න කැමති අය මෙතන ක්ලික් කරලා බලන්න. හැබැයි අපි හැමෝම දන්න KMP එකෙන් බලන්න තිබ්බ නම් ඔක්කොටම වඩා හොඳයිනේ. එහෙනම් Android තියන අය පහල ලින්ක් එකෙන් Play Store එක හරහා ලබාගන්න. මේක නොමිලේ දෙන එකක් නිසා කිසිම අවුලක් නෑ.



    ඒ වගේම Iphones පාවිච්චි කරන අය පහල ලින්ක් එකෙන් අරගන්න.


    ෆෝන් එකට ඇප් එක දාගත්තට පස්සේ කරන්න සාමාන්‍ය විදිහට ෆිල්ම් එක සබ් එකත් එක්කම බලන්න පුළුවන්. ෆිල්ම් එකේ ෆයිල් එකේ නමටම සබ් එකේ නමත් රීනේම් කරන්න එහෙම කරලා නැත්නම්. පහලින් මම දාන්නේ මගේ ෆෝන් එකෙන් ගනිපු screen shots දෙකක්.







    ඔන්න ඔය විදිහට නියමෙට අපිට Android වලින් වගේම iOS වලිනුත් දැන් ZOOM එකේ සිංහල උපසිරසි බලාගන්න පුළුවන්.විශේෂත්වය තමයි මේ idx subtitles බලන්න ෆෝන් එකට සිංහල ෆොන්ට්ස් දාල තියෙන්න ඕන වෙන්නේ නෑ

  2. #2
    Senior Member TharinduFox has a spectacular aura about TharinduFox has a spectacular aura about TharinduFox's Avatar
    Join Date
    Jan 2011
    Posts
    1,094
    Likes Received
    118 times
    වටින ත්‍රෙඩ් එකක් ට්‍රයියක් දාලා බලන්න ඕන මේක වැඩද කියලා

  3. #3
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,383
    Likes Received
    7945 times
    Quote Originally Posted by Fox2011 View Post
    වටින ත්‍රෙඩ් එකක් ට්‍රයියක් දාලා බලන්න ඕන මේක වැඩද කියලා
    බලන්න දෙයක් නෑ එලට වැඩ

  4. #4
    Senior Member Dilshan will become famous soon enough Dilshan's Avatar
    Join Date
    May 2011
    Posts
    456
    Likes Received
    81 times
    මේ පේලේයර් එක පට්ට වගේ නේ!

  5. #5
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,383
    Likes Received
    7945 times
    Quote Originally Posted by Dilshan View Post
    මේ පේලේයර් එක පට්ට වගේ නේ!
    අනිවා

  6. #6
    Senior Member Ashan herath is on a distinguished road
    Join Date
    Mar 2012
    Posts
    171
    Likes Received
    38 times
    macn windows 4n valain balanda vidyak kiyandako lumia 720kin kohomda sub balannde help me....

  7. #7
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,383
    Likes Received
    7945 times
    Quote Originally Posted by Ashan herath View Post
    macn windows 4n valain balanda vidyak kiyandako lumia 720kin kohomda sub balannde help me....
    VLC Player එකෙන් පුළුවන්. ඒත් අවුලකට තියෙන්නේ. වින්ඩෝස් ෆෝන් එකට නම් ගෙවල ගන්න එකක් තමා තියෙන්නේ

    http://www.windowsphone.com/en-us/st...1-3d4efa994654

  8. #8
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,383
    Likes Received
    7945 times
    bump

  9. #9
    Senior Member jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera's Avatar
    Join Date
    Mar 2012
    Location
    අපෙ ගෙදර
    Posts
    2,131
    Likes Received
    580 times
    නියමයි සහෝ.....
    Apple කට්ටියට ගොඩක් වැදගත්.


    You must spread some Reputation around before giving it to මරු හිරා again.

  10. #10
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,383
    Likes Received
    7945 times
    Quote Originally Posted by jk perera View Post
    නියමයි සහෝ.....
    Apple කට්ටියට ගොඩක් වැදගත්.


    You must spread some Reputation around before giving it to මරු හිරා again.
    elaz

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts