Srilankan Lions Halo Clan එකෙන් TeamSpeak server එකක්.....


Results 1 to 10 of 32

Thread: Srilankan Lions Halo Clan එකෙන් TeamSpeak server එකක්.....

Threaded View

  1. #1
    Contributor VEERZ has a spectacular aura about VEERZ has a spectacular aura about VEERZ's Avatar
    Join Date
    May 2012
    Location
    halo ගේම් එකේ
    Posts
    295
    Likes Received
    0 times

    Thumbs up Srilankan Lions Halo Clan එකෙන් TeamSpeak server එකක්.....

    ඔන්න යාලුවනේ මගෙන් ඔයාලට එළකිරි බඩ්ඩක්......

    දැන් හැමෝම වගේ Halo play කරනවනේ...
    අලුත්ම වැඩේ තමයි Srilankan Lions Clan එකෙන් දැන් TeamSpeak server එකකුත් හදල තියෙන්නේ.....
    TeamSpeak කියන්නේ Skype වගේ voice chat කරන්න පුළුවන් client එකක්.
    මේකේ විශේෂත්වේ තමයි register වෙන්න ඕන වෙන්නේ නැති එක.ඒ වගේම ඔන්ලයින් play කරනකොට හතුරෙක් එනකොට ටක් ගාල යාලුවට කියන්න පුළුවන්.
    skype වගේ මේකට මහා ගොඩක් data යන්නේ නැහැ.තමන් කැමති nick name එකක් තෝරගෙන ටක් ගලා connect වෙන්න පුළුවන්.

    මෙතනින් ගිහින් ඔයගොල්ලන්ගේ OS එකට ගැලපෙන TeamSpeak client එක බාගන්න.සයිස් එක 28mb වගේ තියෙන්නේ.(server එක නෙමෙයි client එක හොදේ)

    install කරගත්තහම පස්සේ Connections > connect යන්න.
    Serevr address එකට ts.cptn.info දෙන්න.
    Nick name එකට ඔයාල කැමති නමක් දෙන්න(halo game එකේ username එකම වඩා හොදයි)
    ඊට පස්සේ connect කරන්න.

    connect උනාට පස්සේ ඔයාලට channels 5ක් පෙන්නයි.

    Zo0m.LK
    Administrators
    (AFK)Away from Keyboard
    Halo CE : Red Team / Blue Team
    Dota 2

    කියලා.එකෙන් ඔයාල ඉන්නේ Red Team එකේ නම් Red Team Sub channel එක right click කරලා Switch To Channel කරන්න.Blue Team එකේ නම් Blue Team Sub channel එක right click කරලා Switch To Channel කරන්න.
    Settings > Options > Capture ගිහින් Push To Talk බට්න් එකක් සෙට් කරගන්න.

    දැන් ඉතින් සෙට් කරගත්ත බට්න් එක ඔබාගෙන කතා කර කර මැරිල්ලක් තමා තියෙන්නේ...

    ඔයාලට මොකක් හරි ගැටළුවක් තියෙනවා නම් මගෙන් අහන්න හොදේ.....
    හැමෝටම සුභ දවසක්.......
    Last edited by VEERZ; 11-03-2015 at 07:18 PM.

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts