සබ් එකක් දෙන්න


+ Reply to Thread
Page 1 of 5 1 2 3 ... LastLast
Results 1 to 10 of 45

Thread: සබ් එකක් දෙන්න

  1. #1
    Senior Member markhaloce is on a distinguished road markhaloce's Avatar
    Join Date
    Sep 2013
    Posts
    129
    Likes Received
    0 times

    සබ් එකක් දෙන්න

    සූම් එකේ සබ් එකක් දෙන්න සබ් එකක් දීල නැති ෆිල්ම් එකක් කොහෙන්ද බං හොයාගන්නෙ ? නිකං ඉන්න එකේ තව පිල්ම් එකකට සබ් එකක් දෙන්න අදහසක් තියෙනව (කලින් දීල තියෙන්නෙ එකයි Hide and Seek ෆිල්ම් එකට).. සබ් දෙන්න අදහස තියෙන්නෙ නම් හැරී පෝට සීරියස් එකේ මොකක් හරි ෆිල්ම් එකකට.. ෆිල්ම්ස් තියෙන තැන "Harry Potter" කියල සර්ච් පාරක් දැම්මාම ආවෙ සින්බෑඩ් විතරයි.. නෙට් පට්ට විදිහට ස්ලෝ වෙලා තියෙන්නෙ.. පුළුවන්නම් කවුරු හරි සර්ච් පාරක් දාල HP ෆිල්ම් අටටම සබ් දීලද තියෙන්නෙ කියල කියන්නකො..

    ඔක්කොටම දීල නම් සොරි තමා

  2. #2
    Senior Member RANDY DVD ZONE is on a distinguished road RANDY DVD ZONE's Avatar
    Join Date
    Aug 2012
    Location
    gedarama tamai
    Posts
    282
    Likes Received
    9 times
    BUMP

  3. #3
    Senior Member markhaloce is on a distinguished road markhaloce's Avatar
    Join Date
    Sep 2013
    Posts
    129
    Likes Received
    0 times
    බම්ප් :/

  4. #4
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,617
    Likes Received
    0 times
    bump

  5. #5
    Senior Member NEXiZE will become famous soon enough NEXiZE will become famous soon enough NEXiZE's Avatar
    Join Date
    Dec 2013
    Location
    කොම්පියුටරේ ගාව
    Posts
    872
    Likes Received
    0 times
    බම්ප්

  6. #6
    Top Contributor nisallakshan will become famous soon enough nisallakshan will become famous soon enough nisallakshan's Avatar
    Join Date
    Apr 2013
    Location
    හැමතැනම
    Posts
    221
    Likes Received
    0 times
    hoayala balannam..

  7. #7
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,435
    Likes Received
    7945 times
    පොට්ට හැරී අන්තිම එකට නම් කොහොමද දන්නේ නෑ පරණ ඒවාට නම් දීල නෑ මම හිතන්නේ

  8. #8
    Senior Member markhaloce is on a distinguished road markhaloce's Avatar
    Join Date
    Sep 2013
    Posts
    129
    Likes Received
    0 times
    ඈ බොල තෝ පොට්ට හැරී කියන්නෙ ඩාක් ලෝඩ්ගෙන් ලෝකෙ බේරගත්තු එකෙක්ට නේද.. මේ වැහි සමයෙ තොගෙ කටට හෙන ගහපං.. එහෙම මුල ෆිල්ම් වලට සබ් නොදී අන්තිම එව්වට සබ් දෙන සිරිතකුත් තියෙනවද බං o_O

  9. #9
    Senior Member Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M's Avatar
    Join Date
    Jan 2014
    Location
    Error 404, Location Not Found
    Posts
    12,085
    Likes Received
    0 times
    හැරී පෝටර් එකට නම් කවුරුවත් සබ් දීලා නෑ. ඔච්චරටම ආස නම් ඒ වගේ එකකටවත් සබ් එකක් දාලා බලන්න. මුගේ ** ටෝක් ටිකක් වැඩියි

  10. #10
    Senior Member CHAMARAN has a spectacular aura about CHAMARAN has a spectacular aura about CHAMARAN's Avatar
    Join Date
    Oct 2012
    Location
    homagama
    Posts
    1,976
    Likes Received
    0 times
    දීපන් දීපන් එල.........

+ Reply to Thread
Page 1 of 5 1 2 3 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts