සබ් එකක් දෙන්න


+ Reply to Thread
Page 2 of 5 FirstFirst 1 2 3 4 ... LastLast
Results 11 to 20 of 45

Thread: සබ් එකක් දෙන්න

  1. #11
    Senior Member markhaloce is on a distinguished road markhaloce's Avatar
    Join Date
    Sep 2013
    Posts
    129
    Likes Received
    0 times
    Quote Originally Posted by Code#M View Post
    හැරී පෝටර් එකට නම් කවුරුවත් සබ් දීලා නෑ. ඔච්චරටම ආස නම් ඒ වගේ එකකටවත් සබ් එකක් දාලා බලන්න. මුගේ ** ටෝක් ටිකක් වැඩියි
    ආහ්.. මේ අර තාලෙට බලුබ් නටෝන අන්කල්නෙ කෝමැයි අන්කල් සැප සනීප ? තාම පවර් බටන් එක නටවන්න ක්‍රමයක් හොයාගන්න බැරිවුනැයි ? ලෝල්..
    අනිවා දීල නැත්තං දෙනව තමා :v

  2. #12
    Senior Member markhaloce is on a distinguished road markhaloce's Avatar
    Join Date
    Sep 2013
    Posts
    129
    Likes Received
    0 times
    Quote Originally Posted by CHAMARAN View Post
    දීපන් දීපන් එල.........
    එල

  3. #13
    Senior Member Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M's Avatar
    Join Date
    Jan 2014
    Location
    Error 404, Location Not Found
    Posts
    12,085
    Likes Received
    0 times
    අන්කල්ට තවම බැරිවුණා. පුතා වැඩ්ඩෙක් නම් කොරලා පෙන්නන්නකෝ
    Quote Originally Posted by markhaloce View Post
    ආහ්.. මේ අර තාලෙට බලුබ් නටෝන අන්කල්නෙ කෝමැයි අන්කල් සැප සනීප ? තාම පවර් බටන් එක නටවන්න ක්‍රමයක් හොයාගන්න බැරිවුනැයි ? ලෝල්..
    අනිවා දීල නැත්තං දෙනව තමා :v

  4. #14
    Top Contributor CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA's Avatar
    Join Date
    Feb 2012
    Location
    You Can't C Me..!!!!
    Posts
    8,875
    Likes Received
    1597 times
    හැරී පෝටර් දෙනව නම් මුල ඉදලම දෙන්න ඒක හොදයිනෙ..
    හැබැයි ෆිල්ම් අටක් තියෙනවා..
    නැත්නම් හොද ෆිල්ම් එකක් ගැන හිතාගන්න බැරි නම් හෙඩ්ස්ගෙන් අහන්න..
    එයා ඔයාට එකක් තෝරලා දෙයි...

  5. #15
    Senior Member pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu's Avatar
    Join Date
    Nov 2012
    Location
    TOP SECRET
    Posts
    2,335
    Likes Received
    192 times
    Quote Originally Posted by Code#M View Post
    හැරී පෝටර් එකට නම් කවුරුවත් සබ් දීලා නෑ. ඔච්චරටම ආස නම් ඒ වගේ එකකටවත් සබ් එකක් දාලා බලන්න. මුගේ ** ටෝක් ටිකක් වැඩියි

  6. #16
    Senior Member Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619's Avatar
    Join Date
    Jan 2013
    Posts
    8,242
    Likes Received
    0 times
    tv සීරිස් එකකට sub කරන්න කැමති නැද්ද?හිරා අළුතින් දාපු එකක් තියෙනවා...මෙන්න මේක...කැමතිනම් කරන්න...

  7. #17
    Senior Member Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker's Avatar
    Join Date
    Apr 2013
    Location
    ඇයි එන්න ද?
    Posts
    3,465
    Likes Received
    56 times

  8. #18
    Senior Member markhaloce is on a distinguished road markhaloce's Avatar
    Join Date
    Sep 2013
    Posts
    129
    Likes Received
    0 times
    Quote Originally Posted by Code#M View Post
    අන්කල්ට තවම බැරිවුණා. පුතා වැඩ්ඩෙක් නම් කොරලා පෙන්නන්නකෝ
    අන්කල් අපේ ගෙදර එන්නකො මං බලුබ් එක ගලෝල නටෝල පෙන්නන්නම්.. :v

  9. #19
    Senior Member Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M's Avatar
    Join Date
    Jan 2014
    Location
    Error 404, Location Not Found
    Posts
    12,085
    Likes Received
    0 times
    Quote Originally Posted by markhaloce View Post

    අන්කල් අපේ ගෙදර එන්නකො මං බලුබ් එක ගලෝල නටෝල පෙන්නන්නම්.. :v
    Koheda gewal thiyenne kiyala kiyannako puthe. Mama sinhala auruddata ennam

  10. #20
    Senior Member markhaloce is on a distinguished road markhaloce's Avatar
    Join Date
    Sep 2013
    Posts
    129
    Likes Received
    0 times
    Quote Originally Posted by CJA View Post
    හැරී පෝටර් දෙනව නම් මුල ඉදලම දෙන්න ඒක හොදයිනෙ..
    හැබැයි ෆිල්ම් අටක් තියෙනවා..
    නැත්නම් හොද ෆිල්ම් එකක් ගැන හිතාගන්න බැරි නම් හෙඩ්ස්ගෙන් අහන්න..
    එයා ඔයාට එකක් තෝරලා දෙයි...
    වෙන ෆිල්ම් වලටනම් දෙන්න විදිහක් නෑ.. ෆිල්ම් බාගන්න බෑ බං.. ඩේට නෑ.. හැරී පෝට සෙට් එක විතරයි තියෙන්නෙ..

+ Reply to Thread
Page 2 of 5 FirstFirst 1 2 3 4 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts