සබ් එකක් දෙන්න


+ Reply to Thread
Page 3 of 5 FirstFirst 1 2 3 4 5 LastLast
Results 21 to 30 of 45

Thread: සබ් එකක් දෙන්න

  1. #21
    Senior Member markhaloce is on a distinguished road markhaloce's Avatar
    Join Date
    Sep 2013
    Posts
    129
    Likes Received
    0 times
    Quote Originally Posted by Imal619 View Post
    tv සීරිස් එකකට sub කරන්න කැමති නැද්ද?හිරා අළුතින් දාපු එකක් තියෙනවා...මෙන්න මේක...කැමතිනම් කරන්න...
    ඕවට සබ් දෙන්න ටීවී සීරියස් එක බාන්න එපායැ බං :/ බාගන්න නම් බෑ..

  2. #22
    Senior Member markhaloce is on a distinguished road markhaloce's Avatar
    Join Date
    Sep 2013
    Posts
    129
    Likes Received
    0 times
    Quote Originally Posted by Code#M View Post
    Koheda gewal thiyenne kiyala kiyannako puthe. Mama sinhala auruddata ennam
    අහ් එල අන්කල්.. ක්නොක්ටර්න් ඇලී වල ඉන්නෙ ඇහැකි නම් බැටරියකුත් අරං වරෙං..

  3. #23
    Senior Member achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010 is a splendid one to behold achala2010's Avatar
    Join Date
    Mar 2013
    Posts
    2,345
    Likes Received
    239 times
    උබ ගාව තියෙන්නෙත් හැරී පෝටර් විතරයිනමි වෙන ඒවා බාගන්ට ඩෙිටත් නැත්තන් ඉතින් අහවල් එකක්ද බොල අහ අහ ඉන්නේ උබ ගාව තියන එකටම දීපන් එහෙනමි වෙන මොනව කරන්ටද

  4. #24
    Senior Member Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M's Avatar
    Join Date
    Jan 2014
    Location
    Error 404, Location Not Found
    Posts
    12,085
    Likes Received
    0 times
    මූ මොකෙක්ද බං
    Quote Originally Posted by markhaloce View Post
    ඕවට සබ් දෙන්න ටීවී සීරියස් එක බාන්න එපායැ බං :/ බාගන්න නම් බෑ..

  5. #25
    Senior Member pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu is just really nice pasan ravindu's Avatar
    Join Date
    Nov 2012
    Location
    TOP SECRET
    Posts
    2,335
    Likes Received
    192 times
    Quote Originally Posted by Code#M View Post
    මූ මොකෙක්ද බං
    කවුද දන්නේ මාර හොල්මනක්නෙ මූ

  6. #26
    Senior Member markhaloce is on a distinguished road markhaloce's Avatar
    Join Date
    Sep 2013
    Posts
    129
    Likes Received
    0 times
    Quote Originally Posted by achala2010 View Post
    උබ ගාව තියෙන්නෙත් හැරී පෝටර් විතරයිනමි වෙන ඒවා බාගන්ට ඩෙිටත් නැත්තන් ඉතින් අහවල් එකක්ද බොල අහ අහ ඉන්නේ උබ ගාව තියන එකටම දීපන් එහෙනමි වෙන මොනව කරන්ටද
    උඹ කියන කතාවත් බලාන ගියාම ඇත්තනෙව

  7. #27
    Senior Member markhaloce is on a distinguished road markhaloce's Avatar
    Join Date
    Sep 2013
    Posts
    129
    Likes Received
    0 times
    Quote Originally Posted by Code#M View Post
    මූ මොකෙක්ද බං
    දල්ලෑ බං

  8. #28
    Senior Member markhaloce is on a distinguished road markhaloce's Avatar
    Join Date
    Sep 2013
    Posts
    129
    Likes Received
    0 times
    Quote Originally Posted by pasan ravindu View Post
    කවුද දන්නේ මාර හොල්මනක්නෙ මූ
    ඒක තමා මාත් කියන්නෙ

  9. #29
    Senior Member Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619's Avatar
    Join Date
    Jan 2013
    Posts
    8,242
    Likes Received
    0 times
    උඹ දැනට තියන එකකට කරපන්.data තියෙන වෙලාවක වෙන එකකට කරපන්....sub එකක් කරන්න ඔච්චර පස්මහ බැලුම් බලන්න ඕනෙද බං?

  10. #30
    Senior Member markhaloce is on a distinguished road markhaloce's Avatar
    Join Date
    Sep 2013
    Posts
    129
    Likes Received
    0 times
    Quote Originally Posted by Imal619 View Post
    උඹ දැනට තියන එකකට කරපන්.data තියෙන වෙලාවක වෙන එකකට කරපන්....sub එකක් කරන්න ඔච්චර පස්මහ බැලුම් බලන්න ඕනෙද බං?
    නැතුව ඕයි.. මොන කෙහෙම්මල කලත් හොඳට හොයල බලල කරන්න ඕනෙ..

+ Reply to Thread
Page 3 of 5 FirstFirst 1 2 3 4 5 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts