ඔන්න යාලුවනේ ගොඩක් කාලෙකින් මගේ android ත්‍රෙඩ් හරහා හම්බ වෙන්න බැරි උනානෙ. මම අද ඔයගොල්ලන්ට හඳුන්වා දෙන්න යන්නේ තවත් ප්‍රයෝජනවත් app එකක්.

COLOMBO BUS ROUTE

මේ app එක නිසා කොලඹ ගිහිල්ල නිකන් අතරමං වෙන්න ඕන නෑ. මේක වැදගත් වෙන්නේ කොලඹ පාරවල් ගැන හරි හැටි දැනුමක් නැති මම වගේ උදවියට.



අපි හිතමු අපිට යන්න ඕන තැන type කරාම අපිට ගන්න ඕන බස් route එක වැටෙනවා.





එහෙම නැත්නම් දැනට තමන් ඉන්න තැන ඉඳන් යන්න ඕන තැන හරහා යන බස් මොනාද කියලා බලන්නත් පුලුවන්.
එහෙම නැත්නම් බස් route එක type කරාම කොහේද යන්නේ කියලා පෙන්නනවා . ඕන නම් map එකෙන් බලන්නත් පුලුවන්.

ඒවගේම map එකෙන් select කරන්නත් පුලුවන්.





උදාහරනයක් විදියට කොටුවෙ ඉදන් නාරාහේන්පිටට යන බස් මොනවද කියල බැලුවොත් මෙන්න මෙහෙම ...,




එහෙනම් කට්ටියට වැඩේ තේරුනා කියල හිතනවා ....



මෙතනින් බාගන්න



තවත් සුපිරි App එකකින් නැවත හමුවෙන්නම් ........

හොඳයි කියල හිතෙනවනම් පහළ වම් පැත්තේ තියෙන තරු ලකුණට කොටන්න ....