50th Subtitle


Closed Thread
Page 1 of 6 1 2 3 ... LastLast
Results 1 to 10 of 54

Thread: 50th Subtitle

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,844
    Likes Received
    1475 times

    Thumbs up 50th Subtitle

    මේ දෙසැම්බරි මාසය zoom.lk වෙබ් අඩවියට ඉතාමත් වැදගත් මාසයක්.ඒ සතුට දෙගුණ තෙගුන විමට අද දිනයත් අනිවාර්යෙන් බලපාන බව අප අවංක සිතින් මතක් කල යුතුය.එනම් අද දින අප අපගේ 50වන සිංහල උපසිරැසි නිර්මාණය නිකුත් කිරිම හේතුවෙනි.වසරක් යාමට මත්තෙන් උපසිරැසි ෆයිල් 50ක් නිකුත් කරන්න ලැබුනේ අපගේ උපසිරැසි ලබා දෙන ඔබගේ උත්සහාය හා ධෛර්ය නිසා බව අප එක සිතින්ම පවසන්නෙමු.2011 ජනවාරි මස 16 වනදා අපගේ පළමු උපසිරැසි ගැන්විම සිදු කරනු ලැබු අතර අපගේ පලමු චිත්‍රපටය වුයේ Death Race 2 චිත්‍රපටයයි.එතැන් සිට අද දක්වා ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටවලට අප මුලින්ම උපසිරැසි දිමට හැකියාව ලැබිනි.මෙහිදි අපි අනිවාර්යෙන් මතක් කල යුතු කිපදෙනෙකු ඇත.එනම් උපසිරැසි ගැන්විමේ අදහස මුලින්ම අප වෙත පැවසු හා පලවෙනි උපසිරැසිය කරනු ලැබු හසිතා මහේෂි කපුගමගේ සොහොයුරියටත්.මුල් කාලයේඅප ධෛර්යමත් කරමින් හැකි අයුරින් උපසිරැසි නිර්මාණය කර A Walk To Remember චිත්‍රපටය වෙනුවෙන් අප වෙත උපසිරැසි ලබා දුන් අයේෂා ලියනගේ සොහොයුරියටත් ස්තුතිවන්ත වෙමි.තවද අප අපසිරැසි කණ්ඩායමේ සියලු දෙනාට අපි ස්තුතිවන්තවෙමු ඔවුන් අතර

    හසිතා මහේෂි කපුගමගේ
    ධනුෂ්ක ලක්මාල් (tharaka)
    නුවන් අබේසිංහ
    දර්ශන නිශාන්ත පිරිස්
    සුරංග වන්නිආරච්චි
    චින්තක මානතුංග
    සෙනුරි නවොද්‍යා
    ධනුෂ්ක ලක්මාල් (ammawp)
    අයේෂා ලියනගේ
    අමිල මනනදේව
    චාමික උදයංග
    දිනුෂ්ක උදාර (රොකියා)

    යන සියලු දේනාටම අවංක ස්තුතිය හිමිවිය යුතුය.අද අප වෙබ් අඩවිය මේ තරම් ජනප්‍රිය විමට හේතුව මොවුන්ගේ උත්සහාය නිසා බව අප මතක් කල යුතුය.විශේෂයෙන් අප වෙබ් අඩවිය මගින් පමනක් උපසිරැසි නිකුත් කරමින් සහාය දක්වන අයට විශේෂ ස්තුතිය අප පුද කරන්නෙමු.එදා මෙදා තුල අප උපසිරැසි ගැන්වු චිත්‍රපට මේසේය.

    01.Death Race 2 Sinhala Subtitles
    02.Hachi: A Dog's Tale - Sinhala Subtitles
    03.A Walk To Remember Sinhala Subtitles
    04.DEVIL Sinhala Subtitles
    05.The Mechanic with Sinhala Subtitles
    06.The Warrior's Way Sinhala Subtitles
    07.Sanctum Movie Sinhala Subtitles
    08.Priest 2011 [Sinhala Subtitles]
    09.Unknown (2011) - Sinhala Subtitles
    10.The Grudge Sinhala Subtitles
    11.Red[2010] Sinhala Subtitles
    12.LAW ABIDING CITIZEN [Sinhala Subtitles]
    13.Battle: Los Angeles (2011) Sinhala Subtitles
    14.Source Code Sinhala Subtitles
    15.Engeyum Kadhal Sinhala Subtitles
    16.Outlander Sinhala Subtitles
    17.Alive [1993] Sinhala Subtitles
    18.The Little Mermaid : Ariel's Beginning (2008) Sinhala Subtitles
    19.Sucker Punch Sinhala Subtitles
    20.THE POLAR EXPRESS (2004) Sinhala Subtitles
    21.Ironclad Sinhala Subtitles
    22.The Eagle Sinhala Subtitles
    23.Murder 2 Sinhala Subtitles
    24.Gnomeo & Juliet Sinhala Subtitles
    25.Singham 2011 Sinhala Subtitles
    26.Hop 2011 Sinhala Subtitles
    27.The Roommate Sinhala Subtitles
    28.Pirates Of The Caribbean On Stranger Tides Sinhala Subtitles
    29.Pyaar Ka Punchnama Sinhala Subtitles
    30.Fast Five [2011] Sinhala Subtitles
    31.Shaolin (2011) Sinhala Subtitles
    32.Hush (2009) Sinhala Subtitles
    33.Bodyguard (2011) Sinhala Subtitles
    34.Transformers 3 Dark of the Moon Sinhala Subtitles
    35.Captain America [The First Avenger] Sinhala Subtitles
    36.Super 8 Sinhala Subtitles
    37.Finding Nemo Sinhala Subtitles
    38.Colombiana (2011) Sinhala Subtitles
    39.Brothers [2009] Sinhala Subtitles
    40.Rise of the Planet of the Apes Sinhala Subtitles
    41.Kung Fu Panda 2 Sinhala Subtitles
    42.Dragon Wars Sinhala Subtitles
    43.Conan the Barbarian 2011 Sinhala Subtitles
    44.Force (2011) Sinhala Subtitles
    45.Cowboys and Aliens Sinhala Subtitles
    46.Apocalypto Sinhala Subtitles
    47.Planet of the Apes (2001) Sinhala Subtitles
    48.Insidious (2010) Sinhala Subtitles
    49.In Time (2011) Sinhala Subtitles
    50.The Smurfs 2011 Sinhala Subtitles

  2. #2
    Top Contributor CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN's Avatar
    Join Date
    Apr 2011
    Posts
    11,222
    Likes Received
    582 times


    මේ තරම් දුරක් ඔයාලත් එක්ක ඉන්න ලැබීමත් මේ සාර්තකත්වයේ හවුල්කරුවෙකු වීමත් මට කියන්නට බැරි තරම් සතුටකි..

    නියමයි නියමයි..
    ඔහොම යමු ඔහොම යමු

  3. #3
    Contributor princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish's Avatar
    Join Date
    Aug 2011
    Location
    .: මගේ මාළිගාවේ :.
    Posts
    9,870
    Likes Received
    1310 times
    මාගේ හෘදයාන්ගම ස්තුතිය ඔබ සැමටම.....

  4. #4
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    නියමයි නියමයි
    සිංහල උපසිරැසි නම් ZOOM.LK

  5. #5
    Top Contributor CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN's Avatar
    Join Date
    Apr 2011
    Posts
    11,222
    Likes Received
    582 times

  6. #6
    Senior Member copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper is just really nice copper's Avatar
    Join Date
    Feb 2011
    Posts
    4,220
    Likes Received
    196 times
    thawa thawath subs 100k yanakam 1000k yanakam sub danna labewa..
    mamath puluwan unoth sub ekak hadala dennam

  7. #7
    Senior Member Wikiya will become famous soon enough Wikiya's Avatar
    Join Date
    Jan 2011
    Location
    ඔබට මතක නැත
    Posts
    229
    Likes Received
    6 times
    මරේ මරු 50 වෙනි එකටත් මගේ සුබ පැතුම්..තව 10 0000 ක් දෙන්න ලැබේවා!!!.
    ජයෙන් ජය~!
    Last edited by Wikiya; 12-19-2011 at 01:47 PM.

  8. #8

  9. #9
    Senior Member gamage has a spectacular aura about gamage has a spectacular aura about gamage's Avatar
    Join Date
    Feb 2011
    Posts
    820
    Likes Received
    98 times

    niyamai..

  10. #10
    Contributor princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish's Avatar
    Join Date
    Aug 2011
    Location
    .: මගේ මාළිගාවේ :.
    Posts
    9,870
    Likes Received
    1310 times
    Quote Originally Posted by CREATIVEN View Post
    මමත් එකක් කරගෙන යනවා.....

Closed Thread
Page 1 of 6 1 2 3 ... LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts