මුලින්ම කියන්න ඕනා මම මේක දැම්මේ ගොඩක් කට්ටිය රෙප් දෙන්නේ රෙප් දුන්නා කියලා ටයිප් කරලා එහෙමත් නැත්නම් සමහරු ඔන්න මගෙන් රෙප් 10 ක් 20 ක් කියලා දානවා ..අපි මුලින්ම දැන ගන්න ඕනා අපිට තියෙන රෙප් පවර් එක කීයද කියලා ඒක තියෙනේ උඩම දකුනු අත පැත්තේ මෙන්න මේ වගේ
දැන් මට තියෙන්නේ රෙප් පවර් එක 5 යි.ඒක නිසා මට දෙන්න පුලුවන් රෙප් 5+++++.
වැඩි විස්තර මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න .....
http://www.zoom.lk/forums/showthread...ght=reputation
මොනා හරි දැන ගත්තා නම් වැදගත් උනානම් ..ඉස්සරහට වැරදි හදාගෙන යමු .මාත් ඉස්සර එහෙම තමයි මටත් ගොඩක් දේවල් කියලා දුන්නේ අපේ මරු හිරා තමයි
Bookmarks