රෙප් දෙන්න දන්නේ නැති කට්ටියට

+ Reply to Thread
Page 2 of 5 FirstFirst 1 2 3 4 ... LastLast
Results 11 to 20 of 50

Thread: රෙප් දෙන්න දන්නේ නැති කට්ටියට

  1. #11
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,615
    Likes Received
    0 times
    Quote Originally Posted by Code#M View Post
    හිරා ට කියලා දුන්නෙත් මං තමයි
    ඔයා සිරාම බුලට් එකක්නේ කෝඩ් සහෝ

  2. #12
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,664
    Likes Received
    1038 times
    මෙතන තියෙනව සම්පූර්ණම විස්තරේ...

    Quote Originally Posted by dinusha123 View Post
    ගොඩක් අය රෙප් දෙන්න දන්නේ නැති නිසා තමයි මේ පෝස්ට් එක දැම්මේ
    ගොඩක් අය රෙප් දෙන්නේ රෙප් +++ කියලා comment කරාම කියලා තමයි හිතන්නේ....
    ඒ අය සම්පුර්ණයෙන්ම වැරදියි ...මමත් ඉස්සර ඕක කලා ......
    රෙප් දෙන්නේ මෙහෙමයි......

    1. ඔය දාල තියෙන පෝස්ට් එකක වම් ඇත පැත්තේ යට තියෙන කලුපාට තරුව ක්ලික් කරන්න.
    2. එතකොට එන බොක්ස් එකේ I approve කියන එකට ටික් එක දාල [සාමාන්‍යයෙන් ටික එක වැටිලා තියෙන්නේ]
    3. කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකකුයි නමයි දාල add to reputation ක්ලික් කරන්න.[කමෙන්ට් කරන්න ඕනෙම නැහැ ,දුන්න එක්කෙනා දැනගන්න ඕන නිසා තමයි නම දාන්නේ ]

    තව වැදගත් දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට පැය 24 ඇතුලත 10 දෙනෙක්ට විතරයි රෙප් දෙන්න පුළුවන් ,ඒ වගේම එක්කෙනෙක්ට රෙප් දීලා එයාට ආපහු රෙප් දෙන්න ඕන නම් තව හතරදෙනෙක්ට රෙප් දීල තමයි දෙන්න වෙන්නේ ..රෙප් වලින් ඔය අයගේ සාමාජිකත්වය ඉහල නංවා ගන්න පුළුවන්...
    ඒකට ඉතින් හොඳ ත්‍රෙඩ් දාන්න වෙනවා.......

    ඔයාගෙ රෙප් පවර් එක 1ක් වෑඩිවෙනවා සූම් එකට සම්බන්දවෙලා ගෙවෙන හෑම වසරකටම,
    ඒ වගේම ඔයාට ලෑබෙන රෙප් 500 න් 500ටත් රෙප් පවර් එක වෑඩිවෙනවා...

    ඒ වගේම හොඳ ත්‍රෙඩ් වලට ඔයගේ රෙප් දෙන්න ,ඒකෙන් තව තව හොඳ ත්‍රෙඩ් දාන්න ඒ අය උනන්දු කරවනවා..

    මට රෙප් දෙන හැටි කිව්වේ ගයාන්[gayan159]
    මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න කියලා කිව්වේ amnisha85
    ඒ නිසා ඒ දෙන්නටත් ස්තුතිවන්ත වෙන්න ඕන....
    පුලුවන්නම් ඒ දෙන්නට මේක වෙනුවෙන් රෙප් දෙන්න......

    මම දන්නා ටික තමයි ඔය තව ඔතන නැති තොරතුරු තියෙයි නම් පෝස්ට් කරන්න.......

    රිපෝස්ට් නම් ඉතින් සොරිවෙන්න ඕන..

    මේ වැදගත් ටිකත් කිව්වේ ගයාන්

    රෙප් 100ට කොටුව ගානේ ලැබෙන්නේ රෙප් 500 වෙනකම් විතරයි. ඊට පස්සේ රෙප් 500 - 1500 වෙනකල් රෙප් 200ට කොටුව ගානේ ලැබෙනවා. රෙප් 1500න් පස්සේ කොටු වැඩිවෙන්නේ නෑ.

    තව දෙයක් තියෙනවා රෙප් වලංගු වෙන්නේ නැහැ junior member හරි member හරි කෙනෙක් නම්
    senoir member කෙනෙක් වෙන්න නම් අවම වශයෙන් පෝස්ට් 100 ක් වත් දාන්න ඕන.
    එතකොට ඔයාගේ රෙප් වලංගු වෙනවා.
    තව දෙයක් තියෙනවා කියන්න රෙප් දෙනකොට පහත විදියට කමෙන්ට් කරන්න.
    එතකොට ලැබෙන කෙනාට රෙප් කීයක් ලැබුනද කියල දැනගන්න පුළුවන්.

    rep power eka 1 nam rep+ [ලැබෙන එක්කෙනාට රෙප් 1ක් ලැබෙනවා ]
    rep power eka 2 nam rep2++ [ලැබෙන එක්කෙනාට රෙප් 2ක් ලැබෙනවා ]
    rep power eka 3 nam rep3+++ [ලැබෙන එක්කෙනාට රෙප් 3ක් ලැබෙනවා ]

    ඔයාගේ රෙප් පවර් එක ගැන දැන ගන්න පුළුවන් home page එකේ උඩ දකුණු කොනේ තියෙන USER CP එකේ රෙප් පවර් කියන එක ඉසසරහ තියෙන ගානෙන් එක 0 යි නම් ඔයාගේ රෙප් කාටවත් දුන්නට වැඩක් නැහැ........

    නියමයි යොහාන්...

    මේක කිව්වෙ අපේ Time Traveler සහෝ තමයි...
    Quote Originally Posted by gayan159 View Post
    kastiyata mekath kina ona thamge rep power eka anuwa comment eke namath ekka pahatha widiyata danna.

    rep power eka 1 nam rep+ kila comment karanna
    rep power eka 2 nam rep2++ kila comment karanna
    rep power eka 3 nam rep3+++ kila comment karanna

    thamange rep power eka balaganna can home page eke uda dakunu kone thina user cp kina eke thinawa ethanin thamage eka balaganna.
    Quote Originally Posted by gayan159 View Post
    thawa deyak rep valid na thama senior memberta pahala member kenek nam but denna can but labena kenata wadak na.
    (junior member or member reps not valid)

    senoir kenek wenna nam awama wasayen post 100k wath dala thina ona
    Quote Originally Posted by yohan View Post
    රේප් දෙනකොට එන නීති

    මේක අවොත් වෙන 3 දෙනෙක්ට දීලා 4 වෙනියට රේප් දෙන්න පුළුවන්........
    නැත්තම් පේජ් එක රිලෝඩ් කරන්න...
    නැත්තම් වටයක් දාලා ඇවිත් මෙයාට දෙන්න......

    අඩු පාඩු තියෙනවනම් කියන්න...
    Quote Originally Posted by yohan View Post
    රේප් දෙනකොට එන නීති

    මේ කියන්නේ අපේ රේප් ගාන ඉවරයි කියන එකයි.. අයිත් පැය24 කින් නැවතත් දෙන්න පුළුවන් කියන එකයි.

  3. #13
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,615
    Likes Received
    0 times
    Quote Originally Posted by thilanka mihiranga View Post
    මෙතන තියෙනව සම්පූර්ණම විස්තරේ...
    එල එල තිලා

  4. #14

  5. #15
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,412
    Likes Received
    2538 times
    හොද දැනුවත්කිරීමක් දමියෝ

    මට රේප් ගැන කියලදුන්නේ Dinusha සහෝ තමා

    You must spread some Reputation around before giving it to damithperera again.

  6. #16
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,615
    Likes Received
    0 times
    Quote Originally Posted by janith nilanga View Post
    හොද දැනුවත්කිරීමක් දමියෝ

    මට රේප් ගැන කියලදුන්නේ Dinusha සහෝ තමා

    You must spread some Reputation around before giving it to damithperera again.
    එල එල ඔන්න මගෙන් රෙප් 5+++++

  7. #17
    Contributor USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG's Avatar
    Join Date
    Jun 2013
    Location
    මෙන්න මෙතන
    Posts
    1,956
    Likes Received
    1 times
    Quote Originally Posted by damithperera View Post
    අවුලක් නෑ මචන් අද මටත් රෙප් දෙන්න දෙන්නේ නෑ තව 04 දෙනෙකුට සලකලා සලකන්නම්

  8. #18
    Contributor USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG's Avatar
    Join Date
    Jun 2013
    Location
    මෙන්න මෙතන
    Posts
    1,956
    Likes Received
    1 times
    Quote Originally Posted by thilanka mihiranga View Post
    මෙතන තියෙනව සම්පූර්ණම විස්තරේ...

  9. #19
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,615
    Likes Received
    0 times

  10. #20
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,443
    Likes Received
    7945 times
    Very good post
    Meka adminta kiyala sticky karaganna

+ Reply to Thread
Page 2 of 5 FirstFirst 1 2 3 4 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts