නොමිලේ BitCoin උපයාගන්න


+ Reply to Thread
Page 2 of 4 FirstFirst 1 2 3 4 LastLast
Results 11 to 20 of 34

Thread: නොමිලේ BitCoin උපයාගන්න

  1. #11
    Junior Member gamisc is an unknown quantity at this point
    Join Date
    Aug 2012
    Posts
    10
    Likes Received
    0 times
    Quote Originally Posted by Ashan4050 View Post
    BitChest Faucet eken withdrew karanne komada?
    BitChest එකෙත් අපේ බැලන්ස් එක withdraw limit එකට ආවම අපේ wallet එකට ඩිරෙක්ට් pay karanawa. BitChest එකේ නම් payout කරන විශේෂ දවසක් නෑ. දිනකට කීප සැරයක්ම ගෙවනවා

  2. #12
    Member dinesh19933 is an unknown quantity at this point dinesh19933's Avatar
    Join Date
    Oct 2012
    Posts
    65
    Likes Received
    0 times
    Quote Originally Posted by gamisc View Post
    යාලුවනේ අද මම කියන්න යන්නෙ නොමිලේ BitCoin දෙන සයිට් කීපයක් ගැන. මේවා ඇත්තටම සල්ලි ගෙවන විශ්වාසදායි සයිට්.

    හැමෝම් BitCoin කියන්නෙ මොනාද කියල දන්නවා ඇතිනෙ. සමහර විට Zoom වෙබ් අඩවියේ මීට කලින් මේ ගැන ලිපි පළවෙලත් ඇති. නොදන්න අයට මම පොඩි හැඳින්වීමක් කරන්නම්.

    BitCoin කියන්නෙ software මූලික කරගෙන බහු සම්මතික ජාලයකින් ගොඩනැගුනු online payment system එකක්. මේ payment system එකේදී යොදාගන්න මුදල් ඒකකය හඳුන්වන්නේ BitCoin (BTC) නමින්. BitCoin කියන්නෙ සියට සීයක් digital currency එකක්.

    මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සටොශි නකමොටො (Satoshi Nakamoto) නැමැත්තා. මේ නිසාම වෙන්න ඇති BTC වල උප එකකයක් තාමත් හඳුන්වන්නේ සටොශි නමින් (1 Satoshi = 0.00000001 BTC).

    Bitcoin කියන්නේ peer-to-peer payment system එකක්. ඒ කියන්නේ මේ payment system එක තුල එය පාලනය කරන මධ්‍යම අධිකාරියක්, මධ්‍යම භාණ්ඩාගාරයක් ඒ වගේම තනි පාලකයෙක් හෝ මැදිහත් කරුවෙක් නැ. මෙකෙදි ගනුදෙනු සිදුවෙන්නෙ peer-to-peer එහෙමත් නැත්නම් සාමාජිකයගෙන් සාමාජිකයට. මේකෙ වගකීම වගේම පාලනය සිදුවෙන්නෙත් ලොකෙ පුරා ඉන්න අපි වගෙ සාමාජිකයන් අතින්.

    BTC එකක අගය හැම වෙලාවෙම වෙනස්වෙනවා. මේ මොහොතේ එහි අගය ඩොලර් 479.08 ක් (479.08 US Dollar) වෙනවා. රුපියල් වලින් නම් 62128.75ක්. පහළ තියෙන්නෙ BTC උප ඒකක වල් අගයන් කීපයක්.

    1 Satoshi = 0.00000001 BTC
    1 μBTC = 0.00000100 BTC
    1 mBTC = 0.00100000 BTC
    1 cBTC = 0.01000000 BTC
    1 MBTC = 0.10000000 BTC
    1 BTC = 479.08$
    මේක දැන් BitCoin ගැන පාඩමක් වීගෙන යන හැඩයි. BitCoin ගැන වැඩි විස්තර කාට හරි ඕනනම් මේ ලින්ක් වලින් ගිහින් බලන්න. https://bitcoin.org/en/getting-started / http://en.wikipedia.org/wiki/Bitcoin / http://techcrunch.com/topic/subject/bitcoin/

    දැන් අපේ වැඩේ බලමු
    ඔයාලා ඉස්සෙල්ලාම Bitcoin Wallet එකක් හදා ගන්න ඕනි. මොකද BitCoin කියන්නෙ internet based currency එකක් නිසා අපිට අපේ BitCoins තියාගන්න තැනක් ඔනනේ.
    Wallet එකක් ‍තෝරා ගැනීමට මෙතනින් යන්න.

    ඔයාලගෙ computer එකෙ ඉන්ස්ටෝල් කරලා භාවිතා කල හැකි local wallet එකකට කැමතිනම් Desktop යටතෙ තියන Wallet අතරින් ඔයාල කැමති ඔයාලගෙ OS එකට සපෝට් කරන Wallet එකක් තොරගෙන අදාල "Bitcoin client" software එක ඩවුන්ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරගන්න.

    නත්නම් Web යටතේ ඇති ඔන්ලයින් Wallet එකක register වෙන්න. මම නම් කියන්නෙ Blockchain.info,Coinbase වගේ online Wallet එකක register වෙන එක හොඳයි කියල. මොකද Bitcoin client එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් අනිවාර්යෙන්ම 6GB-20GB අතර ගානක් කැපෙනවා. ඒ වගෙම Desktop Wallet එකකින් ගනුදෙනු කරන්න නම් හොඳ internet bandwidth එකක් තියෙන්න ඔනි. online Wallet එකක ආරක්ෂාව අඩුයි කියලා සමහරු කිව්වත් අපි ආරක්ෂක ක්‍රම හරියට පිලිපැද්දොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
    Blockchain.info සහCoinbase තමයි BitCoin Wallet වලින් ජනප්‍රියම online Wallet දෙක
    මම register උනේ Blockchain.info එකේ මොකද online වගේම local විදියටත් පවිච්චි කරන්න පුලුවන් නිසා.
    Blockchain.info register වෙන්න මෙතනින් යන්න.
    Coinbase register වෙන්න මෙතනින් යන්න.

    මතක ඇතුව register වෙද්දී password එක විදියට "123" වගෙ ලේසි එකක්ම දෙන්න.

    register උනට පස්සෙ ඔයාලට ලැබෙයි ඔයාලගෙ bitcoin wallet address එක. මේක හැදිල තියෙන්නෙ ඉලක්ක්කම් හා අකුරු මිශ්‍ර වෙලා. Transactions වලදී අපි පාවිච්චි කරන්නෙ මේ wallet address එක.
    Wallet එක කලින් කිව්ව විදියට computer එකේ බැරිනම් DropBox හරි GoogleDrive වගේ ඔන්ලයින් store එකක backup කරලා තියගන්න. හැම Transaction එකකට පස්සෙම email backup එකක් ගන්න. ඒ වැඩි හොඳට.

    දැන් බලමු කොහොමද BitCoin උපයගන්නෙ කියලා.

    පහළ දැක්වෙන සයිට් වලට ඔයාලගෙ bitcoin address එක දීලා register වෙන්න

    FreeBitco.in
    මේක game එකක් වගෙ. දීලා තියෙන captcha එක ටයිප් කරලා ROLL කියන එක ක්ලික් කරන්න.0.00000418 BTC සිට 0.41848008 BTC දක්වා මුදලක් අනිවාර්යෙන්ම දිනාගන්න පුලුවන්. හැම පැයකට සැරයක්ම play කරන්න පුලුවන්. 0.00005460 BTC ක් එකතුවුනු ගමන් ඔයාලගෙ wallet එකට කෙලින්ම මුදල් තැන්පත් වෙනවා. හැබැයි AUTO WITHDRAW enabled කරලා තියෙන්න ඕනි. withdraw කිරීම- සෑම සති අන්තයකම.
    මෙතනින් register වෙන්න

    BitcoinZebra
    පැයකට සැරයක් සීබ්‍රාට කන්න දීල 100 ඉදන් 1000 දක්වා සටොශි ප්‍රමාණයක් ලබාගන්න පුලුවන්. Feed The Zebra කියන බට්න් එකට ඉදිරියෙන් ඇති කො‍ටුවේ bitcoin address එක දීලා බට්න් එක කිල්ක් කරන්න. withdrawal limit එක 0.00005500 BTC. withdraw කිරීම- සෑම සති අන්තයකම.
    මෙතනින් යන්න.

    Moon BitCoin
    bitcoin address එක දීල sign in වෙන්න. මේ faucet එකේ දී තප්පරයට සටොශි එක ගානෙ generat වෙනව නමුත් වෙලාව යන්න යන්න මේ වේගය අඩු වෙනවා. claim කියන බට්න් එක කිලික් කරලා එකතු වෙලා තියෙන මුදල ලබා ගන්න. මේකෙදි නිශ්චිත වෙලාවක් නැ . ඔනිනම් විනාඩි 5ට සැරයක් claim කරන්නත් පුලුවන්, දවසකට සැරයක් claim කරන්නත් පුලුවන්. withdrawal limit එක 0.00005500 BTC. withdraw කිරීම- සෑම ඉරිදා දවසකම.
    මෙතනින් register වෙන්න.

    Qoinpro
    register වෙන්න විතරයි තියෙන්නේ. daily free coins අපේ එකවුන්ට් එකට ඇඩ් වෙනවා.
    මෙතනින් register වෙන්න.

    BitChest Faucet
    පහළින් තියෙන සේරම faucet වල සල්ලි එකතු වෙන්නෙ BitChest සයිට් එකේ. සටොශි 5500 ක් එකතුවෙච්ච ගමන් එසැනින් ඔයාලගෙ wallet එකට බැර කරනවා. දවසට 5-6 සැරයක් withdraw කරන්න පුලුවන්. විනාඩි 5න් 5ට play කරන්න පුලුවන් faucet වල ඉදලා පැයකට සැරයක් play කරන්න පුලුවන් faucet දක්වා පහල තියෙනව. මේවගෙන් ලැබෙන ගානත් 10 සිට 2000 සටොශි දක්වා වෙනස් වෙනවා.
    අදාළ faucet එකේ නම ක්ලික් කරලා සයිට් එකට යන්න.

    8coin
    BBitcoin.me
    BitcoinFaucet.me
    BITcurl.me
    BTCaLot.com
    BTCrew
    CoinPearl.me
    EarnBTC.me
    Earn-Free-Bitcoins.com
    Free Bitcoins Fast.com
    FreeBitcoin.mobi
    FreeBitcoin.ws
    FreeCoinBit.com
    Get Bitcoins Quick.com
    Rain Coins
    Smurf Coin

    Click2Dad
    මේ සයිට් එකෙන් නම් මම තාම සල්ලි ඇරන් නෑ. මේක ptc සයිට් එකක්. ක්‍රම කීපයකින් සල්ලි හොයන්න පුලුවන්. ඇඩ් ක්ලික් කරලා,videos බලලා task වලින් වගෙ. 1 MBTC උනාම withdraw කරන්න පුලුවන්.
    මෙතනින් register වෙන්න.

    Ore-mine
    මේක mining program එකක්. BitCoin mining කරන්න තරම් hardware and bandwidth නැති අයට මේක වැදගත්. game එකක් විදියට තමා යන්නේ. මෙහිදී මේ සයිට් එකෙන් අපිට එයාලගෙ mining hardwares rent එකට දෙනවා produces එක වැඩිකරගන්න නම් තව තව කොටස් මිලදී ගන්න වෙනවා. 0.0005 BTC උනාම withdraw කරන්න පුලුවන්. මේකෙනුත් තාම සල්ලි අරන් නෑ.
    මෙතනින් register වෙන්න.

    මම මේ කිව්වේ සරලව BitCoin ලබාගන්න පුලුවන් සයිට් කීපයක් ගැන. නමුත් BitCoin විශාල වශයෙන් හොයන්න පුලුවන් තව ක්‍රම තියෙනව. mine කිරීම වගේ. mining වලින් සමහරු සතියට 500$ දක්වා හොයනවා නමුත් ඒකට ඉස්සෙල්ල කිව්ව වගේ විශේෂ software වගේම hardware (graphics card) ත් ඕනි වෙනවා ඒ වගේම හොඳ internet speed එකකුත් තියෙන්න ඕනේ.
    BitCoin mining ගැන කවුරු හරි උනන්දුයි නම් පහළ ලින්ක් වලින් ගියොත් ඒ ගැන වැඩි විස්තර දැනගන්න පුලුවන්.

    http://startbitcoin.com / http://techcrunch.com/2013/04/08/how-to-mine-bitcoins/
    මේ BITCOIn කොහොමද සහෝ අපේ BANK ACCOUNT එකට ගන්නේ????????????????

  3. #13
    Member Ashan4050 is on a distinguished road Ashan4050's Avatar
    Join Date
    Aug 2012
    Location
    Galle
    Posts
    36
    Likes Received
    1 times
    mage සටොශි 8400 withara thiyenawa.. eth withdraw wenne na block chainekata

  4. #14
    Senior Member Thunder will become famous soon enough Thunder will become famous soon enough Thunder's Avatar
    Join Date
    Jul 2013
    Location
    Dark Sky
    Posts
    1,120
    Likes Received
    65 times
    Quote Originally Posted by gamisc View Post
    හැම සතිඅන්තෙම (සෙනසුරදා, ඉරිදා) එයාලා කෙලින්ම අපේ bitcoin wallet address එකට සල්ලි යවනවා. (අපිට කරන්න මුකුත්ම නෑ.) හැබැයි අපේ බැලන්ස් එකේ අඩුමගානෙ සටොශි 5500ක් වත් එකතුවෙලා තියෙන්න ඔනේ.
    ස්තුතියි මචන්.
    මෙකට උත්තරයක් දිලද කියලා බලන්න දවසට ඩෙතුන් සැරයක් අවිත් බැලුවා.
    තව ප්‍රශ්න තියනවා... හෙමිට අහන්නම්කෝ.

  5. #15
    Junior Member gamisc is an unknown quantity at this point
    Join Date
    Aug 2012
    Posts
    10
    Likes Received
    0 times
    Quote Originally Posted by Ashan4050 View Post
    mage සටොශි 8400 withara thiyenawa.. eth withdraw wenne na block chainekata
    bitchest එකේ Dashboard ගියාම අපේ දකුණු අත පැත්තේ රවුමක් තියෙනවා.

    මේ රවුම පිරුනම තමයි pay කරන්නේ. (ඒ කියන්නෙ රවුම සම්පූර්ණයෙන් පිරෙන්නෙ 5500ක් එකතුවුනාම) පිරුණු ගමන් ඊලඟ payment එක කරන වෙලාව countdown වෙන්න පටන් ගන්නව. ඒ time එක 00 වුන ගමන් අපෙ wallet එකට ගාණ බැර කරනවා.
    ඒකයි payment කරන ක්‍රමය
    සහෝ ගේ acc එකේ ප්‍රශ්ණෙ එන්නේ කොතනින්ද කියලා හරියටම කියන්නකො.

  6. #16
    Junior Member gamisc is an unknown quantity at this point
    Join Date
    Aug 2012
    Posts
    10
    Likes Received
    0 times
    Quote Originally Posted by Thunder View Post
    ස්තුතියි මචන්.
    මෙකට උත්තරයක් දිලද කියලා බලන්න දවසට ඩෙතුන් සැරයක් අවිත් බැලුවා.
    තව ප්‍රශ්න තියනවා... හෙමිට අහන්නම්කෝ.
    සමාවෙන්න ඕන මචන්
    පෙරේදද කොහෙද මගේ internet package එකේ off peak එකත් හිඳුනා.
    දැන් page 1ක් ලෝඩ් වෙන්න පැ භාගයක් විතර යනවා. ඒක නිස මේ පැත්තේ ආවේ නෑ.

    ප්‍රශ්ණ තියෙනවනම් අනිවා අහන්න. මම හොයලා හරි කියන්නම්. මොකද මේ වැඩේට මාත් තාම අලුත්.

  7. #17
    Member Ashan4050 is on a distinguished road Ashan4050's Avatar
    Join Date
    Aug 2012
    Location
    Galle
    Posts
    36
    Likes Received
    1 times
    Quote Originally Posted by gamisc View Post
    bitchest එකේ Dashboard ගියාම අපේ දකුණු අත පැත්තේ රවුමක් තියෙනවා.

    මේ රවුම පිරුනම තමයි pay කරන්නේ. (ඒ කියන්නෙ රවුම සම්පූර්ණයෙන් පිරෙන්නෙ 5500ක් එකතුවුනාම) පිරුණු ගමන් ඊලඟ payment එක කරන වෙලාව countdown වෙන්න පටන් ගන්නව. ඒ time එක 00 වුන ගමන් අපෙ wallet එකට ගාණ බැර කරනවා.
    ඒකයි payment කරන ක්‍රමය
    සහෝ ගේ acc එකේ ප්‍රශ්ණෙ එන්නේ කොතනින්ද කියලා හරියටම කියන්නකො.

    බොහෝම ස්තුති සහෝ.. මට ඒක මොකද කියලා බලලා කියනවද?

  8. #18
    Junior Member gamisc is an unknown quantity at this point
    Join Date
    Aug 2012
    Posts
    10
    Likes Received
    0 times
    Quote Originally Posted by dinesh19933 View Post
    මේ BITCOIn කොහොමද සහෝ අපේ BANK ACCOUNT එකට ගන්නේ????????????????
    මේ දේම අහල අපේ තව සහෝ කෙනෙකුත් මට PM 1ක් දාලා තිබ්බා. මම ඒ දේම මෙතනත් දාන්නම් කෝ.

    ඔයාලට USD වගේ physical currency එකකට හරවගන්න ඕනි නම් Bitstamp , BTC-E වගේ සයිට් එකකට ඔයාලගෙ BitCoin විකුණලා USD වලින් අතට ගන්න පුලුවන්. මෙතන ඒ වගේ සයිට් . ලිස්ට් එකක් තියෙනව. සමහර සයිට් තියෙනව අපි ඒකට BitCoin වලින් ගෙව්වම අපේ paypal ගිණුමට USD වලින් ගෙවනවා

    BitCoin වලින් pay කරන්න පුලුවන් online shopping sites තියනවා. (bitcoinshop.us , overstock , Newegg , වගේ)
    දැන් Dell සමාගමත් BitCoin accept කරලා.

    ඒත් ඔයාලට e-bay , amazon , වගේ සයිට් වලින්ම බඩු ගන්න ඔනිනම් amazon වගේ සයිට් වල gift cards ගන්න පුලුවන් තැන් ඔනතරම් තියනවා. ඒ වගේම all4btc , වගේ සයිට් BitCoin වලට e-bay වගේ සයිට් වලින් බඩු ගෙන්නල දෙනවා. ගූග්ල් වල සර්ච් එකක් දැන්මොත් තව මේ වගෙ සයිට් ඕනතරම් හොයාගන්න පුලුවන්. හැබැයි ඒ ඒ සයිට් වල විශ්වාසවන්ත භාවය ගැනයි, ලංකාවට සපෝට් කරනවද, කියලයි හොදට හොයලා බලන්න,

    මම නම් තාම කරල බැලුවෙ නැ. මොකද මම හොයපු සේරම BitCoin සේරම ore mine එකටයි, ptcircle එකේ සහෝදර සයිට් එකක් වෙන btccircle එකටයි invest කරා.

    (click2dad එකේ නම් කෙලින්ම paypal 1ට ගන්න පුලුවන්)
    Last edited by gamisc; 09-17-2014 at 12:06 PM.

  9. #19
    Member sampathdana02 is on a distinguished road sampathdana02's Avatar
    Join Date
    Aug 2012
    Posts
    54
    Likes Received
    0 times
    mage bitchest ekee සටොශි 11,649 thiyenawa...bt withdraw wenne naneee....

  10. #20
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,665
    Likes Received
    1038 times

+ Reply to Thread
Page 2 of 4 FirstFirst 1 2 3 4 LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts