සියළුම zoom.lk සාමාජිකයන් වෙත විශේෂ නිවේදනයයි!


+ Reply to Thread
Page 2 of 4 FirstFirst 1 2 3 4 LastLast
Results 11 to 20 of 33

Thread: සියළුම zoom.lk සාමාජිකයන් වෙත විශේෂ නිවේදනයයි!

  1. #11
    Member Madhusanka CM is an unknown quantity at this point Madhusanka CM's Avatar
    Join Date
    Aug 2014
    Posts
    41
    Likes Received
    0 times

    Cool

    ඉතින් අපි මෙන්න මේ විදියට අද ඉඳන් කරමු... PTCircle Mega Thread කියලා ත්‍රෙඩ් එකක් ඕපන් කරන්න...ඒ ත්‍රෙඩ් එකේ PTC ගැන වෙන දේවල්,අලුතින් අප්ඩේට් වෙන හැම දෙයක්ම ඒ PTCircle Mega Thread කියන එකේම ඒ ත්‍රෙඩ් එක ඇතුලෙම පෝස්ට් විදියට ඔයාගේ අලුතින් අප්ඩේට් වෙන විස්තර දාන්න.


    මෙහෙමයි යලුවා අලුතින් ත්‍රෙඩ් එකාක් නෙමෙයි Forum එකාක් හදන්න ZOOM PTC කියලා එක වටිනව.... මම zoom එකට රෙලිස්ටර් වුනේ ලගදි...

  2. #12
    Member Madhusanka CM is an unknown quantity at this point Madhusanka CM's Avatar
    Join Date
    Aug 2014
    Posts
    41
    Likes Received
    0 times
    අනිත් එක සහොදරයා PTCircle කියන සයිට් එක ගැන විතරනි දන්න පුලුවන් ඔය ත්‍රෙඩ් එකේ... අලුතින් ZOOM PTC කියලා Forum එකාක්ම හදන්න එතකොට හැම සහොදරයෙක්ටම PTC සයිට් ගැන ඔය Forum එකේම දායිනේ අසිත සහො.......

  3. #13
    Top Contributor SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe's Avatar
    Join Date
    Oct 2013
    Location
    සිරි ලංකාව.
    Posts
    897
    Likes Received
    0 times
    Quote Originally Posted by janith nilanga View Post
    එල එල නියමයි අසිත සහෝ ,,, මමත් PTC ත්‍රෙඩ් යාලුවන්ගෙන් ඉල්ලන්නේ මෙතැන්සිට "PTCircle Mega Thread" ත්‍රෙඩ් කියලා ඕපන් කරලා ඒක ඇතුලේ PTCircle පාවිච්චි කරන හැම කෙනාම ඔයාලගේ ඕන විස්තරයක් දාන්න...

  4. #14
    Senior Member kasun dewaka will become famous soon enough kasun dewaka will become famous soon enough kasun dewaka's Avatar
    Join Date
    Oct 2013
    Location
    පැසිපික් සාගරය මැද?
    Posts
    501
    Likes Received
    0 times

  5. #15
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,643
    Likes Received
    0 times
    සිරාවට අසිත මල්ලී මමත් මේ ගැන කියලා අද ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ .අපේ ටෙක් ඒක දාපු එක හොඳයි...ඇත්තටම PTCircle Mega Thread කියලා දාන එක හොදයි .මොකද කිසිම නූලක් කියවන්න හිතෙන්නේ නෑ .බලන බලන හැම තැනම PTCircle.ඉස්සර අපේ සයිට් එකේ මෙහෙම තිබ්බේ නෑ ..මේ ලගදි ඉදන් තමයි ..එහෙම කරන්න දාපු එක ගොඩක් හොදයි අසිත මල්ලී

  6. #16
    Senior Member apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara's Avatar
    Join Date
    Dec 2012
    Location
    සොයමින් ඇත
    Posts
    1,554
    Likes Received
    274 times
    bump

  7. #17
    Senior Member මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා has a reputation beyond repute මරු හිරා's Avatar
    Join Date
    Mar 2011
    Location
    තණමල්විල මල් වත්ත
    Posts
    58,458
    Likes Received
    7945 times
    Adminට කියල Emoney වලට වෙනම ෆෝරම් එකේ තැනක් වෙන් කරගන්න. එතකොට PTC විතරක් නෙවෙයි ඕන එකක් දාන්න පුළුවන්නේ. PTC ඒවා දාපු එකෙන් ෆෝරම් එකේ නීති මුකුත්ම කැඩිලා නම් නෑ. ඒත් ත්‍රෙඩ් ගොඩක් වැටුනම අනිත් ඒවා යට යන අවුල නම් තියනවා. මම ඉදිරිපත් කරේ අදහසක් විතරයි. මෙගා ත්‍රෙඩ් එකක් දාන එක තමා හරියනම වැඩේ

  8. #18
    Senior Member CHAMARAN has a spectacular aura about CHAMARAN has a spectacular aura about CHAMARAN's Avatar
    Join Date
    Oct 2012
    Location
    homagama
    Posts
    1,976
    Likes Received
    0 times
    සිරා සිරා මට නම් ඕකේ ගානක් නෑ ඒත් මාත් දැක්ක ඔය මගුල ගැන හුගක් ඒවා දාල තියෙනවා...එල එල........

  9. #19
    Senior Member හිතුමතේ ජීවිතේ will become famous soon enough හිතුමතේ ජීවිතේ will become famous soon enough
    Join Date
    Jul 2014
    Posts
    169
    Likes Received
    0 times
    Quote Originally Posted by මරු හිරා View Post
    Adminට කියල Emoney වලට වෙනම ෆෝරම් එකේ තැනක් වෙන් කරගන්න. එතකොට PTC විතරක් නෙවෙයි ඕන එකක් දාන්න පුළුවන්නේ. PTC ඒවා දාපු එකෙන් ෆෝරම් එකේ නීති මුකුත්ම කැඩිලා නම් නෑ. ඒත් ත්‍රෙඩ් ගොඩක් වැටුනම අනිත් ඒවා යට යන අවුල නම් තියනවා. මම ඉදිරිපත් කරේ අදහසක් විතරයි. මෙගා ත්‍රෙඩ් එකක් දාන එක තමා හරියනම වැඩේ
    මමත් මේ අදහසට එකඟයි....මේ ෆෝරම් එකේ තැනක් වෙන් කලා නම් හරි ඊ මනි වලටම....එතකොට ඊ මනි ගැන උනන්දු වෙන හැමෙම එතනට යාවි

  10. #20
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,665
    Likes Received
    1038 times
    අනිවා බන්... මේ දවස් වල ඒවගේ ට්‍රේඩ් ගොඩක් වැටෙනව සමහර ඒව වල කිසිම තේරුමක්වත් නැති ඔහේ දාන ට්‍රේඩ් තියෙනව මේකෙන් වෙන්නෙ සයිට් එක ස්පෑම් වෙන එක.. ගොඩක් වටින දෙයක් මෙහෙම විස්තරේ පැහැදිලිව කියල දීපු එක කට්ටියට..

+ Reply to Thread
Page 2 of 4 FirstFirst 1 2 3 4 LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts