වංකගිරියෙන් පැනයන්නන් The Maze Runner 2014


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 15

Thread: වංකගිරියෙන් පැනයන්නන් The Maze Runner 2014

  1. #1
    Top Contributor SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe's Avatar
    Join Date
    Oct 2013
    Location
    සිරි ලංකාව.
    Posts
    897
    Likes Received
    0 times

    වංකගිරියෙන් පැනයන්නන් The Maze Runner 2014

    පූර්ව ප්‍රචාරක පටය,( සිංහල උපසිරැසි සමඟින්)



    හැදින්වීම-

    ඩයිලන් ඕ බ්‍රයන් අලුතින්ම රංගනයෙන් දායක වෙන චිත්‍රපටයයි The Maze Runner 2014.
    ඩයිලන් එහෙම නැත්නම් ස්ටයිල්ස් ටීන් වුල්ෆ් කතාමාලාව බලපු අයටනම් නුහුරු කෙනෙක් නෙමෙයි,
    ක්‍රියාදාම, ත්‍රාසය, විද්‍යා ප්‍රබන්ධ ලේබලය යටතේ පසුගිය සැප්තැම්බර් 19 වෙනිදා සිට ලොව පුරා තිරගතවීම ආරම්භ කරන ලදි,




    රංගන දායකත්වය-

    *තෝමස්- ඩයිලන් ඕ බ්‍රයන්



    *නිවිට්- තෝමස් බ්‍රෝඩ්
    *සැන්ග්ස්ටර් තෙරේසා-කයා ස්කෝඩෙලරියෝ


    *ගැලී- විල් පෝල්ටර්
    *චක්- බ්ලේක් කූපර්
    *ඇල්බී- ඇමිල් අමින්
    *මින්හෝ-කී හොන්ග් ලී
    *වින්ස්ටන් -ඇලෙක්සැන්ඩර් ෆ්ලෝරස්


    නිශ්පාදනය-

    2009 වර්ශයේදී ජේම්ස් ඩෑශ්නර් විසින් රචනා කරන ලද The Maze Runner ග්‍රන්ථය තේමා කරගනිමින්, වෙස් මෝල් විසින් මෙය අධ්‍යක්ශණය කර ඇත. එලන් ගෝල්ඩ්ස්මිත්, වයික් ගොඩ්ෆ්‍රේ, මාර්ති බෝවිස් සහ ලී ස්ටොල්මන් යන අයවලුන් මෙහි නිද්පාදන බරපැන සම සමව දරා ඇත, ඒ අනුව මේ වෙනුවෙන් වැය කර ඇති සමස්ථ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 34කි. මෙහි තිර පිටපත නෝහා ඕපන්හෙයිම්, T.S නෝවේලින් සහ ග්‍රාන්ට් පියර්ස් මේයර්ස් යන අය විසින් රචනා කර ඇත, සිනමාකරණය එන්රික් චෙඩියැක් විසින් හා සංගීතය ජෝන් පෙසානෝ විසින් සිදු කර ඇත. මෙහි දර්ශන තල ලෙස යොදාගෙන ඇත්තේ ඇමරිකාවේ ලුසියානා සහ බැටින් රවුජ් යන නගරයන්ය.




    කතා සාරාංශය-

    අතීතයේ කිසිවක් මතක නැති තම නම පමණක් මතක තෝමස් (ඩයිලන්) ග්ලේඩ්ස් නම් ස්ථානයකදී පිබිදීමට ලක්වේ, ග්ළේඩ්ස් වල සිටින් ඔහුගේ සඟයන්ටත් අත්වී ඇත්තේ එකම ඉරණමක්, ඔවුන් හැම කෙනෙක්ම කලින් ජීවිත වල ඉන්ජිනේරුවන් ලෙස සේවය කල අය වන අතර, ග්ලේඩ්ස් වල සෑම උදෑසනකම විවෘත වන දොරටුවෙන් වංකගිරියක් හරහා ගොස් පනබේරාගැනීම් ඔවුන්ට ලැබෙන අභියෝගයයි, නමුත් ඒ දොරටුව හරහා පිටවුන කිසිම කෙනෙක් තම ජීවිතය රැක ගැනීමට සමත් වී නැත, තෙරේසා (කයා ස්කෝඩෙලරියෝ) ඔවුන් අතරට පැමිණිමත් සමඟ සියල්ල උඩු යටිකුරු වේ ඒ ඇයට අතීතය මතක තිබීමයි, තෝමස් තෙරේසා හා සඟයන් වංකගිරිය හරහා පැනයාමට උත්සහ කරන කතාවයි, The Maze Runner.





    තිරගතවීම ආරම්භවී තවමත් සතියක් පමණක් ගතවී ඇති මෙය මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන 32.5ක ආදායමක් ලබාගෙන බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මුල් තැන ගැනීමට සමත්කම් දක්වා ඇත.

  2. #2
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,603
    Likes Received
    0 times
    පට්ට ෆිල්ම් එකක් වගේ සුපුන් මල්ලී ...නියමයි ....ඔයාද මේකට සබ් ගහන්නේ ........

  3. #3
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,393
    Likes Received
    2538 times
    හොද හැදින්වීමක් හා හොද විස්තරයක් සුපුන් මල්ලියා ,,, & රේප් 8 ++++++++

  4. #4
    Contributor USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG's Avatar
    Join Date
    Jun 2013
    Location
    මෙන්න මෙතන
    Posts
    1,955
    Likes Received
    1 times
    මේක පට්ටයි බන්,,,,,,,,,,

  5. #5
    Top Contributor SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe's Avatar
    Join Date
    Oct 2013
    Location
    සිරි ලංකාව.
    Posts
    897
    Likes Received
    0 times
    Quote Originally Posted by damithperera View Post
    පට්ට ෆිල්ම් එකක් වගේ සුපුන් මල්ලී ...නියමයි ....ඔයාද මේකට සබ් ගහන්නේ ........

    බලමු, වෙලාවක් සෙට් වුනොත් මම තමා දෙන්නෙ,

  6. #6
    Top Contributor SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe's Avatar
    Join Date
    Oct 2013
    Location
    සිරි ලංකාව.
    Posts
    897
    Likes Received
    0 times
    Quote Originally Posted by janith nilanga View Post
    හොද හැදින්වීමක් හා හොද විස්තරයක් සුපුන් මල්ලියා ,,, & රේප් 8 ++++++++
    තෑන්ක්ස් ජනිත් අයියා!

  7. #7
    Top Contributor SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe's Avatar
    Join Date
    Oct 2013
    Location
    සිරි ලංකාව.
    Posts
    897
    Likes Received
    0 times
    Quote Originally Posted by USG View Post
    මේක පට්ටයි බන්,,,,,,,,,,
    අනිවා මචෝ!

  8. #8
    Senior Member jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera has a reputation beyond repute jk perera's Avatar
    Join Date
    Mar 2012
    Location
    අපෙ ගෙදර
    Posts
    2,131
    Likes Received
    580 times
    පට්ටයි සුපුනා. ආපු ගමන්ම සබ් එක ගහලා දෙමුනේ නේ.

  9. #9
    Top Contributor SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe's Avatar
    Join Date
    Oct 2013
    Location
    සිරි ලංකාව.
    Posts
    897
    Likes Received
    0 times
    Quote Originally Posted by jk perera View Post
    පට්ටයි සුපුනා. ආපු ගමන්ම සබ් එක ගහලා දෙමුනේ නේ.

  10. #10
    Member Ayeshi will become famous soon enough Ayeshi's Avatar
    Join Date
    May 2014
    Posts
    41
    Likes Received
    0 times

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts