It's our 1st Anniversary


Closed Thread
Page 1 of 5 1 2 3 ... LastLast
Results 1 to 10 of 43

Thread: It's our 1st Anniversary

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,728
    Likes Received
    1475 times

    Thumbs up It's our 1st Anniversary

    අද එනම් 2011 දෙසැම්බර් 27 වන දිනය වන විට zoom.lk වෙබ් අඩවිය නිල වශයෙන් ආරම්භ කර වසරක් සපිරෙයි.වසරක ගමන් මාර්ගය දෙස ආපහු හැරි බලන විට මුල්කාලයේ සිටඅප වෙත උදව් කල කිහිපදෙනෙකු අනිවාර්යෙන් මතක් කල යුතුය.එනම් වෙබ් අඩවිය ආරම්භ කල සමයේ ගිත සොයාදිමට සහා ගිත වල දැම්මි සදහා ''zoom.lk'' යන ''voice cut'' එක ලබා දුන් K.Media Productions හි අධ්‍යක්ෂක වන හා ගායකයෙකු වන ජගත් කරුනාජිව මහත්මයාට අවංක ස්තුතිය පුද කල යුතු වන අතර තවද මුල් කාලයේ වෙබ් අඩවිය වෙනුවෙන් නන් අයුරින් උපකාර කල තිසර මධුසංක සොහොයුරාටද,වෙබ් අඩවිය වෙනුවෙන් නන් අයරුනි උපකාර කල School of media arts and managementහි මාධ්‍ය ඩිප්ලොමාව හැදැරු 2වෙනි කණ්ඩායමේ සිටි සියලුම සහෝදර සහෝදරියන්ටද,මාගේ දෙමව්පියන්ටද අවංක ස්තුතිය පුදකල යුතුය.

    තවද,වෙබ් අඩවියේ ආරම්භයෙන් පසු අප සිංහල උපසිරැසි දෙන වෙබ් අඩවියක් සේ පටන් ගත්පසු පලවෙනි උපසිරැසිය ලබා දෙමින් හා ඒ සදහා ඒ සදහා දිරිමත් කරමින් සිට් හසිතා මහේෂි සොහොයුරියටත් ඉන් පසුව උපසිරැසි කණ්ඩායමට එකතු වු දර්ශන නිශාන්ත,නුවන් අබේසිංහ,ධනුෂ්ක ලක්මාල් (tharaka),සුරංග වන්නිආරච්චි,චින්තක මානතුංග,අමිල මනනදේව,සෙනුරි නවොද්‍යා,චාමික උදයංග,ධනුෂ්ක ලක්මාල් (ammawp),දිනුෂ්ක උදාර (රොකියා) ඇතුලු zoom.lk උපසිරැසි අංශයේ සමාජිකයන් විසින්
    අපවෙබ් අඩවිය වෙනුවෙන් ඔවුන්ගේ වටිනා කාලය කැප කරමින් දැක්වු සහයොගයට අප අවංකව ස්තුතිවන්ත වෙමු.තවද වැඩිම අදහස් කමෙන්ට් ප්‍රමාණයක් පල කල Top Poster වි සිටින MANJU ඇතුගලු අප වෙබ් අඩවියේ 2796ක් වූ සියලුම සමාජිකයන්ටද අප ස්තුතිවන්ත වෙමු.විටක අපේම වෙබ් අඩවියේ ලගම සිටින පුද්ගලයන් අප සාර්ථක නොවේයැයි සිතා අප හැරදා ගිය මොහොතක අප වෙබ් අඩවියේ සමාජිකයන්ගේ උනන්දුව හා කැපවිම මත අප වැටෙන්නට නොදි අපව මෙම තත්වය
    මත තැබුවා වු සියලුම සමාජිකයන්ටද වෙබ් අඩවියේ සමස්ථ Posts 80,060ක් අතරට එකදු පොස්ට් එකකින් හෝ දායක වු සහා නන් අයුරින් උපකාර කල පුද්ගලයන්ට අප හිස නමා අචාර කරන්නෙමු.සියල්ලන්ගේ නම් ගම් නොකිය වුනත් හැකි පමණින් මේ වසර කාලයක් තුල ම අපට ශක්තියක් වු සියලු දෙනාටම නැවත වාතවක් ස්තුතිය පුද කර සිටිමු.වසරක් තුල අප මේ සිටින තැන පිළිබදව අප අවංකව සතුටුවන අතර.ලබන වසරේ දෙවන වසර සැමරිමට ප්‍රථම වෙනස් කම් රාශියක් කිරිමේ බලාපොරොත්තු ඇතිව අප මෙවර අභිමානයෙන් පලවෙනි වසර සමරන්නෙමු.















  2. #2
    Senior Member Fox2011 has a spectacular aura about Fox2011 has a spectacular aura about Fox2011's Avatar
    Join Date
    Jan 2011
    Posts
    1,094
    Likes Received
    118 times

  3. #3
    Senior Member Wikiya will become famous soon enough Wikiya's Avatar
    Join Date
    Jan 2011
    Location
    ඔබට මතක නැත
    Posts
    229
    Likes Received
    6 times
    එල එල... ජයෙන් ජය!

  4. #4
    Top Contributor Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher is a splendid one to behold Punisher's Avatar
    Join Date
    Dec 2010
    Location
    everywhere
    Posts
    13,790
    Likes Received
    1011 times
    නියමයි සූභ පැතුම්..එහෙනම් හෙට මගේ රෙප් පවර් එක 2ක් වෙයි නේ අවුරුදක් නිසා...



  5. #5
    Top Contributor CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN is a splendid one to behold CREATIVEN's Avatar
    Join Date
    Apr 2011
    Posts
    11,222
    Likes Received
    582 times

    Cool



    තව ගොඩක් දුර යන්න තියෙනව අපිට
    ඉදිරියටම යමු...


  6. #6
    Senior Member Gecko will become famous soon enough Gecko will become famous soon enough Gecko's Avatar
    Join Date
    Apr 2011
    Posts
    421
    Likes Received
    46 times

  7. #7
    Contributor princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish's Avatar
    Join Date
    Aug 2011
    Location
    .: මගේ මාළිගාවේ :.
    Posts
    9,868
    Likes Received
    1310 times

  8. #8
    Senior Member සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ is just really nice සෝරෝ's Avatar
    Join Date
    Oct 2011
    Location
    යන එන මං නැති වෙලා
    Posts
    7,648
    Likes Received
    262 times







    තව තව සබ් දිදී ඉස්සරහටම යන්න වාසනාව ශක්තිය ලැබේවා.....!

  9. #9
    Contributor MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU is a splendid one to behold MANJU's Avatar
    Join Date
    Apr 2011
    Location
    පාතාලේ
    Posts
    39,699
    Likes Received
    163 times


    ZOOM


    චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා







    Last edited by MANJU; 12-27-2011 at 09:32 AM.

  10. #10
    Junior Member sudda is an unknown quantity at this point sudda's Avatar
    Join Date
    Oct 2011
    Posts
    5
    Likes Received
    0 times
    ජය වේවා !

Closed Thread
Page 1 of 5 1 2 3 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts