Bramman (2014) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 6 of 6

Thread: Bramman (2014) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,990
    Likes Received
    1475 times

    Bramman (2014) සිංහල උපසිරැසි සමගින්

    Bramman (2014) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)



    ඔන්න තවත් දමිළ චිත්‍රපටියක් අරන් ආවා. මේක නම් හොදට හිනා වේවි බලන්න පුලුවන් චිත්‍රපටියක් වගේම යාළුකම ගැන හොද කතාවකුත් තියන චිත්‍රපටියක්. 2014 පෙබරවාරි මාසයේ තමයි මේ චිත්‍රපටිය තිරඟත විම ඇරඔුවේ වැඩි කතාවක් නැතුව චිත්‍රපටිය ගැන කියන්නම් සිවා (M. Sasikumar) සහා කුමාර් (Naveen Chandra) කියන්නේ අඔ යාළුවෝ දෙන්නෙක්. ඒ වගේම මේ දෙන්නාම චිත්‍රපටි පිස්සෝ.මේ අයගේ ගමේ සිනමා ශාලාවක් නැහැ. ඉතින් මේ දෙන්නා කරන්නේ අල්ලපු ගමේ තියන සිනමා ශාලාවේ තියන චිත්‍රපටි පිටපත් හොරකම් කරලා උස්සගෙන එන එක. ඇවිත් එවා පුංචි තියටර් එකක් හදාගෙන බලනවා. මේ දෙන්නාම හිතනවා කවදා හරි එයාලා ගමෙත් සිනමා ශාලාවක් විවෘත කරනවා කියලා. කාලය ගෙවිලා යනවා. කුමාර් ගමෙන් යන්න යනවා. සිවා ගමේ ඉදලා කොහොම හරි ෆිල්ම් හොල් එකක් දානවා. ශිවාට මේ වැඩේ කරගෙන යන්න ඉන්න හොදම යාළුවා තමයි නන්දු (Santhanam) කොහොම හරි ෆිල්ම් හොල් එක දාපු පලවෙනි දවසේම රජනි කාන්ත් ගේ අලුත්ම චිත්‍රපටියක් පෙන්වනවා කියලා පරණ චිත්‍රපටියක් පෙන්නලා මිනිස්සුන්ගෙන් නොසැහෙන්න බැනුම් අහනවා. මේ දෙන්නාට මේ ෆිල්ම් හොල් එක නිසා වෙන වැඩ බලන්න වටිනවා. කොහොම හරි මෙහෙම ඉද්දි තමයි සිවාට ගයත්‍රිව අහම්බෙන් මෙන් මුණ ගැහෙන්නේ. දෙන්නා ආදරය කරන්න ගන්නවා. මේ ආදරේ නිසා හොදටම කටු කන්නේ මේයාගේ යාළුවා නන්දු.ශිවාට ගයත්‍රි ගේ ගෙදර අය කැමැති නැහැ ඔහු කරන රස්සාවත් එක්ක වගේම කිසිම දියුණුවක් නැති නිසා. මේ එක්කම සිවාට දැනගන්න ලැබෙනවා තමන්ගේ පොඩි කාලේ හොදම යාළුවා කුමාර් දැන් චිත්‍රපටි අධ්‍යකෂක කෙනෙක් වෙලා කියලා. තමන්ගේ සිනමා ශාලාවට අලුත්ම ෆිල්ම් එන්නේ නැති නිසා ශිවා යනවා තමන්ගේ පොඩි කාලේ යාළුවා කුමාර්ව මුණ ගැහෙන්න. ගොඩක් කාලේකින් දැකලා නැති නිසා කුමාර්ට ශිවාව අදුනගන්න පුලුවන් වෙන්නේ නෑ.ශිවා තමන්ගේ යාළුවාට ඒ බව කියන්නෙත් නෑ තමන් පොඩි කාලේ යාළුවා කියලා. කොහොම හරි කුමාර් පොරොන්දු වෙනවා ශිවා ගේ සිනමා ශාලාව දියුණු කරන්න උදව් කරන්න. මේ අතරේ කුමාර්ටත් ගයත්‍රිව මුණ ගැහුනාම ආදරයක් ඇතිවෙනවා. ශිවා කැමැතිත් ගයත්‍රිට දෙන්නාගෙන් කෙනෙක්ට මේ ආදරය අත හරින්න වෙනවා. එත් තවමත් කුමාර් දන්නේ නෑ ශිවා කියන්නේ තමන්ගේ පොඩි කාලේ යාළුවා කියලා.ආදරයද යාළුකාමද එතකොට මෙතැනින් එහාට කතාවේ මොනා වේවිද? අරගෙන බලන්න එහෙනම්.


    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Bramman (2014) Sinhala Subtitles
    (click here to watch and comment)

  2. #2
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,351
    Likes Received
    2538 times

  3. #3
    Senior Member TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan's Avatar
    Join Date
    Jul 2014
    Location
    ආපායේ
    Posts
    1,961
    Likes Received
    0 times

  4. #4
    Contributor USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG's Avatar
    Join Date
    Jun 2013
    Location
    මෙන්න මෙතන
    Posts
    1,951
    Likes Received
    1 times

  5. #5
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times

  6. #6
    Junior Member thusala malindu is an unknown quantity at this point
    Join Date
    Apr 2019
    Posts
    1
    Likes Received
    0 times
    mkk

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts