සචින් ප්‍රභාෂ් 100 වැනි උපසිරැසි ගැන්විම


+ Reply to Thread
Page 1 of 4 1 2 3 ... LastLast
Results 1 to 10 of 34

Thread: සචින් ප්‍රභාෂ් 100 වැනි උපසිරැසි ගැන්විම

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,845
    Likes Received
    1475 times

    සචින් ප්‍රභාෂ් 100 වැනි උපසිරැසි ගැන්විම

    වෙබ් පිටු වලට අළුත් වාර්තා රැසක් එකතු කල සුම් වෙතින් අන්තර්ජාලයේ පළමු කොරියානු භාෂා රුපවාහිනි කතාමාලාව ලෙස You're.Beautiful කතාමාලාවට උපසිරැසි ලබා දුන් වගේම ඊට අමතරව HEARTSTRINGS,MY LOVE FROM ANOTHER,ROOFTOP PRINCE වැනි ජනප්‍රිය කොරියානු කතාමාලා ඔබ වෙත සමිප කරමින් කොරියන් භාෂා මාදිලියේ රුපවාහිනි හා චිත්‍රපටි කතා පමණක්ව ඇතුලුව සුම් උපසිරැසි කණ්ඩායමේ සචින් ප්‍රභාෂ් 100 වැනි කඩඉම මේසේ පසු කරයි.මෙහි විශේෂත්වය වන්නේ අන්තර්ජාලයේ කොරියානු භාෂාවෙන් පමණක් උපසිරැසි ලබා දි 100වැනි කඩඉම පසු කල පළමු වැනියාද සචින් විමයි. ඔහු විසින් ඔබ වෙත ලබා දුන් සියළු උපසිරැසි පහත දක්වා ඇත.

    ඔහු ලබා දුන් රුපවාහිනි කතාමාලා
    චිත්‍රපටි

  2. #2
    Contributor USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG's Avatar
    Join Date
    Jun 2013
    Location
    මෙන්න මෙතන
    Posts
    1,954
    Likes Received
    1 times
    ජය වේවා යාලුවා,,,,,,,,,,,,,ඉස්සරහ ත් හොඳට කරන් යන්නො,,,,,,

  3. #3
    Contributor princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish has a brilliant future princekrish's Avatar
    Join Date
    Aug 2011
    Location
    .: මගේ මාළිගාවේ :.
    Posts
    9,870
    Likes Received
    1310 times
    Well Done

  4. #4
    Top Contributor CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA's Avatar
    Join Date
    Feb 2012
    Location
    You Can't C Me..!!!!
    Posts
    8,875
    Likes Received
    1597 times
    Congratz Sachin

  5. #5
    Top Contributor Sri-Mal is just really nice Sri-Mal is just really nice Sri-Mal is just really nice Sri-Mal is just really nice Sri-Mal is just really nice Sri-Mal's Avatar
    Join Date
    Aug 2012
    Location
    අක්මීමන හික්මී ගුල
    Posts
    41
    Likes Received
    29 times
    නියමයි මචං උඹව අඳුරගත්තෙත් මේ ලඟදි... මෙන්න උපසිරැසි 100ත් දීලා!! සිරාවටම නියමයි අහ්!! දිගටම වැඩේ කරගෙන යමු

  6. #6
    Top Contributor SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe is just really nice SupunWe's Avatar
    Join Date
    Oct 2013
    Location
    සිරි ලංකාව.
    Posts
    897
    Likes Received
    0 times
    මගේ උණුසුම් සුභ පැතුම්!
    දිගටම වැඩේ කරගෙන යන්න ශක්තිය ධෙර්‍ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
    ජයවේවා!

  7. #7
    Top Contributor Isuru Madhusanka is an unknown quantity at this point Isuru Madhusanka's Avatar
    Join Date
    Jun 2012
    Location
    Madampe
    Posts
    28
    Likes Received
    10 times
    නියමයි සචින් සහෝදරයා...
    100වෙනි උපසිරැසිය වෙනුවෙන් සුබපතනවා!
    මේ වගේ තව උපසිරැසි ගණනාවක්ම අරගෙන එන්න,
    ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරනවා!
    ජයවේවා!

  8. #8
    Senior Member Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M's Avatar
    Join Date
    Jan 2014
    Location
    Error 404, Location Not Found
    Posts
    12,080
    Likes Received
    0 times
    ඇත්තටම උපසිරැසි බලන අය ක‍ොරියන් චිත්‍රපටි බලන්න ගත්තේ සචින් හින්දා කියලා බය නැතුව කියන්න පුළුවනි.
    දැනට නෙට් එකේ කොරියන් වලින්ම විතරක් 100 කඩඉම පසු කරපු එක සුවි‍ශේෂත්වයක්.
    දිගටම සූම් එකත් එක්ක රැඳි සිටිමින් 100-1000බවට පත් වෙන්න කියලා සුබපතනවා!!!
    Last edited by Code#M; 12-09-2014 at 09:08 AM.

  9. #9
    Senior Member Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker's Avatar
    Join Date
    Apr 2013
    Location
    ඇයි එන්න ද?
    Posts
    3,468
    Likes Received
    56 times
    100 වෙනි උපසිරැසිය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්

  10. #10
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,367
    Likes Received
    2538 times
    Congratulations Sachin Brother ,,,,
    Keep Going .........

+ Reply to Thread
Page 1 of 4 1 2 3 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts