pk (2014)


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 13

Thread: pk (2014)

  1. #1
    Top Contributor Gayan Gamage will become famous soon enough Gayan Gamage will become famous soon enough Gayan Gamage's Avatar
    Join Date
    Oct 2012
    Location
    කැලණිය
    Posts
    345
    Likes Received
    81 times

    pk (2014)

    pk (2014)


    වසර ආරම්භයේ පටන්ම ඉතාමත් නොඉවසිල්ලෙන් නැරඹීමට ඇඟිලි ගනිමින් සිටි සිනමා නිර්මාණය අද දිනයේදී නැරඹීමට අවස්ථාව උදා වුනා. මා මේ වසරේදී වැඩිම බලාපොරොත්තු තබා තිබූ චිත්‍රපට‍ය වූවේත් පීකේ. 2009 වර්ෂයේ නරඹන්නට ලැබුණු ත්‍රී ඊඩියට්ස් චිත්‍රපටය තුළින් දැක තිබූ රාජ්කුමාර් හිරාණි සහ අමීර් සුසංයෝගය වසර පහකට පමණ පසුව නැවතත් රිදී තිරය හරහා දකින්නට ලැබීම ඊට ආසන්නතම හේතුව වුනා. ආරම්භයේ පටන් අවසානය දක්වාම ප්‍රේක්ෂක අවධානය චිත්‍රපටය තුළම තබා ගැනීමට අධ්‍යක්ෂක වරයා සමත් වී තිබූ අතර කිසිම අවස්ථාවක දෑස තිරයෙන් අහකට ගන්නට නොසිතෙන තරම් චිත්‍රපටය ආකර්ෂණීයයි. අමීර් චරිතාංග රංගන ශිල්පියෙකු ලෙස පසු ගිය වසර ගණනාව පුරාවටම පෙන්වූ විශිෂ්ඨත්වය මෙම නිර්මාණය හරහාද දැක ගන්නට ලැබුණා. රබ්නේ බනා ඩී ජෝඩී, ජබ්තක් හේ ජාන් වැනි නිර්මාණ තුළින් දුටු තරම් සුන්දර ලෙස අනුෂ්කාව දකින්නට නොලැබුනා වුනත් චිත්‍රපටයට ඇයගෙන් ලැබී තිබූ රංගන දායකත්වය නම් ප්‍රශස්ත මට්ටමක තිබුණා. චිත්‍රපටය තුළ සීමිත රූප රාමු ගණනකට පමණක් සීමා වුවත් බෝමන් ඉරානි, සුෂාන්ත් සින්ග් සහ සන්ජේ දත් චිත්‍රපටයට හොඳ ආලෝකයක් එක් කළා යැයි සිතනවා.

    ආගම් තුළ‍ට අන්තගාමී ආකල්ප ආරෝපණය කරන්නන් හා ආගම උකසට තබා මිනිසුන් මුලාවේ හෙළමින් උකහා ගන්නා ප්‍රසිද්ධිය හරහා බඩ වඩාගන්නන් සියුම්ව උපහාසයට ලක් කරමින් සමාජයට ඉතාමත් හොඳ පණිවිඩයක් දීමට චිත්‍රපටය සමත් වී තිබෙනවා. චිත්‍රපටය පුරාවටම ප්‍රෙක්ෂකයා සිනහ ගන්වන්නට සමත්වූ අධ්‍යක්ෂකවරයා චිත්‍රපටයේ අවසානයට ඉතාමත් සංවේදී මුහුණුවරක් ලබා දී තිබුනා. චිත්‍රපටයේ අවසාන ජවනිකා කිහිපය මට මෙන්ම සිනමා ශාලාවේ රැඳී සිටි අන් සියළු ප්‍රේක්ශකයන්ගේ නෙතටද කඳුළක් නංවන්න සමත් වන්නට ඇති බව විශ්වාසයෙන් යුතුවම කියන්නට පුලුවන්. බොලිවුඩ් සිනමා රසිකයන්ට වගේම බොලිවුඩ් විරෝධීන්ටත් මෙම චිත්‍රපටය ඉහළින්ම නිර්දේශ කරන්නට කැමතියි.





  2. #2
    Senior Member Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619's Avatar
    Join Date
    Jan 2013
    Posts
    8,239
    Likes Received
    0 times
    Waiting for BR Copy

  3. #3
    Senior Member gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk is a glorious beacon of light gdplk's Avatar
    Join Date
    Jun 2013
    Location
    ගෙදර
    Posts
    1,794
    Likes Received
    0 times
    TFS machan.. patta moviya

  4. #4
    Top Contributor CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA is a name known to all CJA's Avatar
    Join Date
    Feb 2012
    Location
    You Can't C Me..!!!!
    Posts
    8,875
    Likes Received
    1597 times
    උබේ සබත් එක්ක 1080p කොපි එකක්ම එනකම් ඉන්නෙ

  5. #5
    Senior Member prasannalive is a splendid one to behold prasannalive is a splendid one to behold prasannalive is a splendid one to behold prasannalive is a splendid one to behold prasannalive is a splendid one to behold prasannalive is a splendid one to behold prasannalive's Avatar
    Join Date
    Jul 2012
    Location
    Gampaha
    Posts
    1,487
    Likes Received
    373 times

  6. #6
    Senior Member Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker's Avatar
    Join Date
    Apr 2013
    Location
    ඇයි එන්න ද?
    Posts
    3,465
    Likes Received
    56 times
    Sub dendooooo.....

  7. #7
    Senior Member kasun dewaka will become famous soon enough kasun dewaka will become famous soon enough kasun dewaka's Avatar
    Join Date
    Oct 2013
    Location
    පැසිපික් සාගරය මැද?
    Posts
    501
    Likes Received
    0 times
    අපි බලන් එන්නෝ සබ් එනකන්....................

  8. #8
    Senior Member apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara is just really nice apkumara's Avatar
    Join Date
    Dec 2012
    Location
    සොයමින් ඇත
    Posts
    1,552
    Likes Received
    274 times
    Quote Originally Posted by Imal619 View Post
    Waiting for BR Copy

  9. #9
    Contributor USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG is just really nice USG's Avatar
    Join Date
    Jun 2013
    Location
    මෙන්න මෙතන
    Posts
    1,951
    Likes Received
    1 times
    Quote Originally Posted by CJA View Post
    උබේ සබත් එක්ක 1080p කොපි එකක්ම එනකම් ඉන්නෙ

  10. #10
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,353
    Likes Received
    2538 times
    Quote Originally Posted by CJA View Post
    උබේ සබත් එක්ක 1080p කොපි එකක්ම එනකම් ඉන්නෙ

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts