Adf.ly වලින් හොරාට සල්ලි ගන්න මෙන්න method එක...(adf.ly bot 100% free)


+ Reply to Thread
Page 1 of 4 1 2 3 ... LastLast
Results 1 to 10 of 31

Thread: Adf.ly වලින් හොරාට සල්ලි ගන්න මෙන්න method එක...(adf.ly bot 100% free)

  1. #1
    Member GangstaR is on a distinguished road GangstaR's Avatar
    Join Date
    Mar 2014
    Location
    COLOMBO
    Posts
    96
    Likes Received
    0 times

    Cool Adf.ly වලින් හොරාට සල්ලි ගන්න මෙන්න method එක...(adf.ly bot 100% free)

    අද දෙන්නෙ මෙතෙක් කාලෙකට කවුරුත්ම නොදීපු දෙයක්..
    ගොඩක් අය දන්න දෙයක් තමයි adfly කියන්නෙ..නොදන්න අය දැනගන්න, adfly කියන්නෙ වෙබ් අඩවියක්..අපිත් මේ ක්‍රමය භාවිතා කරනව..
    මේක තවත් එක ක්‍රමයක් විතරයි e-money වලට,


    adf.ly කියන්නේ මොනවගේ අඩවියක්ද ?

    adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ යාන්ත්‍රනය කීවොත්, අපි මේ අඩවිය හරහා අපේ දුගු links short කරලා අපිට ආපහු දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් ඇඩ් පෙන්නනවා. පෙන්නලා අපට ආදායමක් උපයලා දෙනවා. ඊට තත්පර 5කට පස්සේ visitorsලාට අර අපේ original link එකට Redirect වෙන්න පුලුවන්.

    වැඩේ පටන් ගන්නේ කොහොමද ?

    හරි ලේසියි.මෙතනින් ගිහිල්ලා නොමිලේ Register වෙන්නයි තියෙන්නේ.
    අනිත් එක මෙතනට ඔයාගේ ඇත්ත විස්තර දෙන්න ඕනේ.
    වැඩේ අමාරු නෑ.. කරගෙන යනකොට ඔයාටම තේරෙයි..


    කොහොමද ලින්ක් short link කරන්නේ ?

    ඔයා Register වුන Account එකට ලොග් වෙන්න ඊගාවට පහල රූපයේ තියෙන විදියට තියෙන බා එකේ ඔයාගේ ලින්ක් එක past කරන්න.ඊගාවට ඒ බා එකේම දකුනුපස තියෙන "shrink" click කරන්න.එවිට ඔයාට short ලින්ක් එකක් ලබා දෙයි.ඒක copy කර ගන්න.


    ලබාගත්ත ලින්ක් එක share කරන්නෙ මෙහෙමයි..

    මෙතනින් ගත්ත ලින්ක් එක ඔයා facebook/twittter/google plus/youtube වගේ social network වල පොස්ට්/කමෙන්ට් කරන්න පුලුවන් තරම්.. කට්ටිය ඒ ලින්ක් වලට යන්න යන්න ඔයාගෙ account එකට $ එනව..
    රට රටවලට මේ ගාන වෙනස්

    visitors ල ගෙන්නගන්නෙ මෙහෙමයි..

    පුලුවන් තරම් ඔයා වැදගත් දේවල් තියෙනෙ ලිපි/software/songs/gossips වගේ දේවල් වල ලින්ක් short කරල හැම තැනම දාන්න.. වැදගත් දේ තමයි දාන තැන.. කට්ටිය ආවොත් ගොඩම තමයි.. ඒක ඕගොල්ලො හිතල කරන්න ඕනෙ.. ඔයාලට ඕනම ලින්ක් එකක් short කරන්න පුලුවන්..මේකට ඔය Google එකේ එහෙම, එක එක මගුල් හොයනකොට සුද්දන්ගේ බ්ලොග් එහෙම හම්බෙනවානේ, ඒකේ කොමෙන්ට් එකක් දාලා අර adf.ly ලින්ක් එකත් දාලා එනවා. උදාහරනයක් කීවොත්,අපි හිතමුකෝ බ්ලොග් ටෙම්ප්ලේට තියෙන බ්ලොග් එකක් කියලා. ඒකේ අපි කොමෙන්ට් එකක් දානවා ඔයිට වඩා ලස්සන පට්ට බ්ලොග් ටෙම්ප්ලේට මේ අඩවියේ තියෙනවා කියලා adf.ly ලින්ක් එක දාලා එනවා. බ්ලොග් එකත් එකයි forums හා වෙනත් වෙබ් අඩවිත් එකයි. ඒවාගේත් කොරන්නේ ඔය විදියටමයි.

    දැන් කියන්න යන්නෙ වැදගත්ම දේයි.. ඒ තමයි adfly bot එක..

    මේකෙන් අපිට පුලුවන් adfly එකට හොරා අපේ ලින්ක් වලට clicks ගන්න.. මේක කවුරුත් නිකන් දීල නෑ.. ඒත් මන් අද මේක දෙනව.. තනියම කන්න හොඳ නෑනෙ.. ගොඩක් internet එකේ තියෙනව.. Bt වැරදි ඒව අරගෙන adfly එකට අහු උනොත් ඔයාගෙ account එක Block කරනව.. මේක use කරන පිලිවෙල මන් කියන්නම්..
    download file එකේ මම proxy list එකකුත් දාල ඇති..ඒව මෙතෙක් adfly එකට අහුවෙච්ච නැති ඒව.. මෙන්න කරන පිලිවෙල..



    1. Download adfly bot here... (Link 1 click කර තප්පර 5ක් රැදී සිට ඉහල දකුණු කෙලවරේ ඇති Skip Add යන්න click කරන්න)



    2. Extract your file.

    3. open adfly bot.

    4. copy & past you adfly links to space given.

    5. Tick- no images , use proxy

    7. start

    8. Note: stop running after 45 clicks per day. don't run too much.




    සැලකිය යුතුයි: ඔබේ වරදින් බ්ලොක් වීම් පිලිබඳ කිසිඳු වගකීමක් මා සතු නොවේ..
    මෙම පොස්ටුව උපුටා ගැනීමකි


    මේක කවුරුත් නොදුන්න දෙයක්..ඉතින් පෝස්ට් එක හොඳනම් Comment & Like කරගෙන යන්න.. ජය !!
    Last edited by GangstaR; 02-07-2015 at 11:34 AM. Reason: Wrong details correct

  2. #2
    Senior Member TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan's Avatar
    Join Date
    Jul 2014
    Location
    ආපායේ
    Posts
    1,970
    Likes Received
    0 times

  3. #3
    Senior Member hasitha7shanaka will become famous soon enough hasitha7shanaka will become famous soon enough hasitha7shanaka's Avatar
    Join Date
    Feb 2013
    Location
    Hambantota
    Posts
    395
    Likes Received
    0 times

  4. #4
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,412
    Likes Received
    2538 times

  5. #5
    Member GangstaR is on a distinguished road GangstaR's Avatar
    Join Date
    Mar 2014
    Location
    COLOMBO
    Posts
    96
    Likes Received
    0 times
    Quote Originally Posted by TharakaMadushan View Post

  6. #6
    Member GangstaR is on a distinguished road GangstaR's Avatar
    Join Date
    Mar 2014
    Location
    COLOMBO
    Posts
    96
    Likes Received
    0 times
    Quote Originally Posted by hasitha7shanaka View Post

  7. #7
    Member GangstaR is on a distinguished road GangstaR's Avatar
    Join Date
    Mar 2014
    Location
    COLOMBO
    Posts
    96
    Likes Received
    0 times
    Quote Originally Posted by janith nilanga View Post

  8. #8
    Senior Member hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010's Avatar
    Join Date
    Sep 2012
    Location
    දුම් මැස්සේ...
    Posts
    1,587
    Likes Received
    213 times
    REP 4++++

  9. #9
    Member GangstaR is on a distinguished road GangstaR's Avatar
    Join Date
    Mar 2014
    Location
    COLOMBO
    Posts
    96
    Likes Received
    0 times
    Quote Originally Posted by hasitha2010 View Post
    REP 4++++
    Thanks machn

  10. #10
    Senior Member kmkmadushanka will become famous soon enough kmkmadushanka's Avatar
    Join Date
    Nov 2011
    Location
    Moratuwa
    Posts
    428
    Likes Received
    0 times
    kawru hari me wade hariyata karada.?

+ Reply to Thread
Page 1 of 4 1 2 3 ... LastLast

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts