Josh (2000) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 8 of 8

Thread: Josh (2000) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,568
    Likes Received
    1475 times

    Josh (2000) සිංහල උපසිරැසි සමගින්

    Josh (2000) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)




    ඔන්න මම අද සූම් අඩවියේ පලවන පලමු චිත්‍ර‍පටිය ලෙස ගෙනාවේ Shahrukh Khan මැරයෙක්ගේ චරිතය රඟපාන 2000 වසරේ තිරගත වුනු Josh චිත්‍ර‍පටියයි ..චිත්‍ර‍පටි බලන කවුරැත් මේ මුවි එක බලලා ඇති කැමති කට්ටියට ආයිමත් පාරක් බලන්නයි ලස්සන් සිංදු ටිකක් තියන නිසායි මම සබ කරන්න හිතුවා..කතාව ගෙතෙන්නේ නම් දෙපිලකට වෙන්වු කොලු කණ්ඩායම් දෙකක් ගැනයි ..වැඩි විස්සරයක් කරන්න යන් නැහැ මේ උපසිරස පල කිරීමට සහය දුන් සුපුන් වීරසිංහ සහෝදරයාට මාගේ හදපිරි ප්‍ර‍ණාමය.. චිත්‍රපටියේ කොපියේ සයිස් එක නම් ටිකක් විශාලයි. කොහොමත් පරණ හින්දි චිත්‍රපටි නරඔන අය දන්නවා ඇති අලුතින් එම චිත්‍රපටිවල ටොරන්ට් අප්ලොඩ් කරද්දි ටිකක් විශාල මෙගාබයිට් ගානකින් තමයි අප්ලොඩ් වෙන්නේ.පරණ චිත්‍රපටි වලට ප්‍රිය කරන අය අරගෙන බලන්න. එහෙනම් නැවත හමුවෙමු.



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Josh (2000) Sinhala Subtitles
    (click here to watch and comment)

  2. #2
    Senior Member Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M's Avatar
    Join Date
    Jan 2014
    Location
    Error 404, Location Not Found
    Posts
    12,085
    Likes Received
    0 times

  3. #3
    Senior Member Coolguy94 is a jewel in the rough Coolguy94 is a jewel in the rough Coolguy94 is a jewel in the rough Coolguy94 is a jewel in the rough Coolguy94's Avatar
    Join Date
    Nov 2012
    Location
    මෙන්න මෙතන
    Posts
    3,958
    Likes Received
    90 times
    උපසි‍රැසි ගැන්වීමට ගොඩාක් ස්තූතියි මධුර සහෝ...‍ෆිල්ම් එක පට්ට වගේ..අනිවා බලනවා..

  4. #4
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times

  5. #5
    Senior Member TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan's Avatar
    Join Date
    Jul 2014
    Location
    ආපායේ
    Posts
    1,970
    Likes Received
    0 times

  6. #6
    Senior Member Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker's Avatar
    Join Date
    Apr 2013
    Location
    ඇයි එන්න ද?
    Posts
    3,465
    Likes Received
    56 times
    Thank you

  7. #7
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,412
    Likes Received
    2538 times

  8. #8
    Junior Member I Nadee is an unknown quantity at this point
    Join Date
    Jul 2017
    Posts
    1
    Likes Received
    0 times
    film 1 balapu ayata kiyanna puluwanda meka dwnload karanna puluwan torrent link 1k.

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts