ලිනක්ස් මෙහෙයුම් පද්ධති පස්වන කොටස..(6) - Tweaks


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 15

Thread: ලිනක්ස් මෙහෙයුම් පද්ධති පස්වන කොටස..(6) - Tweaks

  1. #1
    Senior Member sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw's Avatar
    Join Date
    Aug 2014
    Location
    CLASSIFIED
    Posts
    1,842
    Likes Received
    0 times

    Post ලිනක්ස් මෙහෙයුම් පද්ධති පස්වන කොටස..(6) - Tweaks

    හරි දැන් කට්ටිය උබුන්ටු දාගෙන වැඩ කරන්න කට්ටිය සූදානම් ඇතිනේ.. ඔන්න අද කියන්න යන්නේ දාගන්න ඔන වැදගත්ම සොෆ්ට්වෙයාර් ටිකක් ගැන.. එදා කතාකල ඒවට අමතරව...

    මෙන්න කලින් ඒවා....

    ඉහිහාසය- පළමු කොටස
    ලිනක්ස් පදධති - දෙවන කොටස
    ලිනක්ස් පද්ධති - තෙවෙන කොටස
    ලිනක්ස් පද්ධති - සිව්වන කොටස
    ලිනක්ස් පද්ධති - පස්වන කොටස



    1: Tweak Tools:

    මේකෙන් ගොඩක් වැඩ කර ගන්න පුලුවන්... ඔයාලටම වෙන දැනුමක් නැතිව උනත් පාවිච්චි කරන්න පුලුවන්.. හරියට තීම්ස් අයිකන් වෙනස් කරන වැඩ වගේ..

    මෙන්න කමාන්ඩ් එක...






    Code:
    sudo apt-get install unity-tweak-tool gnome-tweak-tool
    මේ දෙකේ නම් තමයි Gnome Tweak Tool සහ Unity Tweak Tool කියන එක..

    2: Enable one-click to minimize feature:

    මේකෙන් කරන්නේ උබුන්ටු වල වම් පැත්තේ තියන ඇප් බාර් එකට(ඩෑෂ්) මිනිමයිස් වෙන වින්ඩෝ සහ ඇප්ලිකේශන්ස් නැවත ලබා ගැනීම.. හරියට වින්ඩෝස් වල ටස්ක්බාර් එකට මිනිමයිස් වෙන ඒවා කිල්ක් කරලා අය ගන්නවා වගේ...

    Code:
    sudo apt-get install compizconfig-settings-manager

    මේක ඉන්ස්ටෝල් කරගෙන ඩෑෂ් එකට ගිහින් CCSM කියලා සර්ච් කරන්න. එක ඕපන් කරගෙන Unity plugin > Tick 'Minimize Single Window Applications' feature කියන එඅක් එනේබල් කර ගන්න...

    3: LightDM Tweaks

    උබුන්ටු වල ලොගින් වින්ඩෝ එකේ තියන වයිට් ඩොට් වලට කැමති නැති අය මෙහෙම ඒවා අයින් කරන්න...


    Code:
    sudo xhost +SI:localuser:lightdm
    sudo su lightdm -s /bin/bash
    gsettings set com.canonical.unity-greeter draw-grid false;exit
    ගෙස්ට් එකවුන්ට් එකට කැමති නැත්මන් ඒක අයින් කරන්න ඕන නම් මේන්න..

    echo allow-guest=false | sudo tee -a /usr/share/lightdm/lightdm.conf.d/50-ubuntu.conf
    4: Disable overlay Scrollbars:

    ඩිෆෝල්ට් ස්ක්‍රොරල් බාර් එකට කැමති නැති අයට ඒක වෙනස් කර ගන්න පුලුවන්...


    Code:
    gsettings set com.canonical.desktop.interface scrollbar-mode normal
    තිබ්බ එකම අය ඕන නම් මෙන්න....

    Code:
    gsettings reset com.canonical.desktop.interface scrollbar-mode
    5: Firewall for Ubuntu:

    මේක නම් නිකන් යූසර්ස් ලට වැඩක් නෑ.. බිස්නස් කරන අයට සහ විවිධ වර්ගයේ ඇප්ලිකේශන් සර්වර්ස් රන් කරන අයට පෝර්ට්ස් බ්ලොක් කරන්න වගේ දේවල් වලට හොදයි...


    Code:
    sudo apt-get install gufw
    6: Install Adobe Flash Plugin:

    නැතුවම බැරි ෆ්ළෑෂ් දාගන්න.. මේක ඕන කරන්නේ ෆයර්ෆොක් සහ වෙන වෙබ් බ්‍රවුසරයක් පාවිච්චි කරන අයට විතරයි.. මොකද ක්‍රෝම් එක්ක ෆ්ලෑශ් ඉන්බිල්ට් එනවා....


    Code:
    sudo apt-get install flashplugin-installer
    මේක දාන්න නම් මේක කලින් කියපු විදියට කරලා තියෙන්න ඕන..

    වින්ඩෝස් වල සිල්වර්ලයිට් වලින් වැඩකරන ඒවා රන් කරන්න මෙන්න සිල්වර්ලයිට්
    ...


    Code:
    sudo add-apt-repository ppa:pipelight/stable
    sudo apt-get update
    sudo apt-get install pipelight
    
    sudo pipelight-plugin --update
    
    sudo pipelight-plugin --enable silverlight
    sudo pipelight-plugin --enable flash

    7: Integrate online accounts in Ubuntu



    මෙකෙන් පුලුඑන් තමන්ගේ ෆේස්බුක්, ට්විටර් වගේ එකවුන්ට් උබුන්ටු ඇතුලේ පාවිච්චි කරන්න... ඒකට මෙහෙම යන්න Settings > Online Accounts

    8.Install Gimp 2.8.14 Stable in Ubuntu/Linux Mint/other Ubuntu Derivatives


    පොටෝශොප් වලට දෙවනි නොවන එකක්...

    Code:
    sudo add-apt-repository ppa:otto-kesselgulasch/gimp
    sudo apt-get update
    sudo apt-get install gimp gimp-gmic gmic
    sudo apt-get install gimp-plugin-registry
    මේ කමාන්ඩ් එක අනිවාර්ය නෑ..

    Code:
    sudo apt-get install gimp-resynthesizer
    9.Grub Customizer 4.0.1

    පීසී එක ඔන් වෙන කොට ඩිෆෝල්ට් ලෝඩ් වෙන්න ඕන ඕඑස් එඅක් මොකක්ද කියලා තෝරන එක.. උබුන්ටු දාපුවම වින්ඩෝස් වෙනුවට ඩිෆෝල්ට් ලෝඩ් වෙන්නේ උබුන්ටු.. සමහරු ඒකට කැමති නත්නම් මෙන්න විසදුම...

    Code:
    sudo add-apt-repository ppa:danielrichter2007/grub-customizer
    sudo apt-get update
    sudo apt-get install grub-customizer










    10.Latest Nvidia/Nvidia Optimus Drivers for Ubuntu/Linux Mint/other Ubuntu derivatives

    මේක අදාල අයට පමණයි.. අනිත් අය දාන්න එපා....


    Code:
    sudo add-apt-repository ppa:ubuntu-x-swat/x-updates
    sudo apt-get update
    sudo apt-get install nvidia-current
    ඉන්ස්ටෝල් කරලා ඉවර වෙලා restart your PC. පස්සේ අය ඔන් උනාට පස්සේ Window/Super key එක ප්‍රෙස් කරලා මේක ටයිප් කරන්න: nvidia x server settings කියලා දැන් ඒක ඕපන් කර ගන්න..

    11.Install ATI AMD Catalyst drivers in Ubuntu 13.04/12.10/12.04/Linux Mint 14/13 (Screenshots Demo)

    මේකත් අදාල අයට පමණයි...


    >> For 32bit
    Terminal Commands:
    Code:
    sudo apt-get install dh-modaliases libelfg0 execstack build-essential cdbs fakeroot dh-make debhelper debconf libstdc++6 dkms libqtgui4; sudo apt-get -f install
    wget -O ati-amd-v2.4-NoobsLab32.deb http://drive.noobslab.com/data/apps/ATi-AMD/amd-catalyst-NoobsLab_2.4_i386.deb
    sudo dpkg -i ati-amd-v2.4-NoobsLab32.deb; rm ati-amd-v2.4-NoobsLab32.deb
    >> For 64bit
    Terminal Commands:
    Code:
    sudo apt-get install dh-modaliases libelfg0 execstack build-essential cdbs fakeroot dh-make debhelper debconf libstdc++6 dkms libqtgui4 ia32-libs; sudo apt-get -f install
    wget -O ati-amd-v2.4-NoobsLab64.deb http://drive.noobslab.com/data/apps/ATi-AMD/amd-catalyst-NoobsLab_2.4_amd64.deb
    sudo dpkg -i ati-amd-v2.4-NoobsLab64.deb; rm ati-amd-v2.4-NoobsLab64.deb
    මෙහෙම කරන්න...



    මේක ඕපන් කරාම ඩ්‍රයිවර්ස් සර්ච් කරනවා.. ඒකෙන් ගැලපෙන එක තෝරන්න. ඒක ඉන්ස්ටෝල් කරන්න.. ඊට පස්සේ හාර්ඩ්වෙයාර් ඇක්සලරේශන් එනේබල් කරන්නද අහයි. ඒක yes කරන්න.....

    12. Install VLC 3.0.0/2.2.0 media player + skins in Ubuntu/Linux Mint/other Ubuntu derivatives


    >> VLC 2.2.0 for Ubuntu 14.10 Utopic/VLC 2.1.4 for 14.04 Trusty/VLC 2.0.8 for 12.04 Precise

    Terminal Commands:
    Code:
    sudo add-apt-repository ppa:videolan/stable-daily
    sudo apt-get update
    sudo apt-get install vlc
    ලස්සන තීම්ස් ටිකක් VLC එකට දාගන්න....

    Terminal Commands:
    Code:
    mkdir -p ~/.local/share/vlc/skins2 && cd ~/.local/share/vlc/skins2
    wget -O vlc-skins.zip http://drive.noobslab.com/data/apps/vlc-skins/vlc-skins.zip
    unzip vlc-skins.zip && rm vlc-skins.zip
    මෙන්න දාන ක්‍රමය...





    13: Install SMPlayer 14.3.0 with YouTube and Mplayer support in Ubuntu 14.04 Trusty/13.10 Saucy/Ubuntu 12.10/Ubuntu 12.04/Linux Mint 16/14/13 and other Ubuntu derivatives

    මේකත් පට්ට.. කේ එම් වගේ එකක්....


    Code:
    sudo add-apt-repository ppa:rvm/smplayer
    sudo apt-get update
    sudo apt-get install smplayer smtube smplayer-themes
    14:Install MiniTube 2.3 YouTube Client in Ubuntu 14.04 Trusty/13.10 Saucy/13.04 Raring/12.10 Quantal/12.04 Precise/Linux Mint 16/15/14/13/other Ubuntu derivatives

    මිනි ටියුම් කියන්නේ YouTube Client කෙනෙක්...






    Code:
    sudo add-apt-repository ppa:noobslab/apps
    sudo apt-get update
    sudo apt-get install libqtgui4 libqt4-xml libqt4-network libqt4-dbus phonon-backend-vlc
    sudo apt-get install minitube
    වීඩි‍යෝ ප්ලේ වෙන්නෙ නැති ප්‍රශ්ණයක් ආවොත් ව්තරක් මේක කරන්න..

    Code:
    sudo apt-get remove phonon-backend-xine phonon-backend-gstreamer
    15: Install SunFlower Twin-Panel File Manager in Ubuntu 13.10 Saucy/13.04 Raring/12.10 Quantal/12.04 Precise/11.10 Oneiric/10.04 Lucid/Linux Mint 16/15/14/13/12/9/and other Ubuntu Derivatives

    උබුන්ටු එක්ක එන්නේ Nautilus කියන File Manager එක. ඒක හොද නැත්නම් මේවා දාලා බලන්න...

    Dual Pane File Manager





    මෙන්න කමාන්ඩ් එක..

    Code:
    sudo add-apt-repository ppa:atareao/sunflower
    sudo apt-get update
    sudo apt-get install sunflower
    16. Install Nemo file Manager with Extensions in Ubuntu 14.04 Trusty/13.10 Saucy/13.04 Raring/12.10 Quantal/12.04 Precise/other Ubuntu derivatives

    මේක තමයි මම පාවිච්චි කරන්නේ... නියමයි...





    මෙන්න ක්‍රමය..

    Terminal Commands:
    Code:
    sudo add-apt-repository ppa:noobslab/mint
    sudo apt-get update
    sudo apt-get install nemo
    එකට වැදගත් වන Extensions දාගන්න..

    Code:
    sudo apt-get install nemo-compare nemo-dropbox nemo-fileroller nemo-preview nemo-seahorse nemo-share nemo-rabbitvcs nemo-terminal
    නෙමෝ දාපුවාම ඩෙස්ක්ටොප් එකේ අයිකන් ටිකක් හදනවා.. ඒවට කැමති නැත්නම් මේ කමන්ඩ් එක රන් කරන්න...
    Terminal Command:
    Code:
    gsettings set org.nemo.desktop home-icon-visible false; gsettings set org.nemo.desktop trash-icon-visible false; gsettings set org.nemo.desktop computer-icon-visible false; gsettings set org.nemo.desktop volumes-visible false
    17.Install App-Grid Lightweight Software Center in Ubuntu 14.10/14.04/13.10 Saucy/13.04 Raring/12.10 Quantal/12.04 Precise/Linux Mint 17/16/15/14/13





    මේක ඇවිත් සොෆ්ට්වෙයාර් සෙන්ටර් එකක්.. මේක හරහා ඔයාලට සොෆ්ට්වෙයාර් දාගන්න පුලුවන්...

    Code:
    sudo add-apt-repository ppa:appgrid/stable
    sudo apt-get update
    sudo apt-get install appgrid
    18. Google Chrome Offline Installer

    මෙක ඇවිත් කමාන්ඩ් වලින් ගූගල් ක්‍රෝම් දාන්න කැමතිනැති අයට ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කර ගන්න ක්‍රමයක්..
    මෙන්න මේ ලින්ක් එකට ගිහින් Download Chrome for another platform කියන එක තෝරලා ලිනක්ස් කියන එක තෝරන්න.. ඊට පස්සේ 32බිට් (32 bit .deb (For Debian/Ubuntu)) ද 64බිට් (64 bit .deb (For Debian/Ubuntu)) ද කියලා තෝරලා ඩවුන්ලෝඩ් කරන්න..



    දැන් ඒක ඩබල් කිලික් කරලා ඉන්ස්ටෝල් කරන්න...


    අපි ඊලග පෝස්ට් එකෙන් බලමු උබුන්ටු ලස්සන කර ගන්න හැටි...

    ඉක්මන් ප්‍රතිචාර ඔබේ සියලුම ගැටලු http://www.zoom.lk/forums/showthread.php?t=20582 මෙහි යොමු කරන්න..

    Last edited by sameeramw; 05-29-2015 at 04:22 PM.

  2. #2
    Senior Member infokosala is just really nice infokosala is just really nice infokosala is just really nice infokosala is just really nice infokosala's Avatar
    Join Date
    Dec 2012
    Location
    සිරි ලංකාවේ...
    Posts
    2,611
    Likes Received
    0 times
    පට්ට මචෝ.. අද try කරලා බලන්න ඕනේ.. REP +++

  3. #3
    Senior Member Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619 is a splendid one to behold Imal619's Avatar
    Join Date
    Jan 2013
    Posts
    8,242
    Likes Received
    0 times

  4. #4
    Senior Member TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan's Avatar
    Join Date
    Jul 2014
    Location
    ආපායේ
    Posts
    1,971
    Likes Received
    0 times
    පට්ට. මරේ මරු මචන්. රේප් 2++++

  5. #5
    Member dhanushka10 is an unknown quantity at this point
    Join Date
    Dec 2012
    Posts
    83
    Likes Received
    2 times
    niyamai ban...math ubuntu walata maruwenna oni....

  6. #6
    Senior Member AMW is an unknown quantity at this point
    Join Date
    Apr 2012
    Posts
    145
    Likes Received
    0 times
    Ela Macho Digatama Karagena Yamu. Enviorenment daaganna widiyath oni...

    You must spread some Reputation around before giving it to sameeramw again.

  7. #7
    Senior Member sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw's Avatar
    Join Date
    Aug 2014
    Location
    CLASSIFIED
    Posts
    1,842
    Likes Received
    0 times
    Quote Originally Posted by AMW View Post
    Ela Macho Digatama Karagena Yamu. Enviorenment daaganna widiyath oni...

    You must spread some Reputation around before giving it to sameeramw again.
    අනිවා ඊලග එකෙන් දෙන්නම්...

  8. #8
    Senior Member yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan has a reputation beyond repute yohan's Avatar
    Join Date
    Dec 2011
    Location
    එක තැනක් නැ
    Posts
    3,888
    Likes Received
    956 times
    patta

  9. #9
    Member udectnet is on a distinguished road
    Join Date
    Aug 2012
    Location
    තාම හොයනව
    Posts
    35
    Likes Received
    16 times
    Thanks bro, Need 7

  10. #10
    Senior Member hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010 has much to be proud of hasitha2010's Avatar
    Join Date
    Sep 2012
    Location
    දුම් මැස්සේ...
    Posts
    1,585
    Likes Received
    213 times
    REP 4 ++++

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts