Mumbai Delhi Mumbai (2015) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Results 1 to 9 of 9

Thread: Mumbai Delhi Mumbai (2015) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,381
    Likes Received
    1475 times

    Mumbai Delhi Mumbai (2015) සිංහල උපසිරැසි සමගින්

    Mumbai Delhi Mumbai (2015) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)




    ඔන්න එහෙනම් අලුත් අවුරුදු දවසේ 2015 අලුත්ම චිත්‍රපටියක් තමයි අරන් එන්නේ.... මේ චිත්‍රපටියෙත් පිටපතක් ඇවිත් ටිකක් කල් වෙනවා. අවුලකට තිබ්බේ අන්තර්ජාලයේ තියන ඉංග්‍රිසි උපසිරැසි ගොනු මේ චිත්‍රපටියේ කොපියට ගැලපුනේ නැති එකයි.ඉතින් ටයිමින් හදලා චිත්‍රපටිය අරන් එන්න අදහස් කලා. මේ චිත්‍රපටියේ නළු නිලියන්නම් හින්දි දමිළ චිත්‍රපටි බලන ඔබට නවකයන් නොවේ.අලුත් නළු නිලියෝ හිටපු පමණින් චිත්‍රපටිය නම් මැනලා බලන්න යන්න එපා. මතක නේ මම දුන්න Amit Sahni Ki List චිත්‍රපටිය. ඒ වගේ නියමම කතාවක් මේ චිත්‍රපටියෙත් තියනවා... Shaitan හා Boss චිත්‍රපටිවල සහාය චරිත වලින් ඔබ හමුවට ආව Shiv Pandit මෙහි ප්‍රධාන නළුවා ලෙස රඟපාන අතර Backbench Student වැනි තෙලෙඟු චිත්‍රපටිවල රඟ පෑ Piaa Bajpa ප්‍රධාන නිළිය චරිතය රඟදක්වනවා.මේ චිත්‍රපටිය 2011 තිරගත වු Mumbai-Pune-Mumbai කියන මලයාලම් චිත්‍රපටිය ආශ්‍රයෙන් තමයි හින්දියට නැවත නිර්මාණය කරලා තියෙන්නේ

    කතාව ගැන කියනවා නම්.. ප්‍රියා කියන්නේ පොඩ්ඩ ඇත්තම් තරඟා යන මහා කටකාර කෙල්ලෙක්. අම්මාගේ බලකිරිම මත ඇය මොම්බායි වල ඉදන් දිල්ලියට එනවා අම්මා යොජනා කරපු සිද්ධාර්ත් නම් තරුණයාව මුණ ගැහෙන්න ඔහුගේ ගෙදර යන්න. නමුත් මඟදි කරගන්න ලොකු පටලැවිල්ලක් නිසා ඇය ෆොන් එකත් නැති කරගන්නවා. පස්සේ ඇයට අහම්බෙන් මෙන් ගෝලීව හම්බවෙනවා. ඔහුගේ දුරකථනය ඉල්ලගෙන තමයි ඇය ගෙදරට ආපහු කතා කරලා යන්න ආපු ඇඩ්‍රස් එක ඉල්ලගන්නේ. කොහොම හරි අහම්බෙන් වගේ පාරේදි හම්බුන මේ ගෝලීට හුඟක් කරදර විදින්න වෙනවා ප්‍රියා නිසා. දෙන්නාට දෙන්නා දන්නේවත් නෑ. එත් කෙල්ලෙක් උදව් ඉල්ලදි මොන කොල්ලාද අහක බලන් ගියේ...ඒ නිසා ගෝලීත් ප්‍රියාට උදව් කරන්න ගිහිල් සැහෙන ලොකු කට්ටක් කනවා. පොලිසියෙන් දඩ පවා කනවා...කොහොම හරි මේ දෙන්නා හම්බවෙලා ගෙවන පැය කිහිපයක කතාව තමයි මේ චිත්‍රපටියෙන් දිඟහැරෙන්නේ. කතාව නම් විනෝදෙන් බලන්න පුලුවන් වේවි...කෙල්ල කොහොමත් දිල්ලියේ කොල්ලන්ට කැමැති නැහැ...ගෝලී දිල්ලියේ කොල්ලෙක් නේ ඉතින් දෙන්නාට දෙන්නා රණ්ඩුවෙනවා කෙලවරක් නැතුව.අහම්බෙන් මෙන් මඟදි මේ මුණ ගැහුනගෝලී හා ප්‍රියා ආදරවන්තයෝ වේවිද? නැත්නම් හොද යාළුවෝ දෙන්නෙක් වේවිද? ඒක නම් ඉතින් බලලාම තමයි දැනගන්නවෙන්නේ.



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Mumbai Delhi Mumbai (2015) Sinhala Subtitles
    (click here to watch and comment)

  2. #2
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,393
    Likes Received
    2538 times

  3. #3
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times

  4. #4
    Senior Member Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M is a splendid one to behold Code#M's Avatar
    Join Date
    Jan 2014
    Location
    Error 404, Location Not Found
    Posts
    12,086
    Likes Received
    0 times
    ela ela

  5. #5
    Senior Member hpranga is an unknown quantity at this point hpranga's Avatar
    Join Date
    Aug 2013
    Posts
    457
    Likes Received
    0 times
    Quote Originally Posted by yvak maduranga View Post
    .

  6. #6
    Senior Member kpmuthukumarana is on a distinguished road kpmuthukumarana's Avatar
    Join Date
    Sep 2014
    Location
    :) :) :) (: (: (:
    Posts
    106
    Likes Received
    0 times
    Nice Movie
    Thank You Very Much...

  7. #7
    Senior Member TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan's Avatar
    Join Date
    Jul 2014
    Location
    ආපායේ
    Posts
    1,971
    Likes Received
    0 times

  8. #8
    Senior Member A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha's Avatar
    Join Date
    Apr 2015
    Location
    අපේ ගෙදර
    Posts
    2,951
    Likes Received
    0 times
    thanka you

  9. #9
    Senior Member kasun dewaka will become famous soon enough kasun dewaka will become famous soon enough kasun dewaka's Avatar
    Join Date
    Oct 2013
    Location
    පැසිපික් සාගරය මැද?
    Posts
    502
    Likes Received
    0 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts