DSLR කැමරා


+ Reply to Thread
Page 2 of 2 FirstFirst 1 2
Results 11 to 15 of 15

Thread: DSLR කැමරා

  1. #11
    Member sanjaya20 is on a distinguished road sanjaya20's Avatar
    Join Date
    Mar 2013
    Posts
    62
    Likes Received
    23 times
    nikan bn.mata ona vinodansayak vidiyata karanna camara ekak ganna

  2. #12
    Member sanjaya20 is on a distinguished road sanjaya20's Avatar
    Join Date
    Mar 2013
    Posts
    62
    Likes Received
    23 times
    nikan bn ganna ona.vinodansayak vidiyata karanna

  3. #13
    Senior Member ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya's Avatar
    Join Date
    Oct 2012
    Location
    සංසාරේ
    Posts
    2,036
    Likes Received
    369 times
    Quote Originally Posted by sanjaya20 View Post
    nikan bn ganna ona.vinodansayak vidiyata karanna
    එහෙනම් ඒ තරම් ලොකු එකකට යන්න එපා.. මොකද අලුත් එකක් ගන්න වා නම් අඩුම 70ක් වත් යට කරන්න වෙනවා කැම් එකට..අමතර තව ලයිට් වලට බොක්ස් වලට එහෙමත් ගානක් යට වෙනවා නේ..ඒ නිසා ඉස්සරලාම ඩිඑස්එල්ආර් වල අ‍ඩු එකකට යන්න නිකෝන් ගන්න.. මොකද ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරනේනේ නිකෝන් නිසා..
    ගොඩක් අය මේ වගේ කැම් එකක් අරන් ඔටෝ මොඩි වල පින්තූර ගන්නවානම් මම කියන්නේ එයාට ඒකට වඩා හොදයි පොඩ් කැම් එකක් ගන්න එක.. මොකද මැනුවල් ගහන්න ඉගෙන ගන්න එක පටිට ජොලි.. මොනවා උනත් මෙමරි චිප් එක පිරින්න පින්තූර ගන්න උත්සහ කරන්න එපා. ගොඩක් අය ‍කරන දේ තමා එක පින්තූරයක් හරි හරියට ගන්න ඕනේ කියලා හිතලා ඒ වෙලාවට කෙලලා අරිනවා අම්මට සිරි වෙන්න ..
    එහෙම ගන්න ගියාම අවුල වෙන්නේ ෂටර් එකට.. මොකද කැම් එකේ ෂටර් කවුන්ට් වැඩි වෙනවා කියන්නේ කැම් එක ඉවර වෙන්න ලගයි කියලා....
    පාච්චි කරපු එකක් ගන්නවානම් අනිවා මේ ට්ක කරන්න
    උබ ගන්න හදන කැම් ෂටර් කවුන්ට් එක නෙට් එකෙන් සර්ච් කරන්න.. ඒ අනුව මිල තීරණය කරන්න.. ගොඩක් වෙලාවට 100,000 පැන්න කියන්නේ බඩුම තමා.. ගොඩක් අඩු වෙන් ගිහින් තියෙන්නම් අවුලක් නැ...
    ලෙන්ස් එක චෙක් කරන්න හොද දන්න කෙනෙකුට කියලා බලන්න.. ගොඩක් වෙලාවට ඉස්සරනම් කලේ සුදු ඇදුමක් ඇදගෙන් ඉන්න කෙනෙක් ව එලියේ තියෙලා පොටෝ ගන්න එක.. ලෙන්ස් එක බැහැලා නම් සුදු ඇදුම වටේ සුදු පාට මිදුමක් වගේ විහිදෙනවා.. තව තියෙනවා බන් ...අත රිදෙනා බන්..

  4. #14
    Senior Member sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw has much to be proud of sameeramw's Avatar
    Join Date
    Aug 2014
    Location
    CLASSIFIED
    Posts
    1,842
    Likes Received
    0 times
    Quote Originally Posted by ajiya View Post
    එහෙනම් ඒ තරම් ලොකු එකකට යන්න එපා.. මොකද අලුත් එකක් ගන්න වා නම් අඩුම 70ක් වත් යට කරන්න වෙනවා කැම් එකට..අමතර තව ලයිට් වලට බොක්ස් වලට එහෙමත් ගානක් යට වෙනවා නේ..ඒ නිසා ඉස්සරලාම ඩිඑස්එල්ආර් වල අ‍ඩු එකකට යන්න නිකෝන් ගන්න.. මොකද ලංකාවේ ගොඩක් අය පාවිච්චි කරනේනේ නිකෝන් නිසා..
    ගොඩක් අය මේ වගේ කැම් එකක් අරන් ඔටෝ මොඩි වල පින්තූර ගන්නවානම් මම කියන්නේ එයාට ඒකට වඩා හොදයි පොඩ් කැම් එකක් ගන්න එක.. මොකද මැනුවල් ගහන්න ඉගෙන ගන්න එක පටිට ජොලි.. මොනවා උනත් මෙමරි චිප් එක පිරින්න පින්තූර ගන්න උත්සහ කරන්න එපා. ගොඩක් අය ‍කරන දේ තමා එක පින්තූරයක් හරි හරියට ගන්න ඕනේ කියලා හිතලා ඒ වෙලාවට කෙලලා අරිනවා අම්මට සිරි වෙන්න ..
    එහෙම ගන්න ගියාම අවුල වෙන්නේ ෂටර් එකට.. මොකද කැම් එකේ ෂටර් කවුන්ට් වැඩි වෙනවා කියන්නේ කැම් එක ඉවර වෙන්න ලගයි කියලා....
    පාච්චි කරපු එකක් ගන්නවානම් අනිවා මේ ට්ක කරන්න
    උබ ගන්න හදන කැම් ෂටර් කවුන්ට් එක නෙට් එකෙන් සර්ච් කරන්න.. ඒ අනුව මිල තීරණය කරන්න.. ගොඩක් වෙලාවට 100,000 පැන්න කියන්නේ බඩුම තමා.. ගොඩක් අඩු වෙන් ගිහින් තියෙන්නම් අවුලක් නැ...
    ලෙන්ස් එක චෙක් කරන්න හොද දන්න කෙනෙකුට කියලා බලන්න.. ගොඩක් වෙලාවට ඉස්සරනම් කලේ සුදු ඇදුමක් ඇදගෙන් ඉන්න කෙනෙක් ව එලියේ තියෙලා පොටෝ ගන්න එක.. ලෙන්ස් එක බැහැලා නම් සුදු ඇදුම වටේ සුදු පාට මිදුමක් වගේ විහිදෙනවා.. තව තියෙනවා බන් ...අත රිදෙනා බන්..

    අජි අයියා ගොඩක් විස්තර දන්නවා වගේ... අපිටත් දැන ගන්න කැමරා ගැනයි ලෙන්ස් ගැනයි... හොද ලිපියක් දාන්න කියලා ඉල්ලනවා....

  5. #15
    Senior Member ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya is a splendid one to behold ajiya's Avatar
    Join Date
    Oct 2012
    Location
    සංසාරේ
    Posts
    2,036
    Likes Received
    369 times
    Quote Originally Posted by sameeramw View Post

    අජි අයියා ගොඩක් විස්තර දන්නවා වගේ... අපිටත් දැන ගන්න කැමරා ගැනයි ලෙන්ස් ගැනයි... හොද ලිපියක් දාන්න කියලා ඉල්ලනවා....
    හා මචෝ... පොඩ්ඩක් ඉදහන්කෝ.. මම දාන්නම් හරි

+ Reply to Thread
Page 2 of 2 FirstFirst 1 2

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts
(function(i,s,o,g,r,a,m){i['GoogleAnalyticsObject']=r;i[r]=i[r]||function(){ (i[r].q=i[r].q||[]).push(arguments)},i[r].l=1*new Date();a=s.createElement(o), m=s.getElementsByTagName(o)[0];a.async=1;a.src=g;m.parentNode.insertBefore(a,m) })(window,document,'script','//www.google-analytics.com/analytics.js','ga'); ga('create', 'UA-56778863-1', 'auto'); ga('send', 'pageview');