NH10 (2015) සිංහල උපසිරැසි සමගින්


+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast
Results 1 to 10 of 12

Thread: NH10 (2015) සිංහල උපසිරැසි සමගින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,408
    Likes Received
    1475 times

    NH10 (2015) සිංහල උපසිරැසි සමගින්

    NH10 (2015) සිංහල උපසිරැසි සමගින්
    (click here to watch and comment)



    මීරා හා අර්ජුන් අලුතින් විවාහ වෙලා සතුටින් ඉන්න යුවලක්...අර්ජුන් තිරණය කරනවා කරනවා මීරා ගේ උපන්දිනය වෙනුවෙන් පොඩි විශේෂයක් කරන්න... මේ දෙදෙනා ඉතින් දිල්ලි යේ ඉදලා NH10 මාර්ගයේ එහෙමත් නැත්නම් ඉන්දියාවේ නැෂනල් හයිවේ 10 මාර්ඟයේ ගමන් ගන්න ගන්නවා... මොවුන්ට මේ මාර්ඟයේ යද්දි මුණ පැමට සිදුවන්නේ නොසිතු විරු සිදුවිමකටයි... සිදුවිම මම විස්තර කලොත් චිත්‍රපටියේ බලන්න දෙයක් නැති වෙනවා...එහෙම උනොත් චිත්‍රපටියේ වර්ඟිකරණයක් වෙන ත්‍රිලර් ගතිය නැතිවෙලා කතාවේ හිස්තැන් සම්පුර්ණ කරගන්න ඔයාලාට වෙන්නේ...

    චිත්‍රපටිය තිරඟත විම ආරම්භ කලේ මාර්තු 13වැනි දිනයි..Anushka Sharm,Neil Bhoopala,Darshan Kumaar මෙහි ප්‍රධාන චරිත වලට දායක වෙනවා. මොවුන් සියල්ලන්ම ඔබට වැඩි ආගන්තුකයින් නෙමෙයි.එහෙනම් චිත්‍රපටිය අරගෙන බලන්න..කාලේකින් සබ් කරපු ලේසිම චිත්‍රපටියක් කියලා කියන්නත් පුලුවන්...මට මේ චිත්‍රපටිය බලද්දි ඉංග්‍රිසි චිත්‍රපටි කිහිපයක්ම මතක් උනා ඒ අතර Eden Lake [2008] චිත්‍රපටියේ සමහර දේවල් මේ චිත්‍රපටියෙත් නැතුවා නෙමෙයි කියලා දැනුනා.එක් දිනක් තුන මේ සියළු දෙනාගේ දෛවය වෙනස් වෙන හැටි චිත්‍රපටියේ ඔයාලාට බලාගන්න පුලුවන් වේවි... හම්බවෙමු තවත් චිත්‍රපටියක් සමඟින්.




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

    විශේෂ නිවේදනයයි..
    අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    NH10 (2015) Sinhala Subtitles
    (click here to watch and comment)

  2. #2
    Junior Member mrpops is an unknown quantity at this point
    Join Date
    Apr 2015
    Posts
    3
    Likes Received
    0 times
    please upload rajathandhiram tamil movie sub's

  3. #3
    Junior Member deshanshashi is an unknown quantity at this point
    Join Date
    Jul 2012
    Posts
    11
    Likes Received
    0 times
    තෑන්ක්ස් මචන්

  4. #4
    Senior Member TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan has much to be proud of TharakaMadushan's Avatar
    Join Date
    Jul 2014
    Location
    ආපායේ
    Posts
    1,971
    Likes Received
    0 times

  5. #5
    Senior Member Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker is a name known to all Seeker's Avatar
    Join Date
    Apr 2013
    Location
    ඇයි එන්න ද?
    Posts
    3,429
    Likes Received
    56 times
    Thanks for sub

  6. #6
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,393
    Likes Received
    2538 times

  7. #7
    Senior Member A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha is a splendid one to behold A$itha's Avatar
    Join Date
    Apr 2015
    Location
    අපේ ගෙදර
    Posts
    2,953
    Likes Received
    0 times

  8. #8
    Senior Member yvak maduranga is on a distinguished road yvak maduranga's Avatar
    Join Date
    Nov 2013
    Location
    Hambantota
    Posts
    1,155
    Likes Received
    0 times

  9. #9
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,613
    Likes Received
    0 times

  10. #10
    Senior Member damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera has a reputation beyond repute damithperera's Avatar
    Join Date
    Oct 2012
    Location
    panadura
    Posts
    28,613
    Likes Received
    0 times
    Quote Originally Posted by damithperera View Post
    අලුත් 03 D TV එකේ බලපු ෆිල්ම්ස් මොනාද?

+ Reply to Thread
Page 1 of 2 1 2 LastLast

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts